කරන්ට් දෙන්නෙ කෝමද ?
දැන් කරන්ට් කපන එක අඩු කරපු නිසා හැමොම සතුටින් .
හැබැයි දෙන්න "බැරි " කරන්ට් එක ආවෙ කෝමද කියලා කල්පනා කෙරුවද?
වෙන දවසකට දෙන්න තියන ඩීසල්(බලාගාරවලට), වාහනවලට දෙන්න තියන ඩීසල් ටික තමා ඔය පාවිච්චි කරන්නෙ.
අනික් සහනාධාරත්/පඩිත් ඔය වගෙ තමා. එක්කො අච්චු ගහලා නැත්නම් වෙන වැඩකට තිබ්බ සල්ලියක් .
ප්‍රශ්නය කල් දානවා මිසක් හොද වෙන්නෙ නෑ වැඩිවෙනවා.