නැන්දම්මා ගේ ප්‍රස්න!

Myth

Well-known member
  • Jul 9, 2009
    18,975
    12,317
    113
    Behind u :p
    නැන්දම්මා ගේ ප්‍රස්න!

    නැන්දම්මා ලගදී අපේ ගෙදර නවතින්න ආව,
    දෑන් මට තියන ප්‍රස්න, බැදපු උන් මෙවට උත්තර දියල්ල..

    1, මෙයා හෙන හයියෙන් කතා කරනව ,කන් අහෙන්නෙ නෑ වගේ,මට එපා වෙලා ඉන්නෙ ඔලුව රිදෙනව සද්දෙ අප්ප්‍රසන්නයි

    2, කන්නෙ රතු බත් විතරයි, අපිටත් කන්න ලු
    3, එක වෙනකොට දවල්ට කන්න ඕනෙ ,හාමුදුරුවො වගේ පරක්කු වෙන දවසට පල් ටෝක් දෙනව,මම ඉව්වනම් ඉවරයි වගේ
    4, මෙයා ආවෙ බබා බලා ගන්න ඕනෙ කියල දෑන් මට පේන්නෙ මෙයාගෙ වැඩ වයිෆ් කරල දෙන්න ඕනෙ වගේ,
    5, වයිෆ් ට අරක කරන්න එපා මේක එපා ගාල උපදෙස් දෙනව පට්ට බොසි වගේ

    උම්බලට මෙහෙම සීන් සෙට් වෙලා නැද්ද,කොහොමද ඩ්ල් කලේ?
    වෙලාවකට හොද දෙකක් කියල ජාතිය අමතන්න හිතෙනව සෑහෙන අමාරුවෙන් ඉවසල ඉන්නෙ.
     
    • Like
    Reactions: lasankandy

    SheltonKolla

    Well-known member
  • Jul 31, 2007
    786
    356
    63
    jaathiya amathapan. ekko indi naththan yai. ube gedara ubata one widiyata indapan. oka dura diga giyoth wenne ubala denna athare prashna athi wena eka
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    නැද්දම්මා ටීවී බල බල ඉද්දි බාතෲම් එකේ ඉදන් සාලෙ හරහා හෙලුවෙන් කාමරේට පලයන්
     
    • Like
    Reactions: DangerMan119

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ඕවා පුතා මුල් කාලෙම ටැකල් කරගන්න ඕනා. මගෙනං නැන්දම්මා හෝ මාමණ්ඩි මං කියන එකට උඩින් යන්නෙ නෑ. වාද විවාද කරන්න එන්නෙත් නෑ. වයිෆි කන්ට්‍රෝල් කරන්න එන්නෙත් නෑ. මට පට්ට ආදරෙයි. ටෝටල් කොන්ට්‍රෝල් එක මං අතේ.. ඒ තත්වෙට ගන්න මුල ඉඳලම.. ෆස්ට් ඉම්ප්‍රශන් එකේ ඉඳලම වැඩකරන්න ඕන.

    තමන්ගෙ තත්වෙ තියාගන ඉන්න ඕන. Good luck
     

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    ඉවසන එක දිගටම කරගෙන යමං. ඊට වඩා දෙයක් කරන්න යන්න එපා. එහෙම වුනොත් පිස්සෙක් වෙලා නවතින්නෙ.
     

    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    නැද්දම්මා ටීවී බල බල ඉද්දි බාතෲම් එකේ ඉදන් සාලෙ හරහා හෙලුවෙන් කාමරේට පලයන්

    අත්දැකීමෙන් ද කියන්නේ? :lol::lol:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,975
    12,317
    113
    Behind u :p
    ඕවා පුතා මුල් කාලෙම ටැකල් කරගන්න ඕනා. මගෙනං නැන්දම්මා හෝ මාමණ්ඩි මං කියන එකට උඩින් යන්නෙ නෑ. වාද විවාද කරන්න එන්නෙත් නෑ. වයිෆි කන්ට්‍රෝල් කරන්න එන්නෙත් නෑ. මට පට්ට ආදරෙයි. ටෝටල් කොන්ට්‍රෝල් එක මං අතේ.. ඒ තත්වෙට ගන්න මුල ඉඳලම.. ෆස්ට් ඉම්ප්‍රශන් එකේ ඉඳලම වැඩකරන්න ඕන.

    තමන්ගෙ තත්වෙ තියාගන ඉන්න ඕන. Good luck

    Wife ta anamman kiyana eka Tama awla,
    Mata ahenna mukuth kiyan naa
    Wife ge thaathtath naa, wife itin mukuth kiyanna denne naa upset yai kiyala
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    avatar222967_22.gif
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    දැන් ඉතින් ඒ වැඩේ කර ගන්නත් හරි අමාරු ඇති

    බබාව ආච්චි ළඟ වෙන්න ඇති නිදි කරවන්නෙ :lol:

    අපේ නැන්දම්මා මගේ වැරදි ගැනී එක්ක හොරෙන් කියනවා. ගෑනිගේ වැරදි මාත් එක්ක හොරෙන් කියනවා. මමනම් ඔය නාකි මලදානෙට අනුකම්පා කරනවා. ගැනිටනම් මල පැන්නම ජාතිය අමතනවා අඬ අඬා ගෙදරම යන්න.
     
    Last edited:

    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,352
    1,609
    113
    On Earth
    නැන්දම්මා මගේ වැරදි ගැනී එක්ක හොරෙන් කියනවා. ගෑනිගේ වැරදි මාත් එක්ක හොරෙන් කියනවා. මමනම් ඔය නාකි මලදානෙට අනුකම්පා කරනවා. ගැනිටනම් මල පැන්නම ජාතිය අමතනවා අඬ අඬා ගෙදරම යන්න.

    matath inne jarama nendammek ban. uba kiuwa wage horen weradi depeththata kiyala aussanawa. boru kiyanawa athe pelawenna. me dawaswala ayage katha athe paththuwela wife ma eyawa aath kara prashna enna kalin. oluwa nidahas den.. mamandi hodai pora mala ara genige kiyawilla iwasanna beruwada koheda.