Trc තියෙනකොට මොකටද බන් වීසා TRC තිබ්බට වැඩක් නෑ යකෝ. මෙහෙට පාස්පෝර්ට් එකේ විසා කොලේ තියෙන්න ඕන. ඒ වගේම entry සිල් එකත් ඕන. අලුත් පාස්පෝට් එක හදපු ගමන් පරණ එක අවලංගුයි. එකේ තියන විසා හස එන්ටරි එක්සිට් සීල් පවා..