නැදුන්ගමුවේ රාජා දැයෙන් සමුගනී😢

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    යන්තං ඒ සතා නිදහස් උනා. මිත්‍යාදුෂ්ටික හැත්ත නැති නිදහසේ ජීවත් වෙන්න පුලුවන් තැනක ඉපදියන් ඊලග ආත්මෙවත් 😔
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    යන්තං ඒ සතා නිදහස් උනා. මිත්‍යාදුෂ්ටික හැත්ත නැති නිදහසේ ජීවත් වෙන්න පුලුවන් තැනක ඉපදියන් ඊලග ආත්මෙවත් 😔
    ඊළඟ ආත්මෙත් මිත්‍යාවක් නං මොකෝ කරන්නෙ :cautious:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    සිරාවටම බන්. පට්ටම මූසලයි
    කලාකරුවොම කියක් මැරුනා ද බන්. අනික රටෙ මිනිස්සුත් ජීවත් වෙන්නෙත් මැරි මැරි වගේ තමා නෙහ්
     
    • Sad
    Reactions: ruchira55

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    යන්තං ඒ සතා නිදහස් උනා. මිත්‍යාදුෂ්ටික හැත්ත නැති නිදහසේ ජීවත් වෙන්න පුලුවන් තැනක ඉපදියන් ඊලග ආත්මෙවත් 😔

    අනේ මන්ද බං.
    උඹල එකපාර දේවල් වර්ගීකරණය කරන විදිය තමයි තේරුම් ගන්න අමාරු වෙලාවකට.
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,855
    31,092
    113
    ඊළඟ ආත්මෙත් මිත්‍යාවක් නං මොකෝ කරන්නෙ :cautious:

    අනේ මන්ද බං.
    උඹල එකපාර දේවල් වර්ගීකරණය කරන විදිය තමයි තේරුම් ගන්න අමාරු වෙලාවකට.

    මම මිත්‍යාදුෂ්ටික කියලා මෙතන කිව්වෙ බුදු හාමුදුරුවො කොහෙවත් කියලා නෑ නෙහ් තමන්ගෙ භෂ්මාවශේෂ මාලිගාවක් හදලා තැම්පත් කරලා පෙරහැරක් කරලා ඇතෙක් පිටේ පෙරහැරේ අරං යන්න කියලා.ඒත් පස්සෙ කාලෙක අපේ පොම්නයො සංස්කෘතිය කියලා ලබ්බක් මේකට ඈදගෙන නෙහ් ඔය විගඩම කරන්නෙ.උන්ටයි මිත්‍යාදුෂ්ටික කිව්වෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,985
    2
    54,722
    113
    මම මිත්‍යාදුෂ්ටික කියලා මෙතන කිව්වෙ බුදු හාමුදුරුවො කොහෙවත් කියලා නෑ නෙහ් තමන්ගෙ භෂ්මාවශේෂ මාලිගාවක් හදලා තැම්පත් කරලා පෙරහැරක් කරලා ඇතෙක් පිටේ පෙරහැරේ අරං යන්න කියලා.ඒත් පස්සෙ කාලෙක අපේ පොම්නයො සංස්කෘතිය කියලා ලබ්බක් මේකට ඈදගෙන නෙහ් ඔය විගඩම කරන්නෙ.උන්ටයි මිත්‍යාදුෂ්ටික කිව්වෙ.
    බුදුහාමුදුරුවෝ කිව්වා කියන දේවලුත් ඉතින් එක එක්කෙනා තමන්ට මතක හැටියට නේ ලියල තියෙන්නේ 😇
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    Screenshot_20220307-181018_WhatsApp.jpg