එයාගෙ අම්මා අම්මා අපේ අම්මා සුම්මා දමරුසිරා;17063158 said:සැමියා - මට අම්ම කෝල් කරා. හෙට එයා මේහෙ එනවලු. පාන්දර 4 කොච්චියෙ එනව කියල කියුවා.
බිරිඳ - අම්මා! මීට මාස 4කට කලිනුත් ආවනේද? ඇයි අනේ ආපහු එන්නේ.? අනිත් එක හෙට ඉරිදනේ මම හිතාගෙන හිටියේ ටිකක් දවල් වෙනකන් නිදාගන්න. අනිත් එක ළමයිනුත් ගෙදරනේ, අපිට කොහේ හරි යන්නත් තිබුනා. ඇයි පාන්දර 4ට එන්නේ ඒ වෙලාවත ටැක්සියක්වත් හොයාගන්න නැනේ!!
සැමීයා - මගේ අම්ම නෙවෙයි එන්නේ ඔයාගේ අම්මා
බිරිඳ - අනේ අපේ අම්මද?... අනේ හොඳයි අනේ. අම්ම අන්තිමට ඇවිලත් මාසෙකටත් වැඩිනේ.අම්මව දකින්නත් ආසයි. මගේ ලඟ ටැක්සි එකක නොම්බරේත් තියනව. ඔයා එකට කෝල් එකක් දිලා වෙලාවට ස්ටෙශන් එකට යන්න කියන්න හොඳද? අනේ හොඳ වෙලාවට හෙට ඉරිදා. ළමයි ටිකත් ගෙදර. ළමයින්ට පුළුවන් ආච්ච්යි අම්මත් එක්ක සෙල්ලං කරන්න
පවුල් කාරයින්ගේ යතාර්ථය







ඕව කතාකරලා පවුල් අවුල් වෙයි 

