නැදුන්ගමුවේ රාජා දැයෙන් සමුගනී😢
dimuth_bhanuka666 Well-known member Feb 4, 2021 844 1,007 93 Kandy, Pilimathalawa Mar 7, 2022 #1 Reactions: super077, IKKW, Janithsl88 and 15 others
Sandy_Fdo Well-known member Sep 12, 2021 20,105 23,323 113 Mar 7, 2022 #3 Oh Reactions: Im.Just.a.Fool
Stimulus mind Well-known member Feb 27, 2021 30,985 152,946 113 Mar 7, 2022 #4 Reactions: kinkon and pjgprabath
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Mar 7, 2022 #5 රටට සව්භාගය ඉතිරිලා යනවා. Reactions: fdk
hancok Well-known member Aug 16, 2008 36,596 19,052 113 පිළි-ඇඳි-දොළ Mar 7, 2022 #7 Niwan dakapu ekama satha Reactions: BadBlueGenius, Yakka putha, Robinhood wage ekek and 1 other person
supunroxy Well-known member Jan 4, 2014 1,596 3,391 113 Madamulana Walawwa Mar 7, 2022 #8 Adanam sirwatama dukai
ruchira55 Well-known member Mar 23, 2012 39,964 40,829 113 Mar 7, 2022 #9 සොහොන් ලකුණු. මූසල නන්දෙ නිසා රටට කොයි වෙලේ මොන ගිණි ගෙඩියක් පාත් වෙයිද දන්නෑ Reactions: Registext, Dexter011, lasankandy and 8 others
Anathai Well-known member Mar 28, 2021 5,520 7,896 113 Mar 7, 2022 #10 පව්.. පින්වන්ත සතෙක්... Reactions: Giant
awantha1993 Well-known member Jan 12, 2015 685 139 63 Mar 7, 2022 #13 Bazil ta dala dekata offer ekak wath awada dannaha. Reactions: Dexter011, Heshan Daminda, usa_nihaal and 3 others
delmar Well-known member Oct 29, 2007 27,269 3,864 113 හැමතැනම Mar 7, 2022 #15 කමක් නෑ ඒ සතා හරි මේ පුණ්‍ය භූමියෙන් ගියානේ. සතා පිං කරලා තියනවා Reactions: Dexter011, Giant, awjas2621 and 2 others
CorD SaC Well-known member Feb 4, 2015 15,774 28,147 113 Mar 7, 2022 #16 නිවන් සුව ඇත් රජුණි!!! මාරම දුකක් දැනෙනෙන් බන්, හිතට හරිම අවුල්. Reactions: Registext, Giant, Janithsl88 and 3 others
NiyamaSinhalaya Well-known member Jul 17, 2008 11,114 13,784 113 පෘථිවිය Mar 7, 2022 #17 රටට වෙන විපත
Sathira529 Well-known member Apr 8, 2019 3,890 1 9,139 113 Mar 7, 2022 #18 ඉතින් ආයුබෝවන් ඇත් රජුනි ගරූ....!!!
F firerix Well-known member Jan 29, 2018 3,174 4,432 113 Mar 7, 2022 #20 කැරි සින්ඝලු මේ සතාට වැද වැද හිටිය නමුත් ඒ එකෙක් වත් මුන්ට වද දී දී පෙරහරේ ගෙනියන එකට විරුද්දව කථා කරන්න ආවේ නැ .. Reactions: LKS007, Dexter011, Hyaenidae and 5 others
කැරි සින්ඝලු මේ සතාට වැද වැද හිටිය නමුත් ඒ එකෙක් වත් මුන්ට වද දී දී පෙරහරේ ගෙනියන එකට විරුද්දව කථා කරන්න ආවේ නැ ..