නැති උන ලයිසන් එක එක දවසින් හදාගන්න help

Yudewwa

Well-known member
  • Oct 8, 2023
    3,843
    5,420
    113
    Trc තියෙනකොට මොකටද බන් වීසා
    TRC තිබ්බට වැඩක් නෑ යකෝ. මෙහෙට පාස්පෝර්ට් එකේ විසා කොලේ තියෙන්න ඕන. ඒ වගේම entry සිල් එකත් ඕන. අලුත් පාස්පෝට් එක හදපු ගමන් පරණ එක අවලංගුයි. එකේ තියන විසා හස එන්ටරි එක්සිට් සීල් පවා..
     
    • Like
    Reactions: Jim_Moriarty

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,122
    14,212
    113
    TRC තිබ්බට වැඩක් නෑ යකෝ. මෙහෙට පාස්පෝර්ට් එකේ විසා කොලේ තියෙන්න ඕන. ඒ වගේම entry සිල් එකත් ඕන. අලුත් පාස්පෝට් එක හදපු ගමන් පරණ එක අවලංගුයි. එකේ තියන විසා හස එන්ටරි එක්සිට් සීල් පවා..
    පකො මගෙ පාර්පොර්ට් එක කල්පැනලා නැ.
    මන් කිව්වෙ ලයිසන්,පාස්පොර්ට් දෙකම ඉක්ම්නට ගන්න ලෙසි ක්‍රමයක් තිබ්බනම් හොදයි කියලා. සින්හල තෙරියමා ජූ
     
    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    3,843
    5,420
    113
    පකො මගෙ පාර්පොර්ට් එක කල්පැනලා නැ.
    මන් කිව්වෙ ලයිසන්,පාස්පොර්ට් දෙකම ඉක්ම්නට ගන්න ලෙසි ක්‍රමයක් තිබ්බනම් හොදයි කියලා. සින්හල තෙරියමා ජූ
    එක තමයි කිව්වේ පකෝ ලයිසන් එක ගත්තට, පාස්පෝර්ට් එකේ මෙහෙන් රිනිවූ කරන්න එපා කියල. නැත නම් උඹ ගොනා වගේ එකත් රිනිවූ කරොත්.