නැන්දම්මා ලේලි ප්‍රශ්න තියෙනවද?

mtmadushanka

Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ඒව විසදන්න බෑ බන්
    ඇමෙරිකාවයි උතුරු කොරියාවයි ගහගන්න කොට සිරිසේන සම්බාධක දැම්ම වගේ උබ මැද්දට පැන්නම

    ඒකටත් සිරිසේන :sorry:
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    බඳින්න අදහසක් නැහැ. ගෑනිට නැන්දෙක් ඉන්නවද කියල වත් අදාලම නැහැ. තනියමම ඒකි ඉන්න නිසා එකට හිටියත් ඉන්නේ තනියෙන් විතරයි. මගේ පැත්තෙත් එහෙමයි. ප්‍රශ්න 0යි.
     

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    හරිම ලේසි එකම ගෙදර ජිවත් වෙන්න එපා එතකොට පුදුම ආදරයක් තියෙන්නේ
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    oka wenne machan kelinma gelous nisa
    dennagema adare nisa anik kenata dukai
    oka hira karan idala idala samahara wita pupuranawa
    samahara wita hodin innawa
    oka koima welawakawath predict karann ba bn


    oka witharak newe ban anik unge jelath okata balapanawa machan. wifui ammai hondata innawa. wena ekek ewilla un kochara lassanata innawa kiuwa gaman kohamahari ekak pathu wenawa :sorry:
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අපේ අම්මා නම් අවුලක් වෙන එකක් නෑ.මට වැඩිය හොදට කෙල්ලට සලකයි.ඒ අතින් බැලුවම මගේ කෙල්ල වාසනාවන්තයි.එහෙම නැන්දම්මා කෙනෙක් ලබන්න.
    මට තියෙන අවුල කවදාහරි මේ දෙන්න එකතුවෙලා මට කෙලින්න ගනීද කියන බය 😕



    මටත් ඔයටිකම තමයිවෙන්නෙ බන්..
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,179
    20,785
    113
    හස්තිශෛලපුර
    බඳින්න අදහසක් නැහැ. ගෑනිට නැන්දෙක් ඉන්නවද කියල වත් අදාලම නැහැ. තනියමම ඒකි ඉන්න නිසා එකට හිටියත් ඉන්නේ තනියෙන් විතරයි. මගේ පැත්තෙත් එහෙමයි. ප්‍රශ්න 0යි.




    ගෑනිට නැන්දෙක් ඉන්නවද කියල වත් අදාලම නැහැ. :lol::lol::lol::lol:


    හොටුත් පැන්න මේකටනම්...
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ඕවා නම් සාමාන්‍ය දේවල්.. කොහෙද ඕවා නැත්තේ..
    ගෑනිගේ ඔලුව අවුල් කරන සීන් දානවා,
    නෑදෑයන්ගේ ඕපදූප කියලා ඒවට වයිෆ් කටදාලා නිකම් ප්‍රශ්න..
    හැමමගුලටම කට දානවා, ඕන නැති මගුලක් නැහැ,
    වෙනම ඉදලා මෙහෙම නම් එකට හිටියනම් කොහොමද
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,946
    4,619
    113
    ඕවා නම් සාමාන්‍ය දේවල්.. කොහෙද ඕවා නැත්තේ..
    ගෑනිගේ ඔලුව අවුල් කරන සීන් දානවා,
    නෑදෑයන්ගේ ඕපදූප කියලා ඒවට වයිෆ් කටදාලා නිකම් ප්‍රශ්න..
    හැමමගුලටම කට දානවා, ඕන නැති මගුලක් නැහැ,
    වෙනම ඉදලා මෙහෙම නම් එකට හිටියනම් කොහොමද
    Sirawatma,
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,495
    113
    In the eyes of my girl
    නැන්දම්මා ලෙලි කොටවෙන්න කලින්
    උබ දෙන්නටම ටෝක් කරලා තියා ගනින්
    ගැනිට විරුදාව අම්මට කියපන් අම්මට විරුද්දව ගැනිට කියපන්
    එතකොට දෙන්නම වැරදි කියන්නේ උබට
    ඒ වෙලාවට අම්මගේ හරි ගනිගේ හරි පැත්ත අරගෙන බැනපන්
    වැඩේ ඉවරයි
    දෙන්නම සැටිස්
    මොලෙන් ගේම ගහන ඕනේ ගැනු මෝඩයි
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,121
    985
    113
    කිට්ටුව තැනක
    මට මේක වෙලා තියෙන්නෙ
    වයිෆ් පොඩ්ඩ ඇත්නම් අපේ අම්මට කියනවා අපේ අම්ම මට කතා කරලා බනිනවා අර දරුවට අරම කරේ ඇයි මෙහෙම කරේ ඇයි කියලා
    සියලුම වැඩ කටයුතු ඒ දෙන්න එක්ක කතා වෙලා තමයි මට කියන්නෙ

    වයිපරේයි ඒකිගෙ අම්මයි නම් නිතරම මොකක් හරි එකකට අල්ලගනිපු ගමන්ම තමයි ඉන්නෙ මම ඒ දෙන්නට කියන්නෙ නැන්දම්මයි ලේලිලියි කියලා

    :P:P:P:P:lol: