නැන්දම්මා ලේලි

Thiefx

Well-known member
  • Aug 27, 2021
    1,858
    3,350
    113
    වම් අතින් දෙන දේ දකුණු අතට වත් පෙන්වවන්න ඒපා කියල පරණ මොලේ තිබුන මිනිහෙක් කිව්වලු. මම ඇර මගේ ආදායම් දෙයියො විතරයි දන්නෙ
    sirawata. reepu bette size eke indan kiyawanna giyama ohoma wenawa. anit eka bendata passe ammala gena hoyala beluwata kamak naa poddak athea durin thiyaganna wenawa (salakanne naa kiyana eka neweyi). onama parent kenek ehemayi. nAttan itin amma thaththa unath lamaya kaale control karapu widiyatama hema magulatama angili gahanna enawa.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    මමාස් බෝයි කෙනෙක් වගේ උඹ. අම්මගේ ඉන්ෆ්ලුවන්ස් එක සැරටම තියෙන පවුල් වල ඕක වෙනවාමයි. බැංකු පොතේ ඉඳලා කීයක් තියෙනවාද කියලා අමා අහන/ කියන එකේ ඉඳලා වාත වෙනවා. ඔය දේවල් නොකියා හිටියා නම් ආයේ අහන්න එන්නේ නෑ. යකෝ බැඳලා රට ඉඳලාත් තවමත් අම්මලා තාත්තලා නිසා පවුලේ වලි යනවා නම් හුත්තෝ ඒක නෙක්ස් ලෙවල් ෆක්ඩ් අප් සීන් එකක්. මමාස් බෝයි කෙනෙක් නොවී සාමාන්‍යය කොල්ලෙක් විදියට ඉඳපන්. ඒකේ තේරුම අම්මලාට සලකන් නැතිව ඉන්න එක නෙමෙයි. දැන් තමන් මැචුවර් කෙනෙක්, තමන්ට අවශ්‍යය තීරණ, වියදම් වෙන කෙනෙක්ට නොකියා ගන්න පුලුවන් මට්ටමට වරෙන්.
    mata kiyann one tika uba hariyata wachana walata harola thiyenawa :lol:
    rata gihillath sape inan danne nane muu. poddak hithapan eka gedaraka hitiyanam
     
    • Like
    Reactions: Thiefx

    Babysaban

    Well-known member
  • Aug 12, 2020
    1,145
    678
    113
    අයියෝ අම්මේ ඕවා හොයන්න එපා ඒවා මන් බලාගන්නම් කියලා සැරෙන් නැතුව ශේප් එකේ කියපන් අහන්කොටම. උබම තමා බන් හැමදේම කියලා ඕවා පුරුදු කරගෙන තියෙන්නේ
     
    • Love
    Reactions: Saradiyal Putha

    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    මගේ නම් රෆ්ලි මාසික ආදායම අම්මයි වයිෆ්නුයි දන්නව. හැබැයි ඉතින් වියදම් කරන්නෙ මට ඕනි විදියට. කවුරුවත් ඇගිලි ගහන්න එන්නෙ නෑ. ආවත් මගේ සල්ලි මම වියදම් කරන්නෙ මට ඕනි විදියට.

    හැමතිස්සෙම වලි දාගන්න කියන්නෙ නෑ.


    හැබැයි පුතේ නයෙක් උනත් ඉදල හිටල හරි පෙනේ කලේ නැත්නම් දර මිටි වලට බදින්නත් ගන්නව කියල කියන්නෙ නිකන් නෙමෙයි.
     
    • Love
    Reactions: Saradiyal Putha

    NiveaFlorex

    Active member
  • Apr 1, 2015
    110
    70
    28
    3 things.

    1. Never tell your income/earnings to anyone including your parents except wife, because it's you and her who will plan the future.
    2. Parent should never interfere with your married life including the decisions you make with your wife. You need to establish your boundaries.
    3. Parents should never depend on you financially and you should never too on them vice-versa.

    ලංකාව විතරක් නෙමේ දකුණු ආසියාවේ තියන කරුමයක්. ළමයි හදන්නේ තමන්ව අනාගතේ රැක බලාගන්න හරි බැංකුව කියල හිතාගෙන. එක පට්ට selfish. අනික married උනහම fully independent වෙන්න ඕනේ. තමන්ගේයි, wifege තීරණ වලට decisions වලට parents la interfere වෙන එක හරිම හිරිකිතයි. එක උබම manage කරන්න ඕනේ.

    parentsලට උදව් කරන්න ඕනේ. නමුත් උබලගේ දෙමව්පියෝ හිතවනම් එක උබලගේ යුතුකමක් සහ බැදී ඉන්නවා කියල එක වැරදි.
     
    • Like
    Reactions: Saditha De Silva

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    යකෝ මේකෙ දාන නූල් දැකලම දැන් එපා වෙලා තියෙන්නෙ.. :(
     

    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    ගෑනිට බයේ හදපු උන්ට බනින්න යන පොන්නයෙක්👌
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,858
    3,350
    113
    mata kiyann one tika uba hariyata wachana walata harola thiyenawa :lol:
    rata gihillath sape inan danne nane muu. poddak hithapan eka gedaraka hitiyanam
    eka gedara inna eka nam karanna honda netima deyak. Sepakwat ganna baa ne artal ekea. anika mokak hari waliyak gihin kegahagannakota gedara unut owata atha daanawa. hndama de tamai couple ekak unama wenama inna eka.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ammala ekka katha karaddi wife speaker danna kiyanawada? ahenne kohomada?
    ammata kiyapan ona nathi dewal hoyanna gihin hambuwena ganath nathi wei kiyala
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    අපේ අම්මනම් මම ගෑනිගේ මොකක් හරි දෙයක් කියන්න ගිය ගමන්ම (වැරැද්දක්) එහෙනම් පුතේ මන් තියන්න වැඩ තියනවා කියලා ෆෝන් එක තියනවා. ආයිත් සතියකින් වගේ ගන්නේ කෝල් එකක්. 😂
    Your mother is a good one
     
    • Like
    Reactions: GobbaSira

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @gihann6
    රූට් කෝස් එක පැහැදිලියි. උඹේ අම්මා හිතන්නේ නැන්දම්මයි දුවයි එකතුවෙලා උඹව සුද්ද කරනවා කියලා. අනික් පැත්තෙන් උඹේ අම්මට සල්ලි දාන එක නවත්තන්න කියයි කියලා. මොකද සෙට් එකම ගෑනුනේ. උන් දන්නවා අනික් උන් හිතන විදිය.
    උඹ අම්මට තහවුරැ කරපන් මොනම හේතුවක් නිසාවත් සල්ලි දාන එක නවත්තන්නේ නැහැ කියලා.
    අනික් වැඩේ තමයි වයිෆ්ට පොඩි ජොබ් කෑල්ලක් හොයල දෙන එක.
    වයිෆ් ඉන්න තැන අම්මට කතා කරන්න යන්න එපා. උඹ හැම දෙවල්ම අම්මට කියන එකෙක් නම් ලොවෙත් ඒක වයිෆ් ඉස්සරහා කරන්න එපා. ඒක වයිෆ්ල අකමැතිම දෙයක්. ඕවා firmware අවුල්. හදන්න අමාරුයි. අපි දැනගෙන ජීවත් වෙන්න ඕනේ.
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,108
    5,733
    113
    matanam ganigen melo karadarayak na eki mahagedara yanneth na.. ekama awula bona ekata pddak case dana eka
     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    :yes: ගෑනි කොහොම අකමැති වුනත් උබට ඔය ලෙවල් එකට එන්න ඇස් පාදපු අම්මා තාත්තව නම් ලොවෙත් අත හරින්න එපා පුතේ.. සැනසීමක් නෑ ජීවිතේ... ඒක උබේ හිතේ විතරක් තියාගෙන අම්මවයි තාත්තවයි බලාගනින්... ගෑනිවත් බලාගනින්... අම්මට තේරුම් කරල දෙන්න උබට පුලුවන් වෙන්න ඕන... අම්මට කියපං ගෑනි ගැන අහන්න එපා දෙන්නගෙ රන්ඩුවේ ඉවරයක් නැති නිසා උබට මානසික නිදහසක් නෑ කියල.. ගෑනිටත් කියපං අම්මා ගැන අහන්න එපා ඒවා මං බලාගන්නම් කියල... දෙන්නව දෙපැත්තට කරල තියහන්... එතකොට උබට මානසික සුවයේ ඉන්න පුලුවන්... අනිවා වයිපරේට ජොබක් හොයල දිහන්.. නිකන් ගෙදර ඉන්දෙද්දි ලෝකෙ නැති ප්‍රශ්න මවාගන්නවා කවුරු වුනත්.. අනික ආදායමේ ඉදන් වියදම දක්වා හැම detailඑකක්ම හැමෝටම පත්තරේ දැම්ම වගේ කියන්න ගියාම ඔය වගේ ප්‍රශ්න කොහොමත් ඇති වෙනවා...
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    පොඩි උපදෙසක් ඕනේ මචන්ලා
    Privacy එක රැකෙන්නත් එක්ක මෙහෙම කෙටියෙන් දාන්නම්
    බැඳලා ඉතින් අව්රුද්දක් වගේ වෙනවා .
    වලිත් යනවා. ආයි යාලු වෙනවා. ආයි වලි යනවා . ඕක තමා ජීවිතේ
    ඒත් ඉතින් ඒක අව්ලක් නැහැ
    හැබැයි මේ වලියට ප්‍රදාන හේතුවක් තියෙනවා
    මට මෙන්න මේ root cause එකට තමා උපදෙසක් ඕනේ

    මම ගැන කිව්වොත් ඉතින් හොද රස්සාවක් කරනවා. ලංකාවේ ඉන්න බැරි හින්දා බන් වෙන රටකට ගියා රස්සාවකට. ගැනිවත් අරගෙනම ගියා
    wife වුනත් මචන් ලංකාවේ හොද ජොබ් එකක් කළා. එයාට මෙහෙ ඉතින් රස්සාවක් කරන්න බැහැ. එයාගේ field එකේ විදියට මෙහෙදී එයාට අපහු ඉගෙන ගන්න ඕනේ
    දැනට wife ජොබ් එකක් කරන්නේ නැහැ . එක මට අව්ලකුත් නැහැ . මට ගැනිගෙන් කන්න ඕනෙත් නැහැ. හැබැයි එයාට ඕනේ කරන දේවල් ඉතින් මම අරන් දෙනවා කිසිම ලෝබ කමක් නෑ
    එයත් එක දන්නවා . මට එක හින්දා දෙවියෙක්ට වගේ සලකන්නේ ( රණ්ඩු නොවුන වෙලවට :D)

    ඔන්න දැන් තමා ප්‍රශ්නේ
    මම ඉතින් බොහොම සාමාන්‍ය පවුලකින් එන කෙනෙක්. ඇත්තටම දැන් අපේ ගෙදෙරට වියදම් කරන්නෙත් මම. ගොඩ කලෙක ඉදන් කලෙත් මම තමා. අපේ තාත්තා එහෙම වගකීමක් ගන්නේ නැහැ බන් . pension එකක් එනවා
    එක දීලා එයා shape එකේ ඉන්නවා. ගෙදෙර ඉන්න කලේ ගෙදෙරට ඉතින් හල ටිකේ ඉදන් ගේන්නේ මම. wife එක්ක ගිහින්මයි ගේන්නේ. අම්මගේ අතටත් සල්ලි දෙනවා. මෙහෙට ආවට පස්සේ ඉතින් සල්ලි අම්මට මාසෙකට සැරයක් දානවා . ඕව wife දන්නවා . මට එහෙම හොරෙන් කරන්න ඕනෙත් නැහැ . Wife ඉස්සර ජොබ් එකක් කරද්දී එයාගේ අම්මට (මගේ නැන්දම්මට ) මාසෙකට පොඩි ගානක් දුන්න. දැන් එයා ජොබක් කරන්නේ නැති හින්ද මමම නැන්දම්මට සල්ලි දානවා . මම මේක දාන්නේ ඉතින් wife ට තේරෙන්නේ මම එයාගේ අම්මටත් සලකනවා කියන්න . දැන් මගේ පම්පෝරිය ඇති

    අපේ අම්මත් බන් ඉතින් මම සල්ලි දාන හින්දම ඒක ගොඩක් expect කරනවා . Call කරද්දී වුනත් හුගක් වෙලාවට කියනවා ඔයා සල්ලි දාන හින්දා .... ඔය වගේ දේවල් . අම්මට බය ඇති මම සල්ලි නොදා ඉදි කියලා . මම නම් එහෙම කරන්නේ නැහැ . හැබැයි මම උද ඒගොල්ලෝ depend වෙනවා කියන එක wife ට ගොඩක් තේරෙනවා. අම්මට call එකක් ගත්තොත් ඉතින් මොකහරි රණ්ඩුවක් . අදත් ඉතින් එහෙමයි
    අනික අපේ අම්මා හැම දේම අපි වියදම් කරන විදියත් අහනවා . ඒවා ඉතින් හරි වැරදි දේවල්. ගොඩක් වෙලාවට wife ට වියදම් කරන ඒවත් අහනවා . එයාල නිකන් wife ට වියදම් කරද්දී අමාරුයි වගේ . මට ඉතින් ඒවා තේරෙනවා
    ඊයේ call එකක් ගද්දීත් wife ලංකාවට එන කතාවක් ඇදිලා අම්ම නිකන් tickets වල ගණන් ඉදන් හොයන scene එකක් තිබ්බේ . මට කියනවා wife ව එවන්න එපා මෙහෙ . ඔය return එක වෙන කෙනෙක්ට හරවන්න බැරිද අරකයි මේකයි කියලා . Wife ට ඉතින් ඔක්කොම ඇහුනා . ඊයේ ඉතින් වලි බන් . බොහොම අමාරුවෙන් shape කරගත්තා

    මම පොඩ්ඩක් ඉතින් අහිංසක චරිතයක් . මුකුත් කාගෙවත් මුනට කියන්නේ නැහැ . මගේ යුතුකම්නම් හැමෝටම කරනවා . Wife කියන්නේ මගේ අහිංසක කමින් අම්මලා ප්‍රයෝජන ගන්නවලු
    එයා කියන්නේ අම්මට ඕවා කට ඇරලා කියන්නලු . අපිත් දැන් පව්ලක් . අපේ දේවල් වලට ඇගිලි ගහන්න එපා කියලා කෙලින් කියන්නලු
    මම අම්මට කොහමත් කතා කරන්න ඉන්නේ . එත් ඉතින් wife කියන විදියට අම්මට බනින්න බැහැ බන්

    මම අද මේ තත්වේ ඉන්නේ අම්මගේ මහන්සිය නිසා . හැබැයි එහෙමයි කියලා හැමදේටම වියදම් වල ඉදන් අහද්දී ගැනීට මල පනින එක සාදාරනයි

    මේ වගේ situation බැඳපු උබලා handle කරන්නේ කොහමද ?

    ඊයේ බන් මේ thread එක දාන්න හිටියේ . අදයි දාගන්න පුළුවන් වුනේ
    Bump
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    වම් අතින් දෙන දේ දකුණු අතට වත් පෙන්වවන්න ඒපා කියල පරණ මොලේ තිබුන මිනිහෙක් කිව්වලු. මම ඇර මගේ ආදායම් දෙයියො විතරයි දන්නෙ
    Same. Genu handle karanna giyama epa wenawa