නැති උනු ලැප් එකක් හොයාගන්න උදව්

MR.BILLA

Well-known member
  • Jun 24, 2011
    6,153
    1,525
    113
    ai kiyanna oneda?
    උඹට ලැප උස්සයි කියල හිතන්න තිබ්බෙ කලින් බං.. උඹ කලින් එහෙම හිතුවනං ලැප කොහෙදි හරි ඉන්ටනෙට් කනෙක්ට් කල ගමං ලැප ගැන විස්තර, ලැප පාවිච්චි කරන එකාගෙ ෆොටො එක (වෙබ් කැම ඇත්නම්), ඌ කියවන ඒව (මයික් ඇත්නම්) අයි පී එක ඌ ටයිප් කරන ඒව, වගේ දේවල් උඹේ ඊමේල් එකට ගෙන්න ගන්න පුළුවන් සොෆ්ට්වෙයා තියෙනව.. ඒකක් දාල තියන්න තිබ්බ.. :( හොරකං කලාට පස්සෙ නං ඉතිං උඹට කරන්න දෙයක් නෑ.. මැශින් අයිඩී එකෙන් කනෙක්ට් වෙන්නෙ කොහෙ ඉඳන්ද කියල හොයල දෙන සර්විස් එකක් මං දන්න තරමින් තාම ලංකාවෙ නෑ.. එහෙම තිබ්බත් ඒක සාර්ථකව කරන්න පුළුවන් ටෙලිකොම්, ලඞ්කාබෙල් වගේ වයර් ලයින් එහෙකිං නෙට් දෙන ආයාතනේකට විතරයි :( වයර්ලස් කනෙක්ට් වෙනවනං ලැප තියෙන දිහා හොයල ඉවරයි බං.. හිත හදාගෙන අලුත් ලැපක් ගනිං... ඒකටවත් අර විදිහෙ සොෆ්ට්වෙයා එකක් දාල තියාගනිං...


    MOKADDA BN SOFT AKA:):)
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Sorry බන්... එහෙම සොෆ්ට්වෙයා එකක නමක් නම් මම දන්නෙ නෑ :( ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියල විතරයි දන්නෙ.. පොඩ්ඩක් හොයල බලපං.. එහෙම සොෆ්ට්වෙයාස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ..
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    බස් එකේ රැක් එකේ දාල තිබ්බේ බං...ඌ ඒක උගේ වගේ කරේ දාගෙන බැහැලා..උස්සලා විනාඩි 5න් දැන ගෙන ඌ බෑහැපු තැනට ආවට මොකුත් කරගන්න බෑරිඋනා..පොලිසියත් ආවේ පැයකිං..පොලිසිය විනාඩි 2කේ දුරක තිබීලත්
    Rack eke laptop daanawada ban??? watina kiyana dewal athema thiyan inna ona kochchara amaaru unath!!! :no::no::no::no::no::no:
     

    ruwanfer

    Well-known member
  • Mar 26, 2007
    8,110
    934
    113
    One Mile to heaven
    Ikmanata labenda kiyala prarthana karanawa. Mage yaluwekge lap 1k issuwa oya wagema rack eka uda thiyala. uta eka hambune uge yaluwektama gaththa kudda wikunanda awilla.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland
    අඩේ දුකහිතෙන සිද්දිය බං

    ලැප අරං බැහැපු එකා බැස්සේ කොයි ප්‍රදේශයේද කිව්වොත් ඒ පළාතේ එළකිරි උන්ට විමසිලිමත් වෙන්න පුළුවන්. ගට්ට එකා ලැප් ගැන දන්නේ නැති එකෙක් නම් උ අඩු ගානට කොහෙටහරි විකුණයි.

    පොලිසියේ එන්ට්‍රි එකක් දැම්මනේ ? ලැපේ සිරියල් නම්බරේ දන්නවද ?
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Sorry බන්... එහෙම සොෆ්ට්වෙයා එකක නමක් නම් මම දන්නෙ නෑ :( ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියල විතරයි දන්නෙ.. පොඩ්ඩක් හොයල බලපං.. එහෙම සොෆ්ට්වෙයාස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ..

    ගොඩක් වෙලාවට ඌ ඕක ෆෝමැට් කරවාගනී.
     

    spgun

    Well-known member
  • Mar 28, 2009
    1,835
    134
    63
    N/A
    බස් එකේ රැක් එකේ දාල තිබ්බේ බං...ඌ ඒක උගේ වගේ කරේ දාගෙන බැහැලා..උස්සලා විනාඩි 5න් දැන ගෙන ඌ බෑහැපු තැනට ආවට මොකුත් කරගන්න බෑරිඋනා..පොලිසියත් ආවේ පැයකිං..පොලිසිය විනාඩි 2කේ දුරක තිබීලත්
    10003529_10202604704131619_1850534811_n.jpg
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **ගොඩක් වෙලාවට ඌ ඕක ෆෝමැට් කරවාගනී. **

    ඔව් එහෙම කලොත් නං කෙලවෙනව.. අර විදිහට සොෆ්ට් එකක් දාල තිබ්බ නං බැරිවෙලාවත් ෆෝමැට් නොකර නෙට් කනෙක්ට් වුනොත් අල්ලගන්නපොඩි හරි සම්භාවිතාවක් තිබ්බ :(
     

    gepa

    Well-known member
  • Ikmanata labenda kiyala prarthana karanawa. Mage yaluwekge lap 1k issuwa oya wagema rack eka uda thiyala. uta eka hambune uge yaluwektama gaththa kudda wikunanda awilla.

    mag eka gana nam adahasa ath ariya ban

    අඩේ දුකහිතෙන සිද්දිය බං

    ලැප අරං බැහැපු එකා බැස්සේ කොයි ප්‍රදේශයේද කිව්වොත් ඒ පළාතේ එළකිරි උන්ට විමසිලිමත් වෙන්න පුළුවන්. ගට්ට එකා ලැප් ගැන දන්නේ නැති එකෙක් නම් උ අඩු ගානට කොහෙටහරි විකුණයි.

    පොලිසියේ එන්ට්‍රි එකක් දැම්මනේ ? ලැපේ සිරියල් නම්බරේ දන්නවද ?

    police entree ekak damma machan..lape serial number dannawa eath kohoma hoyandada?basse nam hariyatama rathnapura bus stand..

    ගොඩක් වෙලාවට ඌ ඕක ෆෝමැට් කරවාගනී.

    hmmm


    matath hithuna
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    බස් එකේ රැක් එකේ දාල තිබ්බේ බං...ඌ ඒක උගේ වගේ කරේ දාගෙන බැහැලා..උස්සලා විනාඩි 5න් දැන ගෙන ඌ බෑහැපු තැනට ආවට මොකුත් කරගන්න බෑරිඋනා..පොලිසියත් ආවේ පැයකිං..පොලිසිය විනාඩි 2කේ දුරක තිබීලත්
    :lol::lol: maru dial ekak ne u
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    ඉක්මනට ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා :( Ikman.lk එකේ පොඩ්ඩක් බලන් හිටපන්. ඩයල් එකට හදිසි නම් විකුණයි. ඔය වගේ බඩු විකුණන තව සයිට් කීපයක්ම තියෙනවා ඇලර්ට් එකේ හිටපන්.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,259
    9,085
    113
    Dubai
    ලැප් එකේ Serial Number එක එහෙම උබ ගාව තියෙනවානෙ? ඒවා පොලිසියෙ එන්ට්‍රි එක දාන වෙලාවෙ දුන්නද? කොකටත් ඔය පැත්තේ Computer Shops වලට Serial Number එකයි ලැප් එකේ Model එකයි Model No එකයි හැම විස්තරයක්ම Type කරලා Printout එක ගානේ දීලා තියපන් පුලුවන් ඉක්මනට. සමහරවිට බුවා ලැප් එක උස්සගෙන Computer Shops වලටම රින්ගයි විකුනන්න. ඒ නිසා අදම මේ වැඩේ කරලා තියන්න. මම ප්‍රාර්තනා කරනවා ඉක්මනට ලැප් එක ලැබෙන්න කියලා. මීට පස්සේ මේ වගෙ ඔලමොට්ටල වැඩ කරන්න එපා. :P
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,658
    3,376
    113
    Bandarawela
    ube waradda machan.lap ekak nemei adum bag ekak aragena yaddi unath oita wada kalpanawen hitapan. oka track karana eka practical na mcn.