නැටුම් මිස්...මේක fb දාල තිබ්බ යාලුවෙක්..worth sharing

ENRIQUEADDS

Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ගුරුවරුයි ලමයිනුයි නටපු එක ගැන මට තියෙන්නෙ වෙනස්ම හිතක්..මට ඇත්තටම ඒ සීන් එකෙන් කිසිම වැඩක් නෑ.මට ඒ ගුරුවරුන්ගෙ විනයෙන් මෙලෝ වැඩක් නෑ..ඒව හරිද වැරදිද මට අදාලම නෑ..
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,516
    21,053
    113
    Panadura
    උබලට කතා කරල කන්න දෙන උබලට පොතක් අරන් දෙන ජීවිතේ කියාදෙන මිස්ල සර්ල ඉන්නව නේද උන්ට වැදපන් දැකපු තැන...
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    යුද්දෙ තිබුනු කාලෙ හොද අනාගතයක් ළමයින්ට පේන තෙක් මානෙක තිබුනෙ නෑ. ලන්කාවෙ මිනිස්සු ඕනෙ තරන් 'නරක කාල' පහුකරන් ඇවිත් තියෙනව.

    ඔය මිස් ළමයින්ට යන්න කියන බටහිර රටකට පුටින් කියන පිස්ස න්‍යයස්ටික මිසයිලයක් ගැහුවොත් මොකද වෙන්නෙ?
     
    • Haha
    Reactions: ENRIQUEADDS

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    අනේ මන්ද හෑලි නම් ඉතින් . 🥴
    උන්ට ඉස්කෝලේ ඇවිත් අඩන්නද කියන්නේ අනිත් උන් නටද්දී.
    No arguments

    ඕව නැටුම් වැඩක් නෑ..
    ------ Post added on Oct 13, 2022 at 9:16 PM
     
    Last edited:
    • Like
    Reactions: HKavinda

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    ඔය නටපු වෙලාවෙ මිස් උන පාඩමින් තමයි උන් ඔක්කොම විභාග ෆේල් වෙලා ගෙඩරට වෙලා හිගන්නො වගේ මුලු ජීවිත කාලෙම ගෙවන්නෙ.
    ලිදේ ඉදගෙන හෑලි විතරක් ලියන්න පුලුවන් උනාම මෙහෙම වෙනව.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඔය නටපු වෙලාවෙ මිස් උන පාඩමින් තමයි උන් ඔක්කොම විභාග ෆේල් වෙලා ගෙඩරට වෙලා හිගන්නො වගේ මුලු ජීවිත කාලෙම ගෙවන්නෙ.
    ලිදේ ඉදගෙන හෑලි විතරක් ලියන්න පුලුවන් උනාම මෙහෙම වෙනව.
    ඒකත් ඇත්ත..උබලනම් ගොඩ ඉතින්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,714
    167,353
    113
    එකමත් එක රටක
    පාරෙ බස් එකක එහෙම යන්න..කෝච්චියක යන්න මිනිස්සු අඩනව මම දන්න විදිහට..නැටුවට අවුලක් නෑ බන්..පොඩි උන්ට ජීවිතේ ගොඩ දාල දෙනව ඇති නේද බන්..ලොකු ඉස්කෝල නෙමේ පොඩි ඉස්කෝලයක් ගාවින් එහෙම යමන් නිකන් හරි..no arguments
    අනේ බන් . දැන් ඔය හෑල්ල ලියල තියෙන්නේ ජිවිතේ ගත වෙන හැම තත්පරේම තමන්ගේ අනාගතය, ආර්ථික තත්වේ , අරමුණු ඉල්ලක්ක කරගෙන ඒවාට අනුවම ජිවත් උන එකෙක්ද ? පොලවේ අඩිය තියන දිහා බලාගෙන මුළු ජිවිතේ ගැනම හෑලි ලියන්නේ ඇයි බන් ?
    එතන තියන්නේ ඒ මිනිස්සුන්ගේ ජිවිතේ තත්පර ගානක video කෑල්ලක්. ඒක දිහා බලාගෙන ඔය වගේ හෑල්ලක් ලියන එකාට ප්‍රතිකාර කරන්න ඕනේ. දැන් ඔය නටපු ටීචර් ඔය හෑල්ලේ විදියට ළමයින්ට කෑම එහෙම ගෙනල්ල දෙන කෙනෙක් වෙන්න බැරිද ? මොකද්ද බන් මේ හෑලි ලියන උන්ගේ තියන අවුල. උන්ට මිනිස්සු එහෙට මෙහෙට හැරුණත් ඇති මුළු ජිවිතේටම උපදෙස් දෙන්න . 🥴
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    රෙද්දෙ හෑලිනම් වැඩක් නෑ..ඩොලර් තියෙන හින්ද අවුලක් නෑ..but චුට්ටක් දැනෙනව බන් උද්දමනය ...පොඩ්ඩයි හැබැයි
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    අනේ මන්ද ඉතින් සිංහලයොත් වැඩකට නැති ඒවානම් කරේ තියන් දුවනවා ති වැටෙන්නෙත් නෑ
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    මට හිතුනෙ ඉතින් උන් පවු කියල එච්චරයි බන්..ඕන මගුලක් මට යන්න තිබ්බනම් ඇති..මෙකෙනම් ඉන්න බෑ.
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,563
    3,371
    113
    ගුරුවරුයි ලමයිනුයි නටපු එක ගැන මට තියෙන්නෙ වෙනස්ම හිතක්..මට ඇත්තටම ඒ සීන් එකෙන් කිසිම වැඩක් නෑ.
    නැත්නම් ඉතින් අම්මට හැමිනෙන්නෙ නැතුව හෑලි ලියන්න‌ෙ නැතුව හිටපංකෙ
     

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඩීමෝටිවේෂන් අප්පච්චි / අම්මි කෙනෙක් නේද මේක ලියල තියෙන්නේ. මේක ලියපු එකා මොකා උනත් ඉස්කෝලේ යනකාලේ නට නට ඉදල පට්ටෙට කෙලව ගත්තු එකෙක් / එකියක් වෙන්න ඕනේ.

    උබල නටන්න එපා මයේ පුතේ. උබල නටනකොට ඉගෙන ගත්තු දේවල් හැලෙනවා.
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    නැත්නම් ඉතින් අම්මට හැමිනෙන්නෙ නැතුව හෑලි ලියන්න‌ෙ නැතුව හිටපංකෙ
    හෑක් තුක්..මම ලිව්වෙ නෑ මචන්..

    85706DB8-7658-4BA1-AD72-9124BFA45F31.jpeg

    ------ Post added on Oct 13, 2022 at 9:28 PM

    074BB1FE-C311-45AC-A268-BD96C5012D61.jpeg

    ------ Post added on Oct 13, 2022 at 9:29 PM

    Me maguluth dakka hithuna aththak athi kiyala ekayi damme
    ------ Post added on Oct 13, 2022 at 9:30 PM

    Idala hitala podi sepak gaththama moko wenne ban
    ඒක ඇත්ත බන්..බලපන් මේ වෙලාවෙ රටේ ප්‍රදාන ප්‍රශ්නෙ ඒකනෙ..
    ------ Post added on Oct 13, 2022 at 9:32 PM
     
    • Like
    Reactions: JBLs

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මට හිතුනෙ ඉතින් උන් පවු කියල එච්චරයි බන්..ඕන මගුලක් මට යන්න තිබ්බනම් ඇති..මෙකෙනම් ඉන්න බෑ.

    ඕක කියන්න ඔච්චර නටන්න ඕනෙද බන්. මම හිතුවේ උබේ ළමයින්ට යන්න ඕන ඇති කියල... බලද්දී උබටනේ යන්න ඕන
     

    ENRIQUEADDS

    Well-known member
  • Oct 29, 2015
    2,261
    1
    1,004
    113
    Borella
    ඕක කියන්න ඔච්චර නටන්න ඕනෙද බන්. මම හිතුවේ උබේ ළමයින්ට යන්න ඕන ඇති කියල... බලද්දී උබටනේ යන්න ඕන
    මම නෙමේ අපේ මුලු කැම්පස් එකම යන්න try eka..
     

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    මම නෙමේ අපේ මුලු කැම්පස් එකම යන්න try eka..

    කැම්පස් නෙමෙයි බන් ලංකාවම යන්න බලන් ඉන්නේ. දැන් යන්නේ රට අතහැරලා යන රැල්ල. උබලට යන්න පුලුවන්නම් යමල්ල. මේකේ කොටු වෙලා ඉන්න එකෙන් රට update වෙන්නෙත් නෑ, උබල update වෙන්නෙත් නෑ.
     
    • Love
    Reactions: ENRIQUEADDS