නැන්දම්මා ලේලි
යාලූවනේ මම බැඳලා දැනට අවුරුදු දෙක හමාරක් වෙනවා. බැඳපු මුල් කාලේ නම් වයිෆ් බෝ පැලයක් වගේ හිටියා ඒත් දැන් දැන් තත්වය ගොඩක් වෙනස් වෙලා වයිෆ්ට මගේ අම්මාව පේන්න බැහැ. වෙනස්කම් කරන නිසාම මහ ගේ අපට දීලා අම්මයි තාත්තයි දැන් වෙනම ඉන්නේ. එත් ඉඳලා හිටලාවත් අම්මා ගෙදර එන වෙලාවට වයිෆ් ගෙදර ඇවිදින්නෙත් තදින් අඩි හප්පමින්. ලොකුම කාරණය නම් අපේ බබාව අම්මාට පෙනෙන්නවත් තියන්නේ නැහැ. අම්මා ගෙදර එන වෙලාවට වයිෆ් බබාවත් අරන් කාමරයට යනවා ආයෙත් එලියට එන්නේ අම්මා ගියාමයි. මේ හේතුවෙන්. මගේ අම්මා මගේ දරුවාව වඩාගෙන තියෙන්නේ එකම එක වතාවක් විතරයි. මේ හේතුව නිසාවෙන් අම්මා ඉන්නේ ලොකු හිත් වේදනාවකින්. මම කොයිතරම් පැහැදිලි කරලා දෙන්නන උත්සාහ කලත් වයිෆ් මේ වැරැද්ද ගැන තේරුම් ගන්නේ නැහැ. වයිෆ්ගේ වෙන වැරදි මොනවත් නැහැ. මට සහ දරුවට හොඳින් සලකනවා. මෙය මානසික රෝගයක්ද? මෙයට කලයුත්තේ කුමක්ද

but ithin lamayawath pennana beri taramata tarahaak enna uba danethi wunata mokak hari case ekak yanna athi ubata kiyanna beri...ai kiyala wife gen ma atta ahaganna tama tiyenne
hamadeetama waliyata yana nandamma kenek hambunaa nan therei eyaata
machan mata nan oya gana experience naa
eth wife ta tikak saren katha karala hada ganin naththan ubatath wenne kawadaka hari gedarin yanna 