Location on karala thibbanm puluwn.. Poddak balapan mcn.. Mge data iwara wela, neththm hoyala denna thibbe.. Elakiri withrai enna puluwn![]()
dawasak aran kadawal kihipayaka cctv check karapan....chance ekak labei bohowita
nathan policiyata kiyapan....un danna oyawaggee horui unge badu ganna kada set eka hari balai samaharawita...adurana ekek innawanam thawa lesiwei...
දන්න තරමින් ක්රමයක් නෑ ගත්ත එකාම පාවිච්චි කරොත් ආය ඉතින් හොයන්ඩ බෑ,පොලීසියට අහූඋනොත් කම්ප්ලේන් එකක් දාල තිබ්බනම් විතරක් serial number එකෙන් හොයාගන්ඩ පුලුවන්![]()
anith specs kiypnkoo. lap ussala wikunana ekek innawa uw lagawath tiyeda balala kiyanm
You can't do anything. It's gone like forever
But check on Ikman.lk

ලැප් එක ගැන ආසාව අතැරලා ඉන්නේ![]()

ඔතන MAC කියලා කිව්වේ MAC Address එක වෙන්ඩ ඇති බන්. වෙන මොනවද ගෙදරින් උස්සලා තියෙන්නේ?meka windows mchn
windows account eken ehema bariweida danne na neda..original eka link karala thibbe ekata
ඔව් ඔව් එකේ තිබ්බ හාඩ් එකේ ඩේටා එහෙම දැන් උට තමා![]()
wala tikak nm thibba 
ඔතන MAC කියලා කිව්වේ MAC Address එක වෙන්ඩ ඇති බන්. වෙන මොනවද ගෙදරින් උස්සලා තියෙන්නේ?

sensitive data monawath thibbe nawala tikak nm thibba
kohomath okata aye oka use karanna nm format karanna wenawane...
Lap + Charger only....
parana dell ekakuth thiyanawa .ekath aran balala eka thiyala aluth eka witharak geniyala.mu lap ekama target karan awith thiyenne.e nisa mata hithenne mu meka use karai.wikunana ekak na.wikunanawanm parana ekath aran ynw kiyakata hri denna plwnne
format karanna nam one na. pw rest karala use karanna puluwan
yeah most likely
ara laptop lock karana cable ekak ganin ban. kohe hari public space ekaka thiyanakota lock karala dapan.
format karanna nam one na. pw rest karala use karanna puluwan
yeah most likely
ara laptop lock karana cable ekak ganin ban. kohe hari public space ekaka thiyanakota lock karala dapan.
public place ekaka una nm dukak na mage waradda kiyala hithala hitha hadaganna thibba...ඕක විතරක් නම් උස්සලා තියෙන්නේ උඹලා දන්නා එකෙක් වෙන්ඩ ඇති බන්. හොරකමේ ආවනම් ගෙදර බඩු අවුස්සලා සල්ලි, රත්තරන් බඩු හොයලා අහුවෙන එව්වා අරන් යනවනේ.