nangige ukula lassana athi, ekane ussanna aththe...........mage yaluwekge nangi kenekge lap ekai campus eke note wagekui backup ekai bag eka pitin train ekedi ussala
හොයා ගන්න බෑ ඉතින්. Microsoft account එකක් තියේ නම් මොකක් හරි ක්රමයක් තියෙනවා. පොඩ්ඩක් හොයල බලපන් නෙට් එකේ.mage yaluwekge nangi kenekge lap ekai campus eke note wagekui backup ekai bag eka pitin train ekedi ussala
mage nemei macho nangi ..අයියෝ බන් කෝච්චියෙ යනකොට පට්ට සිහි කල්පනාවෙන් යන්න ඕන. කාගෙද ලැප් එක උබේද ?![]()
Lap wala GPS hariyata wada na neda?Google account log wela balapan wena karanna deyak na ithin windows ehema gahala aran nam
hoya ganna wenne nam na bn danna widiyata. Langapatha Ukas badu ganna pot wala balanna, Ikman eka balanna kiyiala thama kiyanna wenne.පව් වැඩේ. කෙල්ලො කොහොමත් උන්ට ට්රැක්නේ. කිසිම සිහියක් නෑ. බනින්න එපා පව්.mage nemei macho nangi ..