නැන්දම්ම කේස්

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,143
    720
    113
    38
    kalutara
    මායි පවුලයි නැන්දම්මයි බබායි එක ගෙදර ඉන්නේ දුයි නැන්දම්මා වලි අම්මාගේ උපන් දිනයට මම කේක් එකක් ගෙනවා අද සරසලා එහෙම කේක් කපන්න කීවා නැන්දම්මට කපන්න ආවෙ නෑ ඕයි මට පට්ට අවුල්
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,706
    169,110
    113
    එකමත් එක රටක
    මායි පවුලයි නැන්දම්මයි බබායි එක ගෙදර ඉන්නේ දුයි නැන්දම්මා වලි
    Confused Thinking GIF by MOODMAN


    උබට නැන්දම්මා කියන්නේ පවුලගේ අම්ම නේ..

    දුයි අම්මයි නේ එතකොට වලි යන්න ඕනේ. ?
     

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,361
    15,637
    113
    උබලා කපලා කාපන් බන්.
    නැන්දම්මා නැති නිසා උබලට ටිකක් වැඩියෙන් කන්න පුල්වුඅන්
     
    • Haha
    Reactions: Asmodeus

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,442
    17,626
    113
    මළ කරුම තමා..ඔය නැන්දම්මලා කියන අයව වැඩිය ගණන් ගන්න ඵපා..ඵහෙම වුනහම තමා කරේ යන්නේ..
     

    mr.bauwwa

    Well-known member
  • May 15, 2017
    1,987
    1,403
    113
    උබේ ගෑනිටත් ඔය ජාන තියෙනව. පරිස්සමින්
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,877
    21,219
    113
    adala nene
    වෙනම පවුල් කාපන් පගෝ එකට ඉන්නෙ කොතනද එතන පොඩි හරි වලියක් තියෙනව
    වෙනම හිටියම අපේ නිදහසේ ඉන්න පුලුවන්
     
    • Like
    Reactions: KandyMalli

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ammai duwai wali nam uba paduwe hitapan, okun ada wali dagannawa, heta shape wenawa, owata uba hota danna giyoth anthimata uba naraka miniha wenawa, ammai duwai ekathu wela ubata arinna enawa anthimata
     
    • Like
    Reactions: 54H4N

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,831
    48,533
    113
    ඉතිං කොහොමද කියපංකෝ ලංකාවේ උන් දියුණු වෙන්නේ..ගේ අැතුලෙම කා කොටා ගැනීම්..
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    30,286
    1
    52,636
    113
    ප*යාගල
    sorry.com
    උබ නැන්ද්ම්මගෙ උපන්දිනේට කේක් කපන්න ගිහින් එයා කේක් එක කපන්න ආවෙ නෑ කියලද කියන්නේ?

    Bro oya gani nm patta toxic . mama wage ekek una nam ammapa cake eka gahanwa oluwe. oya wage patta disrespectful wada karama mata nm patta angry burst ekak enawa
    hari nm eki ubata puthekta wage salakanna one.

    ammadui dui wali nm machan ubata wagakeemak thiynwa ube family eka aran wena thanakta move wenna. meke unma kiyala dn matath therenawa bandata passe couple eka thaniyma inna one nathn paula iwarai kiyala
     
    • Like
    Reactions: Emios