නැදුන්ගමුවේ රාජා

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113
    නැදුන්ගමුවේ රාජා

    මේ පිංතූරයේ කියලා තියෙන විදිහටම අනිත් ඇත්තු ඇත්තටම හිතෙනවද?
    අනිත් ඇත්තු නැදුන්ගමුවේ රාජා පයින් යන දිහා බලාගෙන මට කවදා නම් මේ වගේ පයින් යන්න හැකිවෙයිද? මට ඒ තරම් පිනක් ඇත්ද? ඒ තනතුර හිතින් ප්‍රාර්ථනා කරන ඇත්තුත් ඇතිනේද බන්?

    නිකමට හිතුනේ :dull:

    Sju8Fi5.png
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    do you think the people who travel on wheels envy the folks who walk for miles and miles, sweating and panting like niggers, on their feet for their labor?
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    :no::shocked::shocked::angry::angry::angry:
    ට්‍රක් එකෙන් අලි 2 ගෙනියනවා නේද ? මුන්ට පිස්සුද කවුද දන්නේ ඔය අලි 2 බර චැසියට ඔරෝත්තු දෙනවද කියලා ? දැනට අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ ඔහොම වාහනය අලියෙක් ගෙනියන කොට වැසිය කඩාගෙන ගිහින් අලියා මැරුණා :( ලංකාවේ අලි ප්‍රවාහනය කරන්න වන ජිවි එකටත් නියම ප්‍රමිතියට තියෙන්නේ එකම වාහනයක් විතරයි :( ගොඩක් වේලාවට දැව කොටන් අදින වාහන වලින් තමයි අලින්ව ගෙනියන්නේ :no::no:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    I saw people complaining about otara taking dogs to fashion shows.Wonder what's their view on this.If so isn't this animal abuse too.:rolleyes:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    I saw people complaining about otara taking dogs to fashion shows.Wonder what's their view on this.If so isn't this animal abuse too.:rolleyes:

    where otara fucked up was she failed to convince the masses that she was doing it for the culture or religion :P these guys know what they are doing
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,902
    40,700
    113

    වීඩියෝ ටික බුක් මාර්ක් කරගත්තා. රෙප් +

    :no::shocked::shocked::angry::angry::angry:
    ට්‍රක් එකෙන් අලි 2 ගෙනියනවා නේද ? මුන්ට පිස්සුද කවුද දන්නේ ඔය අලි 2 බර චැසියට ඔරෝත්තු දෙනවද කියලා ? දැනට අවුරුදු කිහිපයකට කලින් ලංකාවේ ඔහොම වාහනය අලියෙක් ගෙනියන කොට වැසිය කඩාගෙන ගිහින් අලියා මැරුණා :( ලංකාවේ අලි ප්‍රවාහනය කරන්න වන ජිවි එකටත් නියම ප්‍රමිතියට තියෙන්නේ එකම වාහනයක් විතරයි :( ගොඩක් වේලාවට දැව කොටන් අදින වාහන වලින් තමයි අලින්ව ගෙනියන්නේ :no::no:

    මේ නම් අලි ඇත්තු ගෙනියන්නම හදපු ට්‍රක් මචන්.

    I saw people complaining about otara taking dogs to fashion shows.Wonder what's their view on this.If so isn't this animal abuse too.:rolleyes:

    ඔටාරානේ බන් මුලින්ම පටන් ගත්තේ. බල්ලොන්ව දං වැල් වලින් ෆැසොන් සෝ වලට අරගෙන කෙනෙක්, තමන්ගේ පිටට දළඳා කරඬුව වැඩම කරාට පස්සේ පාවඩ නැත්නම් ගමන් නොකරන තරම් බුද්ධිමත් හීලෑ ඇතෙක්ගේ මානව අයිතිවාසිකම් කතා කරන එක කොච්චරක් දුරට සාධාරණද?

    do you think the elephants who travel on wheels envy the elephants who walk for miles and miles, sweating and panting like niggers, on their feet for their labor? :P

    මුළු රටේම කීරිතියට වාසනාවන්තයකු විදිහට ගෞරවයට පාත්‍ර වෙනවා නම් හෙල් යෑස් නෙහ් බ්‍රෝ :P

    මේ සතා මනුස්ස අපිටත් වඩා කොච්චර පින් කරනවද?

    මම අහලා තියෙන විදිහට, දිව්‍ය ලෝකේ ආයුෂ ඉවරවෙන දෙවිවරු මේ පදවිය ප්‍රාර්ථානා කරනවලු. හේතුව තමයි, මනුස්සයෙක්ට වඩා ගොඩක් පින් කරලා ආයිමත් දිව්‍යලෝකේ යන්න පුළුවන් කම. දන්න කෙනෙක්ගෙන් පොඩ්ඩක් හොයලා බලපන් මචන්.
     
    Last edited:

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    21399583730_472b5a0225_b.jpg

    Look at the chained leg marks and hendu marks on this poor elephant.:rolleyes:

    when a certain elephant has faith, these are nothing :P people walk on fire for faith

    මුළු රටේම කීරිතියට වාසනාවන්තයකු විදිහට ගෞරවයට පාත්‍ර වෙනවා නම් හෙල් යෑස් නෙහ් බ්‍රෝ :P

    I hope them elephants share your enthusiasm for fame and glory :lol: