නැති වෙච්ච ප්ලේන් එක මම හොයා ගත්තා
මොක්ද්ද යකෝ කුප්ප වැඩ කරන්නේ වරෙන් ඇතුලට දැන ගන්න ඕන නම්
මෙහෙමයි මචං උඹලට මතක් ඇති මායා බන්දන spell binder එකේ වගේ ඕක යන්න ඇති බං සමාන්තර ලෝකෙකට මෙහේ පනදාගෙන හෙව්වට වැවක් නෑ මොකද උඹලගෙ අදහස මම මේ දවස්වල ඒක බලනව පට්ට නේ??
මට එවපන්කො මැලෙසියාවෙ මහරජාගේ නොම්මරේ මම පැහැදිලි කරල දෙන්න ඌට වැඩේ හරි ගියොත් කාටද ඉතින් ආඩම්බර
ජෝක් නෙවේ රියල් වැඩ