නැති වෙච්ච ප්ලේන් එක මම හොයා ගත්තා

Feb 28, 2010
1,145
26
0
නැති වෙච්ච ප්ලේන් එක මම හොයා ගත්තා

මොක්ද්ද යකෝ කුප්ප වැඩ කරන්නේ වරෙන් ඇතුලට දැන ගන්න ඕන නම්

මෙහෙමයි මචං උඹලට මතක් ඇති මා‍යා බන්දන spell binder එකේ වගේ ඕක යන්න ඇති බං සමාන්තර ලෝකෙකට මෙහේ පනදාගෙන හෙව්වට වැවක් නෑ මොකද උඹලගෙ අදහස මම මේ දවස්වල ඒක බලනව පට්ට නේ??
මට එවපන්කො මැලෙසියාවෙ මහරජාගේ නොම්මරේ මම පැහැදිලි කරල දෙන්න ඌට වැඩේ හරි ගියොත් කාටද ඉතින් ආඩම්බර
ජෝක් නෙවේ රියල් වැඩ
 
JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල

    උඹත් සමාන්තර ලෝකෙකද බන් ඉන්නේ? මොකද මේ දවස්වල නම් TV එකේ Spell Binder යන්නේ නෑ බන්.
     
    Feb 28, 2010
    1,145
    26
    0
    උඹත් සමාන්තර ලෝකෙකද බන් ඉන්නේ? මොකද මේ දවස්වල නම් TV එකේ Spell Binder යන්නේ නෑ බන්.
    නෑ නෑ බං මට series එක හම්බුණා පට්ට බං
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    Na na oka une Lost eke wage deyak

    270510-hero-lost.jpg
     
    Feb 28, 2010
    1,145
    26
    0
    Na na oka une Lost eke wage deyak

    270510-hero-lost.jpg

    අඩෝ ඒ මොකද්ද එලද?? පොඩි විස්තරයක් දියංකො කොහොමද සීන් තියෙන්නෙ කලුවරේ ද නැත්තම් හොදට ලයිට් තියෙනවද?? ස්පෙල් බයින්ඩර් වගේ හොදද??්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    අඩෝ ඒ මොකද්ද එලද?? පොඩි විස්තරයක් දියංකො කොහොමද සීන් තියෙන්නෙ කලුවරේ ද නැත්තම් හොදට ලයිට් තියෙනවද?? ස්පෙල් බයින්ඩර් වගේ හොදද??්

    බැලුවොත් උබට පිස්සු හැදෙයි. හැබැයි ඉවරයක් නෑ සීසන් 6ක්. ඔයවගේම ප්ලේන් එකක් කඩන් වැටෙනව දූපතකට , මුන් ඒ දූපතේ ජීවත් වෙනව කොහොමහරි , ඒ දූපතේ අමුතු සීන් වෙනව. ඒ අතරේ මුන් ඔක්කොගෙම මිනී wreckage එකත් එක්ක හම්බෙලා තියනව අනිත් අයට. ඒත් මුන් ජීවත් වෙනව. :baffled:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    බැලුවොත් උබට පිස්සු හැදෙයි. හැබැයි ඉවරයක් නෑ සීසන් 6ක්. ඔයවගේම ප්ලේන් එකක් කඩන් වැටෙනව දූපතකට , මුන් ඒ දූපතේ ජීවත් වෙනව කොහොමහරි , ඒ දූපතේ අමුතු සීන් වෙනව. ඒ අතරේ මුන් ඔක්කොගෙම මිනී wreckage එකත් එක්ක හම්බෙලා තියනව අනිත් අයට. ඒත් මුන් ජීවත් වෙනව. :baffled:

    තොට හෙන ගහනවා නේ යකෝ. පට්ටම story එකක්.දැන් ඉතින් බලන්න වෙනවා. :(
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    තොට හෙන ගහනවා නේ යකෝ. පට්ටම story එකක්.දැන් ඉතින් බලන්න වෙනවා. :(

    උබ බලල නැද්ද බන්? ඕක දිග වැඩී ඒකයි අවුල. කරකවල අතෑරිය වගේ වෙනව බැලුවම :(
    :oo:
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    meka balala ubet oluwa awl une nadda ban? :(

    කියල වැඩක් නෑ බං. මම දෙවැනි සීසන් එක උදේ 8 ට බලන්න පටන් ගෙන සීසන් එක ඉවර වෙනකම් ම දවසක් ඇතුලත බැලුවා. අන්තිම කොටස බලද්දී පාන්දර 1 යි ද කොහෙද.:nerd::nerd::nerd:

    නින්ද ගියේ නෑ බං මොකද ඊලගට වෙන්නේ කියලා දැනගන්නකම්. මේ ප්ලේන් එකේ සිද්ධිය නම් මේ සීරියස් එකත් එක්ක සුපිරියටම ගැලපෙනවා. කඩා වැටිලා හැමෝම මැරුණා කියලා ආරංචිය ආවත් පිලිගන්න එකක් නෑ මේ සීරියස් එක බලපු උන් නම්
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    sirawta LOST seen ekak wage :no:

    කියල වැඩක් නෑ බං. මම දෙවැනි සීසන් එක උදේ 8 ට බලන්න පටන් ගෙන සීසන් එක ඉවර වෙනකම් ම දවසක් ඇතුලත බැලුවා. අන්තිම කොටස බලද්දී පාන්දර 1 යි ද කොහෙද.:nerd::nerd::nerd:

    නින්ද ගියේ නෑ බං මොකද ඊලගට වෙන්නේ කියලා දැනගන්නකම්. මේ ප්ලේන් එකේ සිද්ධිය නම් මේ සීරියස් එකත් එක්ක සුපිරියටම ගැලපෙනවා. කඩා වැටිලා හැමෝම මැරුණා කියලා ආරංචිය ආවත් පිලිගන්න එකක් නෑ මේ සීරියස් එක බලපු උන් නම්

    මේ ඉන්නේ බලපු උන්. :lol::lol:

    මටත් ලොකුම සීන් එක උනේ නින්ද ගියේ නෑ බන්, හීනෙනුත් දැක්කේ මේක :(
     
    Feb 28, 2010
    1,145
    26
    0
    බැලුවොත් උබට පිස්සු හැදෙයි. හැබැයි ඉවරයක් නෑ සීසන් 6ක්. ඔයවගේම ප්ලේන් එකක් කඩන් වැටෙනව දූපතකට , මුන් ඒ දූපතේ ජීවත් වෙනව කොහොමහරි , ඒ දූපතේ අමුතු සීන් වෙනව. ඒ අතරේ මුන් ඔක්කොගෙම මිනී wreckage එකත් එක්ක හම්බෙලා තියනව අනිත් අයට. ඒත් මුන් ජීවත් වෙනව. :baffled:

    එල වගේ නේ download පාරක් දාන්න ඔනෙ season 6n ඉවරද මචං