නැන්දම්මව මරාගෙන මැරෙන්න හිතිලා තියෙන්න&

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    mata oya situation eka awoth mama karanne kellwa koheta hari ekkan gihilla mage seal eka gahanawa! ethakota kell pita yanneth ne! nendamma moona 10 karagena umbata kellwa dei! eth kaalayak yanakota ayth shape wei daruwek ehema lebunata passe!
    anith ekak mama personal hithana de umbata echchara salli bage nettam umbe ugath kellwa bandinna epa! mokada kaalayk giyata passe oya thiyana love eka adu unama eka eka hint enna puluwan!
    kollata salli baage ambaneka thiyanawanam iskole nogiyath kella jeewithe kaaletama love eke indi
    Salli gas wala hedi nam kello wandurantath love karai kiyala ape 3WHEEL dharshanikayo kiwwe kata kahanawata nemei!

    • meka sahathika aththa ban.''umbata echchara salli bage nettam umbe ugath kellwa bandinna epa! mokada kaalayk giyata passe oya thiyana love eka adu unama eka eka hint enna puluwan!'' but mchn aruta oya salary ekema hema year ekema inna wenne nene neda? company wala 1 yr walata wathawak wedi karanawa neda salary ?
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    කෙල්ලත් ලගදීම උබට බනියි. පල නොකියා පලා බෙදයි.. එට කලින් උබ නොන්ඩි නොවී අතරපන්. කොහොමත් ගෙවල් වලින් කැමත්ත නැතුව කරන මගුල් හරි යන්නේ නැහැ. අනිවා ටික දවසක් ගිහින් එකිත් උබට ලොකු එක දාන්න පටන් ගනී

    meka thamay eththa, kellawa atherapan, denuth kellath umbata pala nokiya pala bedana eka karanne. kellatath den threegena enna eekita umbata wada honda ekek hoya ganna puluwan kiyala, eeka nisa umbey kellagey dennagema hondata, kellawa atharapan.
    masika adayama 20000n den nam jeewath wenna tikak amaruy puthe,
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    uba kellata terum karala deela nandammata puka denna kiyala horata badapan.ikmanata lamayek hadapan.oya wage ammandilata karanna oona eka.nikanma kata wahei.

    tawa tikak kal hitiyoth kella wenas wenna puluwan.kellage brain wash karai
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,748
    1,592
    113
    Hakata-ku, Fukuoka
    කෙල්ලත් ලගදීම උබට බනියි. පල නොකියා පලා බෙදයි.. එට කලින් උබ නොන්ඩි නොවී අතරපන්. කොහොමත් ගෙවල් වලින් කැමත්ත නැතුව කරන මගුල් හරි යන්නේ නැහැ. අනිවා ටික දවසක් ගිහින් එකිත් උබට ලොකු එක දාන්න පටන් ගනී

    this is true machan.......
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    sonnayo,awurudu 5k kellath ekka love karapu eka aththa
    habai a ube jeevithe thawa awurudu gaanak uba issarahata innawane
    a nisa ewa kalpana karapan
    kellath ekka katha karapan
    nathnam anagathedi kellath wenas wunoth thota pissu hadila thamai nawathinne
     

    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    කෙල්ලටයි අම්මටයි හැමිනෙන්න කියලා වෙන එකක් දා ගනින් බන්. මොන උට්ටකද ඔය :lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,247
    1
    4,036
    113
    Moratuwa
    මචන් මුලින්ම උබ වෙන ජොබක් හරි සල්ලි හොයන්න පුලුවන් මොකක් හරි දෙයක් කරපන්... 20000ක් අරන් නම් ජිවත්වෙන්න බෑ බන්... පුලුවන් වුනත් නැන්දම්මට ඒ ගාන මදීනේ... ඒ නිසා හැමදාමත් උබව නෝන්ඩි කරයි...

    අනික මචන් පැනලා යන්න කතා කලොත් නොගියත් ඒකට පොඩි හරි කැමැත්තක් නැත්තන් එතනත් හිතන්න දෙයක් තියෙනවා... උබට කෙල්ලව ඕනමනම් කෙල්ලට කියපන් එන්ගේජ් වෙමු කියලා... බලපන් ඒකට කැමති වෙනවද කියලා...

    ගෑනු කියන ජාතිය නම් විශ්වාස කරන්න එපා බන්... උබ හිතයි කෙල්ල නම් උබව දාලා යන්නේ නෑ කියලා... නමුත් ගිය දවසට උබ ප්‍රමාද වැඩියි...

    හොදට හිතලා තීරනයක් ගනින්... ඉලක්කයක් හදාගනින්...
    උබට ජය..
    :yes:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    යකෝ නැන්දම්මා උඹට චැලේන්ජ් එකක් කරනවා කියලා හිතාගෙන පිරිමියෙක් විදිහට චැලේන්ජ් එක බාර අරන් දීපන් නැති වෙන්න ලැජ්ජයිනෙ යකෝ වයසක නැන්දම්මගෙ චැලේන්ජ් එකට බයේ ගැනිවත් දාලා දුවනවා කිව්වහම.උඹට වදයක් වගේ පෙනුනට උඹේ කම්මැලි කම දැකලා උඹව ගොඩ දාන්න අනම්මනම් කියනවා වෙන්න පුළුවන් :sorry:
     

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    ඔතන තීරණ දෙකක් තියෙනවා.. ඒ දෙක වෙනස් වෙන්නේ මචං උබගේ උත්සාහය මත .. කෙල්ලව ඕනේ නම් ස්ව උත්සාහය මත උබේ ආදායම් මාර්ගය වැඩි කරගන්න වෙනවා.. උබ ඩිසයින් වලට දක්ෂ නිසා ඩිසයින් සයිඩ් එකෙන් තව ඉගෙන ගනින්(අනිවාර්යෙන්).. ( මතක තියාගන්න මේ දේවල් හිතන තරම් කියන තරම් ලේසි නොවන බව ) උබට මේ දේවල් වලට යන්න පුළුවන් උනොත් කොලිෆිකේෂන් වලින් පුළුවන් මොකක් හරි චැනල් එකකට ජොයින් වෙලා ටිකක් හොඳ පඩියකට යන්න.. ;)

    දෙවෙනි කාරණය තමයි මේ වගේ දේකදී අර වගේ උගත්කමෙන් ඉන්න කෙල්ලව බඳින එක නුවනට හුරු නෑ බන්.. මොකද එයා රස්සාව කරනවටා පිටාව එයාව වෙනස් කරනවා උබ නොදන්නවා උනාට.. පිරිමියෙක් දෙයක් දිහා බලන කෝණයකින් නෙවෙයි ගැහැනු කෙනෙක් බලන්නේ.. සාමන්යෙන් ජොබ් එක කරද්දී එයා හා සමාන අයත් එක්ක එයාගේ ජිවිතේ එයා compare කරලා බලනවා.. ඕනෑම කෙනෙක් ඒ වෙලාවේදී අනිත් අයට මගේ මෙය මේ වගේ කියලා කියන්න බැරි තැනක උන්නොත් අන්න ඒ තැනදී මෙයාලා වෙනස් වෙන්න ගන්නවා.. අනික් අය ඉස්සරහ ලජ්ජාවකට පත් වෙන්න වෙයි කියන බය එනවා.. ඔය වගේ දේවල් ආවහම ආදරේ කියන දේ ගොඩක් දුරට වැඩක් වෙන්නේ නෑ. :yes:


    මොන දේ කලත් ජය වේවා මචං.. !!!
     

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    කෙල්ල අදරෙ නම් එන්ගෙජ් වියන්.නැත්තම් ෆොන් නම්බර එකක් දියන් එයලගෙ ගෙදරට කොල් කරල ගොඩ දාමු.උබ හිතින් වැටෙන්න එපා මේ වෙලාවෙ
    :lol:
     

    Himeros

    Member
    Mar 24, 2015
    390
    17
    0
    Kella lagadima ubata koka pennananawa puthe. campus eke lechek set wet unoth un aniwa gahanawa, a nisa kondak milata aran nandammata sukaganna kiyala uba badapan, ita passe tika tika life eka hadagena diyunu weyan
     

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    කෙල්ලත් ලගදීම උබට බනියි. පල නොකියා පලා බෙදයි.. එට කලින් උබ නොන්ඩි නොවී අතරපන්. කොහොමත් ගෙවල් වලින් කැමත්ත නැතුව කරන මගුල් හරි යන්නේ නැහැ. අනිවා ටික දවසක් ගිහින් එකිත් උබට ලොකු එක දාන්න පටන් ගනී

    totally, rassawata kalin parassawa loku karaganna epa ban. atharala dapan ube diyunuwa gana hithapan
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    me dawas wala rajaye jobs tiyenawa bn tikak
    pattara wala ehema check karapan
    facebook eket lakbima jobs kiyalada mokakda ekaka tibuna
     

    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Machan ubata hodatama sure num kella wenas wenne na kiyla godak kal yanne nathuwa marry karapan,Uba kiyana widihata ubata enna epa meka karanna epa kiyala nandamma kiyala nane.kellawa ubata 100% sure num kal yanne nathuwa marry karanna balapan tawa kal giyoth nandamma wena magulak kata karai kellata eka sure.
    Kollo wage nemi machan kello inna thanin udata yanakota kolla karana job eka kella karana job ekata wada wadi num kella wena pattakata yanna tiyana chance wadi .kollanta wada kello oya thathwe gana ehema hitanawa uba kellage samajeta galapenne na wage hithunoth aniwa case ma thama.eka nisa hodata kalpana karala teeranayak ganin ...