Questions නැතිඋන ඩ්‍රයිවින් ලයිසන්

Duper

Active member
  • Dec 24, 2016
    191
    72
    28
    ලංකාවෙ
    මචන්ල පර්ස් එක නැති උනා 😢.ආයෙ ඩ්රයිවින් ලටිසන් එක හදා ග්න්න ඕන Documents මොනාද? Process එක මොකද්ද?

    ආයෙ මෙඩිකල් එක ගන්න ඕනද?

    දන්න කෙනෙක්ගෙන් help please..
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,610
    22,757
    113
    අම්බකිස්ස
    පොලිසියට ගිහින් පැමිනිල්ලක් දාන්න..දාපු පැමිනිල්ලේ කොපියක් අරගන්න..එකත අරගෙන අයිඩින්ටිය නැති වෙලා නන් ඒක හදාගන්න ග්‍රාමසේවක හම්බෙන්න...ලයිසන් එක විතරයි නන් අයිඩින්ටිය අරගෙන වේරහැර යන්න.one day තියෙනවා උදේම ගිහින් ඒකේ දෙන නම්බර් 50ක් ද කොහෙද එකක් ගත්තොත එදාම පුලුවන්.නෝර්මල් නන් ගිහින් එවෙලේ දෙනවා ටෙම්පරි එකක් ට්‍රෑල් පෙන්නපු දවසේ දුන්නා වගේ එකක්..කාඩ් එක මාසෙකින් දෙකකින් එනවා.දවසින් පුලුවන් ලොකු චාටර් එකක් කන්න ඕනිනෑ.
     
    emax18

    Active member
  • Dec 16, 2018
    205
    113
    43

    ID ekata One Day / License ekata kiyak ynwada ??
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,540
    1,504
    113
    දක්ශින දේශය
    ID එක හරි පාස්පෝට් එක හරි ඕන
    උප්පැන්න සහතිකය
    මේව අරගෙන rmv එකට ගියාම හදාගන්න පුළුවන්
    දැන් බුක් කරල යන්න පුළුවන් හොයල බලන්න
    සැහැල්ලු වාහන නම් 2500 ක් වගේ යාවි
     
    • Like
    Reactions: Stimulus mind

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    දැන් එහෙම ගිහින් ලයිසන් හදාගන්න බෑ දින දා ගෙන උඅන්න ඔනේ..
    0112117116 ඔකේන දින ගනින්. නැත්නම් කොමසාරිස් හම්බවෙලා ඉක්මනට එක දිනෙන් කරගනින්.
    වටේ ඉන්න හොරුන්ට අහු වෙන්න එපා දින එන්නෙ දෙසැම්බර්... පස්සෙ මම කලුතර කච්චෙරියට දින ගත්තා දෙසැම්බර් 5 ආවෙ.
    මොන මගුලටත් පොලීසියට ගිහින් ලයිසන් එක නැති උනා කියලා පැමිණිල්ලක් දාපන්.
     
    • Like
    Reactions: Stimulus mind