ගුරුවරුයි ලමයිනුයි නටපු එක ගැන මට තියෙන්නෙ වෙනස්ම හිතක්..මට ඇත්තටම ඒ සීන් එකෙන් කිසිම වැඩක් නෑ.මට ඒ ගුරුවරුන්ගෙ විනයෙන් මෙලෝ වැඩක් නෑ..ඒව හරිද වැරදිද මට අදාලම නෑ..
Last edited:
No argumentsඅනේ මන්ද හෑලි නම් ඉතින් .
උන්ට ඉස්කෝලේ ඇවිත් අඩන්නද කියන්නේ අනිත් උන් නටද්දී.
ඒකත් ඇත්ත..උබලනම් ගොඩ ඉතින්ඔය නටපු වෙලාවෙ මිස් උන පාඩමින් තමයි උන් ඔක්කොම විභාග ෆේල් වෙලා ගෙඩරට වෙලා හිගන්නො වගේ මුලු ජීවිත කාලෙම ගෙවන්නෙ.
ලිදේ ඉදගෙන හෑලි විතරක් ලියන්න පුලුවන් උනාම මෙහෙම වෙනව.
අනේ බන් . දැන් ඔය හෑල්ල ලියල තියෙන්නේ ජිවිතේ ගත වෙන හැම තත්පරේම තමන්ගේ අනාගතය, ආර්ථික තත්වේ , අරමුණු ඉල්ලක්ක කරගෙන ඒවාට අනුවම ජිවත් උන එකෙක්ද ? පොලවේ අඩිය තියන දිහා බලාගෙන මුළු ජිවිතේ ගැනම හෑලි ලියන්නේ ඇයි බන් ?පාරෙ බස් එකක එහෙම යන්න..කෝච්චියක යන්න මිනිස්සු අඩනව මම දන්න විදිහට..නැටුවට අවුලක් නෑ බන්..පොඩි උන්ට ජීවිතේ ගොඩ දාල දෙනව ඇති නේද බන්..ලොකු ඉස්කෝල නෙමේ පොඩි ඉස්කෝලයක් ගාවින් එහෙම යමන් නිකන් හරි..no arguments
නැත්නම් ඉතින් අම්මට හැමිනෙන්නෙ නැතුව හෑලි ලියන්නෙ නැතුව හිටපංකෙගුරුවරුයි ලමයිනුයි නටපු එක ගැන මට තියෙන්නෙ වෙනස්ම හිතක්..මට ඇත්තටම ඒ සීන් එකෙන් කිසිම වැඩක් නෑ.
හෑක් තුක්..මම ලිව්වෙ නෑ මචන්..නැත්නම් ඉතින් අම්මට හැමිනෙන්නෙ නැතුව හෑලි ලියන්නෙ නැතුව හිටපංකෙ
ඒක ඇත්ත බන්..බලපන් මේ වෙලාවෙ රටේ ප්රදාන ප්රශ්නෙ ඒකනෙ..Idala hitala podi sepak gaththama moko wenne ban
මට හිතුනෙ ඉතින් උන් පවු කියල එච්චරයි බන්..ඕන මගුලක් මට යන්න තිබ්බනම් ඇති..මෙකෙනම් ඉන්න බෑ.
මම නෙමේ අපේ මුලු කැම්පස් එකම යන්න try eka..ඕක කියන්න ඔච්චර නටන්න ඕනෙද බන්. මම හිතුවේ උබේ ළමයින්ට යන්න ඕන ඇති කියල... බලද්දී උබටනේ යන්න ඕන
මම නෙමේ අපේ මුලු කැම්පස් එකම යන්න try eka..