නැති උන ID එක ගන්න මමම යන්න ඕනේ ද

sanjana89

Banned
Nov 30, 2016
84
8
0
නැති උන ID එක ගන්න මමම යන්න ඕනේ ද

මචං ඔක්කොම විතර සම්පුර්ණ කරල ලියකියවිලි එක්ක තියනව ෆයිල් එක .
දැන් One day සර්විස් ඒකෙන් ID කාඩ් එකක් ගන්න යන්න විතරයි තියෙන්නේ .
ID එක ගන්න මම ම යන්න ඕනෙද ?
පොඩ්ඩක් දන්නා කොල්ලෙක් විතර කියපන් කෝ .
මොකද මම ඉන්නේ මාතර ටත් එහා . අපේ මල්ලි කෙනෙක් යවන්න බැලුවේ .
ආයේ හැරිලා එන්නත් බැහැ නේ ඌ ට .
අද පොර හයිවේ එකේ නග්ගලා ෆෝරම් ටිකයි පොලිස් සහතික ඔක්කොම එක්ක කොළඹ එවන්න බැලුවේ.

දන්නා කෙනෙක් උදවු කරන්න :)
 

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,320
    32,033
    113
    යන්නම ඕන නිසානෙ යකෝ ඕකට NIC කියන්නෙ :rolleyes:
     

    HailSatan

    Banned
    Nov 29, 2016
    75
    0
    0
    උඹ මන්ද බුද්ධිකයෙක් කියලා වෛද්‍ය වාර්ථාවක් ගනින්
    පස්සෙ එකේ රාමු කරලා බිත්තියේ ගහ ගනින්

     

    sri D

    Member
    Feb 2, 2016
    5,843
    765
    0
    university
    man danna widiyata wena kenek yawnna puluwan..
    habai ekata ubata kachcheriyen wenama application ekak aran eka grama sewaka lawwa sahathika kara gena arn yana kenata denna ona..
     

    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    උඹ මන්ද බුද්ධිකයෙක් කියලා වෛද්‍ය වාර්ථාවක් ගනින්
    පස්සෙ එකේ රාමු කරලා බිත්තියේ ගහ ගනින්
     

    Anushka Gayan

    Junior member
  • Apr 29, 2008
    55
    7
    8
    Dan situation 1nam danne naha machan but meeta 2years walata withara kalin wena kenekwa yawala man nam wade karagaththa.
     
    එක් දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම

    PDF Print Email
    එක් දින සේවය යටතේ හැඳුනුම්පතක් ලබා ගැනීම.

    හදිසි අවශ්‍යතාවයන් සඳහා කඩිනමින් හැඳුනුම්පත් ලබා ගැනීමට අපේක්ෂා කරන අයදුම්කරුවන් වෙනුවෙන් එක් දිනක් තුළ හැඳුනුම්පත් නිකුත් කිරීමේ සේවයක් 2003.09.01 දින සිට ආරම්භ කර ඇත. මේ සඳහා එක් අයදුම්පතක් වෙනුවෙන් රු. 500 ක රජයේ අනුමත ගාස්තුවක් අය කරනු ලැබේ.

    අයඳුම්පත් සහතික කිරීම.

    අයදුම්කරු පදිංචි වසමේ ග්‍රාමනිලධාරි වරයා හා ප්‍රාදේශීය ලේකම් වරයා
    වතු අධිකාරි (වතු පදිංචිකරුවන්)
    පාසල් අයදුම්කරුවන් අදාල පාසලේ විදුහල්පතිවරයා හෝ පරි‍වෙනාධිපති හිමි (මුල් වරට හැඳුනුම්පත් ලබා ගැනීම සඳහා)
    අයඳුම්පත් භාර ගැනීම.

    වයස අවු 20ට අඩු මුල්වරට හැඳුනුම්පතක් ලබා ගන්නා අයදුම්කරුවන්ගේ
    පැරණි හැඳුනුම්පත සංශෝධනය කර ගැනීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කරන අයදුම්කරුවන්ගේ
    දෙපාර්තමේන්තු ලේඛන කඩිනමින් සොයා ගත හැකිවන, නැතිවූ හැඳුනුම්පත් සඳහා අයදුම් කරන අයදුම්කරුවන්ගේ
    හැඳුනුම්පත් නිකුත් කිරීම

    මෙම සේවයට අයදුම්පත් යොමු කිරීමට හා හැඳුනුම්පත් ලබාගැනීමට අයදුම්කරු පැමිණීම අනිවාර්ය වන නමුත් එසේ පැමිණිය නොහැකි අවස්ථාවන්හි දී ඥාතීත්වය තහවුරු කරන ලේඛනයක් ඇති පවුලේ සාමාජිකයෙකුහට (මව/පියා/දරුවන්/ස්වාමියා/බිරිඳ) හෝ අයදුම්කරු විසින් බලය පැවරූ ලිපියක් ලබාදුන් අයකුට හැඳුනුම්පත ලබා ගැනීමට හැකියාව ඇත.


    ආයතනයේ තොරතුරු

    පුද්ගලයන් ලියාපදිංචිකිරීමේ දෙපාර්තමේන්තුව
    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව
    10වන මහල,
    "සුහුරුපාය"
    ශ්‍රී සුභුතිපුර පාර,
    බත්තරමුල්ල.


    ඒ.පී.ජි.රොෂාන් අමරසිංහ
    දුරකථන:+94-11-2555616,
    ෆැක්ස් අංක:+94-11-2593634
    විද්‍යුත් තැපෑල:[email protected]
    වෙබ් අඩවිය: www.drp.gov.lk

    so: http://www.gic.gov.lk/gic/index.php?option=com_info&id=1699&task=info&lang=si&Itemid=

    ප.ලි බලය පැවරු ලිපිය gm සහ සමාදාන විනිසුරු වරයෙකු තහවරු කලයුතුය.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Mama one day kala. Okkoma docs tika ready karaganna. 1000/= koheda fee eka.

    1) ude 8.15 wath weddi battaramulle office ekata enna. awith athulata enna. Right hand side hall ekak athi othana inna civil force kenekgen number ekak ganna.

    2) me number eka nathi karaganna epa. Dan oya numbers walata call kalahama docs tika verify karaganna ethana inna officerslata deela.

    3) duwapan floor no 9 walata. Lift eke yanna. Gihin wadi wela inna.

    4) numbers call kalahama athe thiyena number eka civil force kenata deela docs tika counter ekata handover karanna. Mathaka athuwa birth certificate eke copy ekai denna ona. Original eka dunnoth eka aye denne naa. Copy ekak certify karan yanna.

    5) oken slip ekak dei. Eka aran eha patte cashierta salli gewala inna.

    6) handover time eke idan hariyatama 2 hours yaddi collect karanna puluwan. Ekata collection hall ekata yanna. Dan methana name eka announce karanne surname ekka. Kiyapu gaman duwala sign karanna ona paper eka sign karala ikmanata collect karaganna. Othana minissu porakanawa godak. Othana civil force eken naa.


    Malli kenek enawanam oyata enna bari ai, mallita docs handover power eka deela letter ekai, ID collection letter ekai liyala kalin kiuwa wage gramasewaka and lawyer certify karala denna. All done.
     
    Last edited: