sorry for your loss bro...should have think that before put it on the bus rack...
i don't think that you can find it anyway...buy a new one....good luck with that
sorry again....
ow ban wadak nathi wei...thanks for reply
sorry for your loss bro...should have think that before put it on the bus rack...
i don't think that you can find it anyway...buy a new one....good luck with that
sorry again....
උඹට ලැප උස්සයි කියල හිතන්න තිබ්බෙ කලින් බං.. උඹ කලින් එහෙම හිතුවනං ලැප කොහෙදි හරි ඉන්ටනෙට් කනෙක්ට් කල ගමං ලැප ගැන විස්තර, ලැප පාවිච්චි කරන එකාගෙ ෆොටො එක (වෙබ් කැම ඇත්නම්), ඌ කියවන ඒව (මයික් ඇත්නම්) අයි පී එක ඌ ටයිප් කරන ඒව, වගේ දේවල් උඹේ ඊමේල් එකට ගෙන්න ගන්න පුළුවන් සොෆ්ට්වෙයා තියෙනව.. ඒකක් දාල තියන්න තිබ්බ..හොරකං කලාට පස්සෙ නං ඉතිං උඹට කරන්න දෙයක් නෑ.. මැශින් අයිඩී එකෙන් කනෙක්ට් වෙන්නෙ කොහෙ ඉඳන්ද කියල හොයල දෙන සර්විස් එකක් මං දන්න තරමින් තාම ලංකාවෙ නෑ.. එහෙම තිබ්බත් ඒක සාර්ථකව කරන්න පුළුවන් ටෙලිකොම්, ලඞ්කාබෙල් වගේ වයර් ලයින් එහෙකිං නෙට් දෙන ආයාතනේකට විතරයි
වයර්ලස් කනෙක්ට් වෙනවනං ලැප තියෙන දිහා හොයල ඉවරයි බං.. හිත හදාගෙන අලුත් ලැපක් ගනිං... ඒකටවත් අර විදිහෙ සොෆ්ට්වෙයා එකක් දාල තියාගනිං...


ඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියල විතරයි දන්නෙ.. පොඩ්ඩක් හොයල බලපං.. එහෙම සොෆ්ට්වෙයාස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ..Rack eke laptop daanawada ban??? watina kiyana dewal athema thiyan inna ona kochchara amaaru unath!!!බස් එකේ රැක් එකේ දාල තිබ්බේ බං...ඌ ඒක උගේ වගේ කරේ දාගෙන බැහැලා..උස්සලා විනාඩි 5න් දැන ගෙන ඌ බෑහැපු තැනට ආවට මොකුත් කරගන්න බෑරිඋනා..පොලිසියත් ආවේ පැයකිං..පොලිසිය විනාඩි 2කේ දුරක තිබීලත්






Sorry බන්... එහෙම සොෆ්ට්වෙයා එකක නමක් නම් මම දන්නෙ නෑඒක ප්‍රායෝගිකව කරන්න පුළුවන් කියල විතරයි දන්නෙ.. පොඩ්ඩක් හොයල බලපං.. එහෙම සොෆ්ට්වෙයාස් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ..
බස් එකේ රැක් එකේ දාල තිබ්බේ බං...ඌ ඒක උගේ වගේ කරේ දාගෙන බැහැලා..උස්සලා විනාඩි 5න් දැන ගෙන ඌ බෑහැපු තැනට ආවට මොකුත් කරගන්න බෑරිඋනා..පොලිසියත් ආවේ පැයකිං..පොලිසිය විනාඩි 2කේ දුරක තිබීලත්

Ikmanata labenda kiyala prarthana karanawa. Mage yaluwekge lap 1k issuwa oya wagema rack eka uda thiyala. uta eka hambune uge yaluwektama gaththa kudda wikunanda awilla.
අඩේ දුකහිතෙන සිද්දිය බං
ලැප අරං බැහැපු එකා බැස්සේ කොයි ප්‍රදේශයේද කිව්වොත් ඒ පළාතේ එළකිරි උන්ට විමසිලිමත් වෙන්න පුළුවන්. ගට්ට එකා ලැප් ගැන දන්නේ නැති එකෙක් නම් උ අඩු ගානට කොහෙටහරි විකුණයි.
පොලිසියේ එන්ට්‍රි එකක් දැම්මනේ ? ලැපේ සිරියල් නම්බරේ දන්නවද ?
ගොඩක් වෙලාවට ඌ ඕක ෆෝමැට් කරවාගනී.
බස් එකේ රැක් එකේ දාල තිබ්බේ බං...ඌ ඒක උගේ වගේ කරේ දාගෙන බැහැලා..උස්සලා විනාඩි 5න් දැන ගෙන ඌ බෑහැපු තැනට ආවට මොකුත් කරගන්න බෑරිඋනා..පොලිසියත් ආවේ පැයකිං..පොලිසිය විනාඩි 2කේ දුරක තිබීලත්

maru dial ekak ne u
Ikman.lk එකේ පොඩ්ඩක් බලන් හිටපන්. ඩයල් එකට හදිසි නම් විකුණයි. ඔය වගේ බඩු විකුණන තව සයිට් කීපයක්ම තියෙනවා ඇලර්ට් එකේ හිටපන්.