නැතිවුන Driving License එක අලුතෙන් හදා ගන්න

virajqs

Well-known member
  • Sep 21, 2008
    1,788
    428
    83
    ආතල් ලන්තය
    නැතිවුන Driving License එක අලුතෙන් හදා ගන්න

    මගේ මස්සිනාගේ පර්ස් එක ඊයේ පික් පොකට් ගහලා.
    උගේ Driving License එක ඒකේ තිබිලා.නැතිවුන එක වෙනුවට අලුතෙන් එකක් හදාගන්න පුලුවන් කොහොමද?