නැන්දෙ මාමෙ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ජීවත් වෙමු කොල්ලනේ, කෙල්ලනේ සතුටෙන් හැම වෙලාවෙම, දුක් නොවී.
    ජීවිතේ ඉවර වෙන්නෙ නෑ. ඔය පොඩි පොඩි දේවල් වලින්.
    අපිට මේ ලෝකෙ දුක් වෙවී ඉන්න වෙලාව මදි.
    දුක් වෙන්න කාලෙ නාස්ති කරන්න එපා.
    ආයෙ දුකක් නොවෙන්න වග බලාගන්න.
    ඒක නිසා සන්තෝසෙන් ඉමු හැම වෙලේම.
    දෙයක් වැරදුනත් ඒ දේ හදාගෙන ඉස්සරහට වෙන්න නොදී සන්තෝසෙන් ඉමු
    ජීවිතේ පැය 24ක් නං තප්පරයක් දුක් වෙන්න.
    දුක් උනා මට ඒ අත්දැකීමත් හම්බ උනා කියලවත් කවද හරි කියන්න පුලුවන්නෙ.
    ඉතුරු පැය 23 විනාඩි 59 තප්පර 59ම සතුටින් ඉන්න
    "තමන්ට තමන් ගැන විශ්වාසයක් තියේ නං ජීවිතේ හැමදාම සතුටින් "
    මේ ඔයාලගෙ ජීවිතේ අවසානය නෙමේ. ආරම්භයයි!!!
    අද ඉදන් තමයි ප්ලෑන් කරන්න ඕනෙ ජීවිතේ ජය ගන්න හැටි.
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    හා :D :cool:
    ඒක කොච්චර සිම්පල් ප්ලෑන් එකක්ද :love::rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    "තමන්ට තමන් ගැන විශ්වාසයක් තියේ නං ජීවිතේ හැමදාම සතුටින් "
    :cool::yes:
    11.gif

    :yes::yes:

    ස්තූතියි :D;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    පට්ට සවුන්ඩ් මැද නංගිත් නටමු කියනවා........
    මං හෙමිහිට කැරකෙනවා............

    ඕකට කියන්නේ විලි ලැජ්ජාව කියලා........ පට්ට කොල්ලෝ........ :) හැටඅටේ බීට් එකට හදමු රිමික්ස් එකක්......
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට සවුන්ඩ් මැද නංගිත් නටමු කියනවා........
    මං හෙමිහිට කැරකෙනවා............

    ඕකට කියන්නේ විලි ලැජ්ජාව කියලා........ පට්ට කොල්ලෝ........ :) හැටඅටේ බීට් එකට හදමු රිමික්ස් එකක්......
    :dull: :baffled:
    :rofl::rofl: ha ha hadamu hadamu :cool::rofl: