නැදුන්ගමුවේ රාජා
මේ පිංතූරයේ කියලා තියෙන විදිහටම අනිත් ඇත්තු ඇත්තටම හිතෙනවද?
අනිත් ඇත්තු නැදුන්ගමුවේ රාජා පයින් යන දිහා බලාගෙන මට කවදා නම් මේ වගේ පයින් යන්න හැකිවෙයිද? මට ඒ තරම් පිනක් ඇත්ද? ඒ තනතුර හිතින් ප්රාර්ථනා කරන ඇත්තුත් ඇතිනේද බන්?
නිකමට හිතුනේ

ලංකාවේ අලි ප්රවාහනය කරන්න වන ජිවි එකටත් නියම ප්රමිතියට තියෙන්නේ එකම වාහනයක් විතරයි 