නැන්දම්මා සහ අම්මා

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරුසිරා;17063158 said:
    සැමියා - මට අම්ම කෝල් කරා. හෙට එයා මේහෙ එනවලු. පාන්දර 4 කොච්චියෙ එනව කියල කියුවා.:rolleyes:


    බිරිඳ - අම්මා! මීට මාස 4කට කලිනුත් ආවනේද? ඇයි අනේ ආපහු එන්නේ.? අනිත් එක හෙට ඉරිදනේ මම හිතාගෙන හිටියේ ටිකක් දවල් වෙනකන් නිදාගන්න. අනිත් එක ළමයිනුත් ගෙදරනේ, අපිට කොහේ හරි යන්නත් තිබුනා. ඇයි පාන්දර 4ට එන්නේ ඒ වෙලාවත ටැක්සියක්වත් හොයාගන්න නැනේ!! :eek:



    සැමීයා - මගේ අම්ම නෙවෙයි එන්නේ ඔයාගේ අම්මා :oo:



    බිරිඳ - අනේ අපේ අම්මද?... අනේ හොඳයි අනේ. අම්ම අන්තිමට ඇවිලත් මාසෙකටත් වැඩිනේ.අම්මව දකින්නත් ආසයි. මගේ ලඟ ටැක්සි එකක නොම්බරේත් තියනව. ඔයා එකට කෝල් එකක් දිලා වෙලාවට ස්ටෙශන් එකට යන්න කියන්න හොඳද? අනේ හොඳ වෙලාවට හෙට ඉරිදා. ළමයි ටිකත් ගෙදර. ළමයින්ට පුළුවන් ආච්ච්යි අම්මත් එක්ක සෙල්ලං කරන්න :rofl:

    පවුල් කාරයින්ගේ යතාර්ථය :dull::baffled:
    එයාගෙ අම්මා අම්මා අපේ අම්මා සුම්මා ද :sorry:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරුසිරා;17063208 said:
    මේකත් අර සහජීවනේ වගේ .:P ඕව කතාකරලා පවුල් අවුල් වෙයි :lol::sorry:
    හප්පා... හොදම න්‍යාය තමා ලු කට වහං ඉන්න එක :rofl::sorry:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    හප්පා... හොදම න්‍යාය තමා ලු කට වහං ඉන්න එක :rofl::sorry:

    :yes::yes::yes: නන්දම්මයි ලේලියි වගේ කියන්නේ නිකන්ද බන් :sorry:

    බැන්දම පිරිමි අපි නිකන් දත් 32 මැද තියෙන දිව වගේ තමයි .පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් සුන් :P
     

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,615
    1,530
    113
    "මෙහෙමය්.. " 'ජේ' ට පස්සේ-වෙහිකල් ෆෙයා,කලිසමඅස්සේ -මොකක් කියා" ඒ කියන්නේ බං ,
    'ජේ' ට පස්සේ කියන්නේ "කේ"
    'වෙහිකල්' කියන්නේ "රිය"
    'ෆෙයා' කියන්නේ "පොළ"
    'කලිසම අස්සේ' කියන්නේ "වල්ල"
    "කේ-රිය-පොළ-වල්ල"
    "" වාරියපොළ කෙල්ල"
    :rofl:
    rep+
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මරුසිරා;17063356 said:
    :yes::yes::yes: නන්දම්මයි ලේලියි වගේ කියන්නේ නිකන්ද බන් :sorry:

    බැන්දම පිරිමි අපි නිකන් දත් 32 මැද තියෙන දිව වගේ තමයි .පොඩ්ඩක් එහෙට මෙහෙට වුනොත් සුන් :P
    :baffled::baffled::baffled: මල කෙලියයි.. බදිනවා කියන්නෙ පිස්සු හැදෙන සිද්දියක් නෙව :dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    xr0PmFi.jpg