නැන්දම්මා ලේලි ප්‍රශ්න තියෙනවද?

exodus293

Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    kiri peni wage hitiyath machan nendamma leli koi welawe ewileida kiyanna bee.....hodama de et karala awuruddakata detun serayak ekkagena giyama hari dakinna.....
     

    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    නැන්දම්මා ලෙලි කොටවෙන්න කලින්
    උබ දෙන්නටම ටෝක් කරලා තියා ගනින්
    ගැනිට විරුදාව අම්මට කියපන් අම්මට විරුද්දව ගැනිට කියපන්
    එතකොට දෙන්නම වැරදි කියන්නේ උබට
    ඒ වෙලාවට අම්මගේ හරි ගනිගේ හරි පැත්ත අරගෙන බැනපන්
    වැඩේ ඉවරයි
    දෙන්නම සැටිස්
    මොලෙන් ගේම ගහන ඕනේ ගැනු මෝඩයි

    :lol::lol::yes::yes:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උබ ඔවා ගැන බලන්නේ බලන්නේ නැතිව හිතපන් උබ ගෑනියි අම්මයි දෙන්නම මතේට විරැද්ද දේවල් කරපන් ඒතකොට උබ එක පැත්තක අම්මා ලේලි අනික් පැත්තෙන් පැත්තක ඉදන් උබට ඇටෑක් කරයි:P
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    උබ ඔවා ගැන බලන්නේ බලන්නේ නැතිව හිතපන් උබ ගෑනියි අම්මයි දෙන්නම මතේට විරැද්ද දේවල් කරපන් ඒතකොට උබ එක පැත්තක අම්මා ලේලි අනික් පැත්තෙන් පැත්තක ඉදන් උබට ඇටෑක් කරයි:P


    garilla:confused::confused:

     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    හෙට කියන්නම් පුති විස්තර කරලා මං 10ට දොයිය ගන්න යන්න හිටියේ දැන් බුදි මතයි උදේම නැගිටලා පත්තරේ කියවලා හිටන් උත්තරේ දෙන්නම් හොදේ බායි!💋💋💋❤️😍😘😜