නැති වූ හැදුනුම්පතක්

Real Slim Shady

Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    නැති වූ හැදුනුම්පතක්

    නැති වෙච්ච ජාතික හැදුනුම්පතක් වෙනුවට ආයෙත් අලුත් එකක් ගන්නේ කොහොමද? මුල සිටම ක්‍රියාවලිය දැනගන්න ඕන. (One Day Service එක) :oo::oo::oo:

    ** website එකේ බැලුවා ඒත් සමහර දේවල් ගැන පැහැදිලි නැහැ.
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ජාතික හැඳුනුම්පත .

    ජාතික හැඳුනුම්පත නැති උනානම් මුලින්ම කරන්න ඕනේ තමන් පදිංචි (ස්ථිර පදිංචිය) ප්‍රදේශය අයත් ග්‍රාමසේවක මහතා හමුවෙන එක. ගිහින් කතාව කියන්න. එතකොට අවශ්‍ය දේවල් ටික කියයි.

    මෙතැනදී මම කියන්න යන්නේ පොලිසියේ කරන පැමිණිල්ල කරන්න ඕනි ඔබගේ ස්ථිර පදිංචිය අදාළ වන පොලිස් ස්ථානයේ .

    අනික මේ පැමිණිල්ල නිකන්ම ලියල දෙන්නේ නෑ . ග්‍රාමසේවක මහතාගෙන් පදිංචිය සහතික කරලා හැඳුනුම්පත නැතිවීම සම්බන්ධව පැමිණිල්ල බාරගන්න කියල ඉල්ලීමක් කරපු ලියුමක් අනිවාර්යෙන් අරන් යන්න ඕනි.(ඒක තමයි මුලින්ම ග්‍රාමසේවක මුණගැහෙන්න කිව්වේ. ග්‍රාමසේවක ටක් ගාල මේ ලියුම ලියල දෙනවා)

    පොලිසියට ගියාම ,

    1. මතක් කරලා තමන් අතින් නැතිඋන නිසා නැවත හදාගන්න ඕනි හැම දෙකටම වෙනම පැමිණිලි පිටපතක් ලියවාගන්න .(එකක ඔක්කොම ලියල ෆොටෝ කොපි ගන්නවට වඩා හැම එකටම වෙනම පැමිණිල්ලක් ලියාගන්න එකයි හොඳ ,ඒ කියන්නේ ජාතික හැඳුනුම්පත නැති උනාට එකයි, රියදුරු බලපත්‍රයට එකයි වගේ මටනම් එහෙම ලියල දුන්න.)

    2. ඒක පැමිණිලි පිටපතට රු. 25ක් ගන්නවා . මාරු සල්ලි අරන් යන්න.

    3. නැතිඋනා ලියකියවිලි වල අංක මතකනම් ඒවා පැමිණිල්ලට ඇතුලත් කරගන්න.

    හරි පැමිණිල්ල ගෙනාවම ග්‍රාමසේවක දෙයි කොළ පාට ෆෝම් එකක් . ඒක හරියට පුරවන්න. එකේ කියල තියෙන ප්‍රමාණයෙන් ෆොටෝ 5 කුත් ගන්න.

    තව බැංකු පාස් පොතේ මුල් පිටුවේ ෆොටෝ කොපියක්(මේක ගන්නේ එම ජාතික හැඳුනුම්පත් අංකය කලින් භාවිතා කල බවට සාක්ෂි විදිහට .ඒ නිසා හැඳුනුම්පත් අංකය සඳහන් බැංකු පොතක මුල් පිටුවේ පිටපතක් ගන්න. ඔය කොමර්ෂල් බැංකුවේ පොතේ එහෙම ඕක නෑ), උප්පැන්න සහතිකයේ මුල් පිටපතක් , ෆොටෝ කොපියක් , මාස තුනක් ඇතුලත ලබාගත් සේවා සහතිකයේ පිටපතක් එහෙම අරන් යන්න.

    රු. 35ක සහ 15 ක මුද්දරත් ඕනි වෙනවා , දිග ලියුම් කවරයක් එක්ක (one day service දානවනම් 35 මුද්දරයි ලියුම් කවරෙයි ඕනි නෑ )

    ඔය ටික ග්‍රාම සේවකට දෙන්නයි තියෙන්නේ. එයා ඔක්කොම පුරවල යවයි . මාසයක් වගේ යයි හැඳුනුම්පත එන්න.මේ සාමාන්‍ය ක්‍රමය .

    one day service දානවනම් වෙනම ලියුමකුත් ලියාගෙන යන්න වෙනවා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ කොමසාරිස් ට address කරලා එක දින සේවයෙන් හැඳුනුම්පත ලබාදෙන මෙන් ඉල්ලමි කියල.

    මේ ලියුමයි අනිත් ටිකයි ග්‍රාමසේවක සහතික කරලා කලින් ක්‍රමේ වගේ එයා යවන්නේ නැතුව ඔයාටම ආපහු දෙයි. ඒ ටික අරන් ඔයාට යන්න වෙනවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට. එතනින් ඔක්කොම සහතික කරලා ලියුම් කවරෙකට දාල අලවල එහෙම ආපහු ඔයාට දෙයි .

    ඕක අරන් දැන් යන්න වෙනවා ජාවත්තේ තියෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට . මෙතන 7 ට වගේ වැඩ පටන් ගන්නවා . උදෙන්ම යන තරමට හොඳයි .

    ඇතුලට ගියගමන් කාගෙන්හරි අහන්න one day service දෙන තැන. ඒ තැනට ඇතුල් වෙනකොටම එතන ඉන්න ග්‍රාමාරක්ෂක නිලධාරි කෙනෙක් ඔයාට අංකයක් දෙයි ඒ අන්කෙත් අරන් ඒ hall එකේ ඉස්සරහ ඉන්න නිලධාරියාගෙන් ඔයාගේ ලියකියවිලි ටික සහතික කරගන්න. අර කවරේ ගලවන් යන්න මෙතනට යනකොට.

    ඊට පස්සේ අංකය කතාකරනකන් ඉඳගෙන ඉන්න. කතාකරම අදාළ කවුන්ටරේට ලියකියවිලි ටික දෙන්න. උප්පැන්න සහතිකේ මුල් පිටපත වෙනම දෙන්න.ඒක ඒ වෙලාවේම ආපහු දෙනවා ෆයිල් එකක අනිත් ලියකියවිලි ටිකත් දාල දෙනවා ඊට පස්සේ මුදල් දෙවන කවුන්ටරේට 1000ක් ගෙවල අර ෆයිල් ඒක බාරදෙන්න .

    දැන් තමයි අමාරුම වැඩේ. පැය තුනක් විතර බලන් ඉන්න වෙනවා. සෙනග වැඩිනම් ඔයාව hall eken එලියට යවයි. එත් announcement පැහැදිලිව ඇහෙන තැනක ඉන්න.හතරවටේ රස්තියාදු ගහන්න කෙල්ලෝ පස්සේ යන්න එපා. මොකද අයදුම්පත්රයේ හරි ලියකියවිලිවල හරි අඩුපාඩු තියෙනවනම් කතා කරනවා.

    හැඳුනුම්පත හදල ඉවර උනාම නම කතා කරලා(ඒක පාර නම් 20ක් වගේ කියනවා හරියට අහන ඉන්න) කවුන්ටරයක් කියනවා ඒ කවුන්ටරෙන් හැඳුනුම්පත ගන්න අත්සන් කරලා.

    (කලකට පෙර කිරියේ ගිය ත්රෙඩ් ඒකකින් කොපි කර ගෙන තිබූ විස්තරයකි)
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort

    යකෝ මම ලියපුවා තාම වටේ යනවනේ, මේක හරි ඒ කාලෙට. දැන් සිස්ටම් එක සැහෙන්න වෙනස් වෙලා තියෙන්නේ. ෆොටෝ සින් එක එහෙම වෙනස්. කෝකටත් ගිහින් මුලින්ම ග්‍රාමය හම්බවෙන එක තමයි කරන්න ඕන
     
    • Like
    Reactions: janaka_jr

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    අලුත්ම ක්‍රමවේදය මේකයි

    1. පොලිස් පැමිණිල්ල කරලා පිටපත ගන්න. ( ලියුම් අවශ්‍ය නැහැ නිකම්ම ගිහින් අයි.ඩී අංකය දීල පැමිනිල්ල කරන්න. පිටපත සඳහා රු.25 යි)

    2. උප්පැන්න සහතිකය ( අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ටාර් නිල මුූදූාව සහිත පිටපතක් අවශයයි. නැත්තම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න පුලුවන් )

    3. හැදුනුම්පත භාවිතා කළ බවට ලිඛිත සාක්ෂියක් ( බැංකු පොතේ පිටපත හැදුනුම්පත් අංකය සදහන් කොටස/ රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය) මේ කිසිවක් නොමැති නම් දිවුරුම් ප්‍රකාශයක් දෙන්න වෙනවා

    4. අයි.ඩී. ෆොටෝ ( මේක ගන්න වෙන්නේ රජයේ අනුමත ඡායාරූප ශාලාවකින්. ෆොටෝ ගහල කොලයක් විතරයි දෙන්නේ ෆොටෝ ඔන්ලයින් යවනවා දෙපාර්තමේන්තුව වෙත

    5. ලොකු ලියුම් කවරයක්

    6. එක්දින සේවාවෙන් හැදුනුම්පත ලබා ගැනීමට ඇති අවශ්‍යතාව සදහන් කර ඉල්ලීම් ලිපියක්

    7 ගාස්තු රු.500

    මේ ටික අරන් ග්‍රාම නිලධාරී හම්බවෙන්න. ඉතුරු වැඩ එයා කරලා දෙනවා
     
    • Like
    Reactions: janaka_jr

    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620

    මචන් අයිඩි එක නැතුව ඉන්න එක නීති විරෝදීද? දැන් අවුරුදු දෙකක් වෙනවා නැති වෙලා, ඕක ගන්න යන්න දවසම යනවනේ පාඩුයි මගේ වැඩත් එක්ක. පාස්පෝර්ට් එකයි, ඩි එල් එකයි තියෙනවා හැබැයි ඒ දෙකත් එක්ස්පයර්. රජයේ ආයතන වලින් වැඩක් කරගන්න දවසක් යන එක මාර කචල් .
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    මචන් අයිඩි එක නැතුව ඉන්න එක නීති විරෝදීද? දැන් අවුරුදු දෙකක් වෙනවා නැති වෙලා, ඕක ගන්න යන්න දවසම යනවනේ පාඩුයි මගේ වැඩත් එක්ක. පාස්පෝර්ට් එකයි, ඩි එල් එකයි තියෙනවා හැබැයි ඒ දෙකත් එක්ස්පයර්. රජයේ ආයතන වලින් වැඩක් කරගන්න දවසක් යන එක මාර කචල් .

    aurudu dekak pol gaawada, one day service daanna welawak nathi nisa normal service dammath me weddi awilla oka
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    අලුත්ම ක්‍රමවේදය මේකයි

    1. පොලිස් පැමිණිල්ල කරලා පිටපත ගන්න. ( ලියුම් අවශ්‍ය නැහැ නිකම්ම ගිහින් අයි.ඩී අංකය දීල පැමිනිල්ල කරන්න. පිටපත සඳහා රු.25 යි)

    2. උප්පැන්න සහතිකය ( අතිරේක දිස්ත්‍රික් රෙජිස්ටාර් හෝ දිස්ත්‍රික් රෙජිස්ටාර් නිල මුූදූාව සහිත පිටපතක් අවශයයි. නැත්තම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ගන්න පුලුවන් )

    3. හැදුනුම්පත භාවිතා කළ බවට ලිඛිත සාක්ෂියක් ( බැංකු පොතේ පිටපත හැදුනුම්පත් අංකය සදහන් කොටස/ රියදුරු බලපත්‍රය / විදේශ ගමන් බලපත්‍රය) මේ කිසිවක් නොමැති නම් දිවුරුම් ප්‍රකාශයක් දෙන්න වෙනවා

    4. අයි.ඩී. ෆොටෝ ( මේක ගන්න වෙන්නේ රජයේ අනුමත ඡායාරූප ශාලාවකින්. ෆොටෝ ගහල කොලයක් විතරයි දෙන්නේ ෆොටෝ ඔන්ලයින් යවනවා දෙපාර්තමේන්තුව වෙත

    5. ලොකු ලියුම් කවරයක්

    6. එක්දින සේවාවෙන් හැදුනුම්පත ලබා ගැනීමට ඇති අවශ්‍යතාව සදහන් කර ඉල්ලීම් ලිපියක්

    7 ගාස්තු රු.500

    මේ ටික අරන් ග්‍රාම නිලධාරී හම්බවෙන්න. ඉතුරු වැඩ එයා කරලා දෙනවා

    ප්‍රාදේශීය ලේකම් ගාවට යන්න ඕන මොකක් හරි scene එකක් තියෙනවද? දිවුරුම් ප්‍රකාශ ගන්නේ කොහොමද? මුද්දර මුකුත් ගෙනියන්න ඕනද
     
    Last edited:

    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මචන් අයිඩි එක නැතුව ඉන්න එක නීති විරෝදීද? දැන් අවුරුදු දෙකක් වෙනවා නැති වෙලා, ඕක ගන්න යන්න දවසම යනවනේ පාඩුයි මගේ වැඩත් එක්ක. පාස්පෝර්ට් එකයි, ඩි එල් එකයි තියෙනවා හැබැයි ඒ දෙකත් එක්ස්පයර්. රජයේ ආයතන වලින් වැඩක් කරගන්න දවසක් යන එක මාර කචල් .

    හදන්න දාපන්. කොයි වෙලේ ඕක ඕනි වෙනවද දන්නේ නැහැ. හදන්න දාපුවහම පාවිච්චි කරන්න රිසිට් එකක් දෙනවා. අඩුම ඒකවත් තියෙන්න ඕනි. හිතපන් ඩෙබිඩ් කාඩ් එකක් වගේ හිරඋනොත් ගන්න ගියාම විදින්න වෙන වේදනා:sorry: අනික නැති විච්ච එකට අලුත් එකක් ගන්න දාපන් පරණ එකෙන් මොන රොබරියක් දීලද දන්නෑ දැනටමත්.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    ප්‍රාදේශීය ලේකම් ගාවට යන්න ඕන මොකක් හරි scene එකක් තියෙනවද? දිවුරුම් ප්‍රකාශ ගන්නේ කොහොමද? මුද්දර මුකුත් ගෙනියන්න ඕනද

    වන් ඩේ යනවනම් ඔය මම කියපුව ග්‍රාම නිලධාරිගෙන් සහතික කරගෙන ප්‍රාදේශීය ලේකම්ගෙන් සහතික කරගන්න ඕන. දිවුරුම් ප්‍රකාශයට මුද්දර රු 50 ක ගහන්න ඕන . දිවුරුම් ප්‍රකාශය ඕනි වෙන්නේ හැදුනුම්පත් අංකය සඳහන් කිසිදු පිලිගත හැකි ලියවිල්ලක් ඉදිරිපත් කරන්න බැරි නම් පමණී. වන් ඩේ යවන ඒවට මුද්දර වෙන අවශ්‍ය නෑ. නෝමල් දානවනම් දිග ලියුම් කවර 1 යි රු. 45 මුද්දර 1 යි ඕන
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    ගොඩක් ස්තුතියි මචන්. process එක හරියටම දැනගෙන හිටියේ නැහැ මම.

    තව එක දෙයක්. දිවුරුම් ප්‍රකාශයට මුද්දර රුපියල් 50 ගහන එක විතරද තියෙන්නේ? ඒකත් ග්‍රාමසේවක ලගින්ද කරගන්න තියෙන්නේ?
     
    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    mama ada aran awa mcn. gramayagen document tika hadaganin. number ekak ganin ude hayahamaratawath gihin. ita passe anke kiyanawa. document tika check karanawa. ita passe issaraha padipelen gihin dakunata harila 9 weni thattuwats gihin wam paththe d block ekata palayan. eken denawa payak innakota recit ekak. meha konema canteen eke wadi wela indapan paya dekka . umbata nama kiyaal katha karanawa announce ekakin nam dahayak wage eka digata kiyai. A block eke counter ekatth ekkama
     
    Real Slim Shady

    Well-known member
  • Dec 8, 2013
    2,534
    1,466
    113
    මට මතක නෑ!
    තැන්ක්ස් මචන්. ග්‍රාමයගෙන් ගාවට අරන් ගිය docs ටික මොනාද? ඔක්කොම වැඩ වැඩ ටිකට දවස් කීයක් වගේ ගියාද? පොලිසියට පැමිණිලි කරලා ID එක ගන්න්නකන්?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,968
    1
    61,031
    113
    Mother Earth
    නැතිවෙච්ච අයිඩෙන්ටි කාර්ඩ් එක අළුතෙන් අරන් එනකොට ඒකත් නැති වුනොත් ? :confused: