නැදුන්ගමුවේ රාජා දැයෙන් සමුගනී😢

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    කැරි සින්ඝලු මේ සතාට වැද වැද හිටිය නමුත් ඒ එකෙක් වත් මුන්ට වද දී දී පෙරහරේ ගෙනියන එකට විරුද්දව කථා කරන්න ආවේ නැ ..

    උබ ඔටාරගෙන්ද ජාතක උනේ බූරුවා?😡

    කැරි සින්ඝලු මේ සතාට වැද වැද හිටිය නමුත් ඒ එකෙක් වත් මුන්ට වද දී දී පෙරහරේ ගෙනියන එකට විරුද්දව කථා කරන්න ආවේ නැ ..
    කව්ද පල්ලියෙන්ද කිව්වේ?
    ------ Post added on Mar 7, 2022 at 9:03 AM
     

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,174
    4,432
    113
    උබ ඔටාරගෙන්ද ජාතක උනේ බූරුවා?😡


    කව්ද පල්ලියෙන්ද කිව්වේ?
    ------ Post added on Mar 7, 2022 at 9:03 AM
    උබල තවම ප්‍රථමික මිනිස්සු බන් ඒ නිසා මම මොකුත් කියන්නේ නැ
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,626
    6,898
    113
    වදුරව
    මේ අසරණ සතා මුළු ජීවිත කාලෙම මිත්යාදෘශ්ට්කයන් නිසා දුක් වින්දා.🙁

    මතු බවයකදි මිනිසත් ආත්මයක් ලබා නිර්වානය අවබොද කර ගනිත්වා කියල ප්‍රාර්තනා කරනවා 🙏
     

    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,626
    6,898
    113
    වදුරව
    උබල තවම ප්‍රථමික මිනිස්සු බන් ඒ නිසා මම මොකුත් කියන්නේ නැ
    මූ නූගත් හිවලෙක්ට ජාතක උන කුක්කෙක් බන්.
    කැලෙන් ආවට නැට්ට කපල නෑ තාම.
    ජාතකෙ වරද...
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    වයස 69 කියන්නේ අලියට තියෙන උපරිම වයසක්

    හැබැයි ලෙඩ වුනාම මේ වගේ සත්තුන්ට මොකක් හරි ක්‍රමයක් තියෙන්න ඕන බෙහෙත් කරන්න

    වැටිලා ඉන්න තැන දැක්කම, අනේ මන්ද කියල හිතෙනවා
     
    • Like
    Reactions: ChoronaSottiya

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,120
    1,686
    113
    කොච්චර පිංකරපු කෙනෙක්ද පුහු ආටොප සොබනන නැතිව තම රාජකරිිය දෙවකාරිය ලෙස කල ඇත් රාජානනි ඔබ මෙසසරින් ඒතේර වන් ඒ පිනම ඇත.
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ වේස ආණ්ඩුව ආවත් හරි ලංකාවම මුස්පෙන්තුයි. එහෙන් කොරෝනා මරණ, ජීවන වියදම අහස උසට ඒ එක්කම මේ හස්තියත් මෙච්චර කල් හොඳට ඉඳලා මැරුණා. පාලකයෝ අහිංසක මිනිස්සු මරලා බලේට ආවම ඔහොම වෙනවා. මේවා සාප. :no::no::no:
     
    • Like
    Reactions: Red Soda