නැන්දම්මා ලේලි

Saradiyal Putha

Active member
  • Jan 29, 2017
    212
    117
    43
    :yes: ගෑනි කොහොම අකමැති වුනත් උබට ඔය ලෙවල් එකට එන්න ඇස් පාදපු අම්මා තාත්තව නම් ලොවෙත් අත හරින්න එපා පුතේ.. සැනසීමක් නෑ ජීවිතේ... ඒක උබේ හිතේ විතරක් තියාගෙන අම්මවයි තාත්තවයි බලාගනින්... ගෑනිවත් බලාගනින්... අම්මට තේරුම් කරල දෙන්න උබට පුලුවන් වෙන්න ඕන... අම්මට කියපං ගෑනි ගැන අහන්න එපා දෙන්නගෙ රන්ඩුවේ ඉවරයක් නැති නිසා උබට මානසික නිදහසක් නෑ කියල.. ගෑනිටත් කියපං අම්මා ගැන අහන්න එපා ඒවා මං බලාගන්නම් කියල... දෙන්නව දෙපැත්තට කරල තියහන්... එතකොට උබට මානසික සුවයේ ඉන්න පුලුවන්... අනිවා වයිපරේට ජොබක් හොයල දිහන්.. නිකන් ගෙදර ඉන්දෙද්දි ලෝකෙ නැති ප්‍රශ්න මවාගන්නවා කවුරු වුනත්.. අනික ආදායමේ ඉදන් වියදම දක්වා හැම detailඑකක්ම හැමෝටම පත්තරේ දැම්ම වගේ කියන්න ගියාම ඔය වගේ ප්‍රශ්න කොහොමත් ඇති වෙනවා...
    :yes: :yes: :yes: :yes: :yes: :yes:
     
    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,031
    3,716
    113
    පොන්නයා වාගෙ කටපියන් ඉන්නකොට ඔහොම තමයි බං...පිරිමියා වගේ ඉන්නකොට එකෙක් මොකුත් කියන්න එන්නෑ...ගෑනි වගේ වැනි වැනී ඉන්නැතුව උඹට ඕන දේ කෙලින්ම කියපන් පොන්නයෝ
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,138
    17,015
    113
    සමහර නැන්දම්මලා ඉන්නව ලේලි ඵක්ක ඵල්ලෙන්නම බලන් ඉන්න.අම්ම වුනත් වැරදියි නම් ඒක වැරදියි කියපං ගෑණිට බැණ බැණ ඉන්නේ නැතුව..ලංකාව වගේ රටවල තමා ඔය ප්‍රශ්ණ ඔක්කොම..වෙන රටවල යාළුවෝ වගේ ඉන්නේ නැන්දම්මා ලේලිලා.

    :yes: ගෑනි කොහොම අකමැති වුනත් උබට ඔය ලෙවල් එකට එන්න ඇස් පාදපු අම්මා තාත්තව නම් ලොවෙත් අත හරින්න එපා පුතේ.. සැනසීමක් නෑ ජීවිතේ... ඒක උබේ හිතේ විතරක් තියාගෙන අම්මවයි තාත්තවයි බලාගනින්... ගෑනිවත් බලාගනින්... අම්මට තේරුම් කරල දෙන්න උබට පුලුවන් වෙන්න ඕන... අම්මට කියපං ගෑනි ගැන අහන්න එපා දෙන්නගෙ රන්ඩුවේ ඉවරයක් නැති නිසා උබට මානසික නිදහසක් නෑ කියල.. ගෑනිටත් කියපං අම්මා ගැන අහන්න එපා ඒවා මං බලාගන්නම් කියල... දෙන්නව දෙපැත්තට කරල තියහන්... එතකොට උබට මානසික සුවයේ ඉන්න පුලුවන්... අනිවා වයිපරේට ජොබක් හොයල දිහන්.. නිකන් ගෙදර ඉන්දෙද්දි ලෝකෙ නැති ප්‍රශ්න මවාගන්නවා කවුරු වුනත්.. අනික ආදායමේ ඉදන් වියදම දක්වා හැම detailඑකක්ම හැමෝටම පත්තරේ දැම්ම වගේ කියන්න ගියාම ඔය වගේ ප්‍රශ්න කොහොමත් ඇති වෙනවා...

    අම්ම නෙමෙයි කවුරු වුනත් වැරදී නම් වැරදී
    ------ Post added on Apr 6, 2023 at 11:29 AM
     
    lgask

    Well-known member
  • Mar 19, 2008
    1,997
    230
    63
    ගෑනි එක්ක අම්මට බැනපන්.. අම්ම එක්ක ගෑනිට බැනපන්.. හැමෝම සතුටින්..
     
    Dubairox

    Well-known member
  • Aug 9, 2021
    1,632
    2,138
    113
    ඔය සීන් බැදපු උන් හැමෝටම තියෙනව. මටත් එක එක කාලෙට එනවා ඔය සීන්. හොදම දේ අම්මලාට මාසෙට සල්ලි ටිකක් දුන්නට වයිෆ් ඇවුලක් නැත්තම් ඒක ඒ විදිහට දාන්න. උබගෙ පවුල ඇතුලෙ වෙන කිසිම දෙයක් අම්මලාට කියන්න යන්න එපා. ටික ටික විස්තර කියන එක අඩු කරපන්. ගෑනියෙක් කෝමත් කැමතී ැෑ ඒ සීන් එකට