නැන්දා ලෙප්ට්..

hasithayad

Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,002
    113
    ඕක මටත් ගැටළුවක් ..කොහොමද මුන් සෙට් එක usa ගියේ කියල ...ගොටා නම් කමන් නැ කියමුකෝ ..බසිල ගියේ කොහොමද හොදට ඉගනගත්ත uni ගිය කළු කොට කැත සිංහලු යක්ක දුපතේ වදවිදිනවා උපන් ගේයි මෝඩයෙක් උන බැසිල USA සිටිසන් ..දෙවියනි ඔබ මැවූ ලොව පුලුමයි...
    බැසිලගෙ වයිෆ්ට ග්‍රීන් කාඩ් ඇදුනලු නේද
     
    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,388
    1,008
    113
    ඕක මටත් ගැටළුවක් ..කොහොමද මුන් සෙට් එක usa ගියේ කියල ...ගොටා නම් කමන් නැ කියමුකෝ ..බසිල ගියේ කොහොමද හොදට ඉගනගත්ත uni ගිය කළු කොට කැත සිංහලු යක්ක දුපතේ වදවිදිනවා උපන් ගේයි මෝඩයෙක් උන බැසිල USA සිටිසන් ..දෙවියනි ඔබ මැවූ ලොව පුලුමයි...
    salli thiynawanam ona ekakuta yanna puluwan bn.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,132
    2
    116,440
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Joe Biden Reaction GIF by GIPHY News
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,364
    21,505
    113
    Lokuwata Salli Invest karanawanan PR denawa green card
    ලොකුවට සල්ලි වියදම් කරන්නෙ කෝමද බන්. අර හිරුනිකා ක්‍යන්නෙ මුන් දෙන්න ශෙඩ් එකකයි හයිවේ ටිකට් කවුන්ටරේකයි වැඩ කරේ කියලා. 😂😂😂😂