නැන්දම්මා ගේ ප්‍රස්න!

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    thota duwa dunna kiyala ekiwa thaththath nathuwa amaruwen hada ganipu Amma thota baye Inna onada?
    Anika wayasaka ammage wada tharuna daruwo karanna ona nadda pako eyage wadath wife maranawa kiyanne tho maha ballekne yako thoge ammatath tho ohomada salakanne? Idakin kalakanni pakku
    Mama nam thama badala na.
    Mama hithan idiye 2000n passe ewun thama ohoma kuhaka amuthu widiyata harila thiyenne kiyala
    Balan yaddi mata wada wadimal unuth ohoma nam hithanawa nam aye wenna deyak na issarahata.dan ma idan okkoma walapallata gihin thiyenne

    බදින්න කලින් අපිත් ඕමයි හිතුවේ:lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    දරුවෙක් මල්ලෙක් බලාගන්න ආච්චිලා සීයලා ඉන්න එක මාරම වටිනවා ඒත් ඉතින් එහෙමයි කියලා ඒකෙන් උඹලගේ පවුල් ජිවිතේ අවුල් වෙනවනම් දෙපාරක් කල්පනා කරන්නේ නැතිව යන්න කියපං. ඕවා ඉතින් පෙර පිං අනුව ලැබෙන හැටි තමයි. මටනං ඇණයක් වෙලා පොල්ලක් අරන්ම වැදෑරුව ගෑනිටයි ගෑනිගේ අම්මටයි අප්පටයි, ගෑණි දිව්වා ගෙට, අනික් උන් දෙන්නා දිව්වා පාරට.:rofl::rofl: අදටත් උන්නද මළාද බලන්නේ නෑ. උන්නං එක එකා දාලා හොයනවා මගේ අඬු කැඩිලද, එකතැන් වෙලාද කියලා. පවුල කැඩිලා දුව අඬාගෙන එයිද කියලා. වයිෆ්ටත් කියලා තියෙන්නේ ඕන වෙලාවක දෙමව්පියෝ ලඟට යන්න කියලා. :rofl::rofl:

    කලාතුරකින් ස්වාමිපුරුශයෙක්ට පිහිටන කශේරුකාවක් සහ පිටකොන්දක් උබට පිහිටලා තියෙන්නේ

    ආදරෙයි වස්තූ:lol::lol:
     

    Upasakaya

    Well-known member
  • Oct 10, 2017
    1,276
    164
    63
    රත්තරං;24769781 said:
    ඒ කියන්නේ උබේ ගෑනි 60 පැන්න නාකි ගෑනියෙක්ටත් අන්තද:sorry:

    :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    නිකන් කිව්වේ මිනිහො....ගෑනි තියා කෙල්ලෙක්වත් නෑ තාම:lol:

    එල:):):)


    බදින එකේ ලස්සන ඉටිකිරිස් කෑල්ලක් බැදපන්... ගොරොක් කකා දුක් විදින්න ජීවිතේ කෙටි වැඩී
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,571
    113
    ආශික්ලන්තෙ
    රත්තරං;24769812 said:
    එල:):):)


    බදින එකේ ලස්සන ඉටිකිරිස් කෑල්ලක් බැදපන්... ගොරොක් කකා දුක් විදින්න ජීවිතේ කෙටි වැඩී

    බෑ බන් මම වගකීම් දරන්න කැමති නෑ:no:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,762
    113
    Gampaha
    රත්තරං;24769763 said:
    කසාද ගෑනිව "අනවශ්ය විදිහට" ස්පර්ශ කරන්න කියල දීපන්කො:eek::eek:
    :lol::lol:

    Request eka accept karanna.. VM ekak dannath ba.. :frown:
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    රත්තරං;24769759 said:
    ප්‍රභාකරන් වලෙන් නැගිට්ටලා ගෙනත් දීපන් තාත්තෙක් වගේ බලාගන්නම්... ඕකනම් බෑ :lol::lol:

    කොහෙද යකෝ හිටියේ මෙච්චර කල් :lol:
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,909
    1
    60,867
    113
    Mother Earth
    ගෑනි ඉන්න තැන නැන්දම්මගෙ පුක මිරිකලා හුත්ත අල්ලන්න. :yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    උඹේ නැන්දම්ම කියන්නෙ වයිෆ් ගෙ අම්මනේ බන්
    අම්මටයි දූටයි ඕන පුකක් නටාගන්න කියපන් උඹේ ඒවට ඇඟිලි නොගහ
    මටනම් ඔය වගේ ලොතරැයියක් ඇදෙනවනම් කියල වැඩක් නෑ
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113
    ඕවා පුතා මුල් කාලෙම ටැකල් කරගන්න ඕනා. මගෙනං නැන්දම්මා හෝ මාමණ්ඩි මං කියන එකට උඩින් යන්නෙ නෑ. වාද විවාද කරන්න එන්නෙත් නෑ. වයිෆි කන්ට්‍රෝල් කරන්න එන්නෙත් නෑ. මට පට්ට ආදරෙයි. ටෝටල් කොන්ට්‍රෝල් එක මං අතේ.. ඒ තත්වෙට ගන්න මුල ඉඳලම.. ෆස්ට් ඉම්ප්‍රශන් එකේ ඉඳලම වැඩකරන්න ඕන.

    තමන්ගෙ තත්වෙ තියාගන ඉන්න ඕන. Good luck

    aniwa.... matath ehemai..

    ethakota shape..