ගෑනි කොහොම අකමැති වුනත් උබට ඔය ලෙවල් එකට එන්න ඇස් පාදපු අම්මා තාත්තව නම් ලොවෙත් අත හරින්න එපා පුතේ.. සැනසීමක් නෑ ජීවිතේ... ඒක උබේ හිතේ විතරක් තියාගෙන අම්මවයි තාත්තවයි බලාගනින්... ගෑනිවත් බලාගනින්... අම්මට තේරුම් කරල දෙන්න උබට පුලුවන් වෙන්න ඕන... අම්මට කියපං ගෑනි ගැන අහන්න එපා දෙන්නගෙ රන්ඩුවේ ඉවරයක් නැති නිසා උබට මානසික නිදහසක් නෑ කියල.. ගෑනිටත් කියපං අම්මා ගැන අහන්න එපා ඒවා මං බලාගන්නම් කියල... දෙන්නව දෙපැත්තට කරල තියහන්... එතකොට උබට මානසික සුවයේ ඉන්න පුලුවන්... අනිවා වයිපරේට ජොබක් හොයල දිහන්.. නිකන් ගෙදර ඉන්දෙද්දි ලෝකෙ නැති ප්‍රශ්න මවාගන්නවා කවුරු වුනත්.. අනික ආදායමේ ඉදන් වියදම දක්වා හැම detailඑකක්ම හැමෝටම පත්තරේ දැම්ම වගේ කියන්න ගියාම ඔය වගේ ප්‍රශ්න කොහොමත් ඇති වෙනවා...
