නැති උන ලැප් එකක් හොයන්න..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    අයියෝ බන් කෝච්චියෙ යනකොට පට්ට සිහි කල්පනාවෙන් යන්න ඕන. කාගෙද ලැප් එක උබේද ? :(
     
    • Like
    Reactions: lilman

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,017
    1
    61,135
    113
    Mother Earth
    mage yaluwekge nangi kenekge lap ekai campus eke note wagekui backup ekai bag eka pitin train ekedi ussala
    හොයා ගන්න බෑ ඉතින්. Microsoft account එකක් තියේ නම් මොකක් හරි ක්‍රමයක් තියෙනවා. පොඩ්ඩක් හොයල බලපන් නෙට් එකේ.
     
    • Like
    Reactions: imhotep

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,852
    9,540
    113
    Arkham City
    :( hoya ganna wenne nam na bn danna widiyata. Langapatha Ukas badu ganna pot wala balanna, Ikman eka balanna kiyiala thama kiyanna wenne.
     

    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    මචං මගේ අන්තිම ත්‍රෙඩ් එක බලපන්. එක ම ප්‍රශ්නෙ ඒ කොල්ල බයයි බන්. මිරිස්සෙ චණ්ඩියෙක් කියල ඌව බය කරලා. කරපු එකා කවුද කියල ඌ දන්නවා. උබේ නැති උනේ කොයි හරියෙ දි ද මොන ට්‍රේන් එකේ දිද එවපන් මට.
     
    • Love
    Reactions: abhilanka