නැන්දේ මාමේ අයියේ අක්කේ

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    නැන්දේ මාමේ අයියේ අක්කේ

    නැන්දේ මාමේ අයියේ අක්කේ.
    අද OL ප්‍රතිඵල ආව.
    දැන් ඔයාලට ඉන්න බෑ කසනව OL ලියපු නංගිල මල්ලිලගෙ ප්‍රතිඵල අහනකං.
    ඒත් කල්පනා කරල බලන්න ඔයා ඒ වගේ කී දෙනෙකුගෙ OL ප්‍රතිඵල අහල ඇද්ද.
    ඔයාලට දැන් ඒව මතකද ?
    තේරුම් ගන්න.
    එයාල OL වලට මොන ප්‍රතිඵල අරං තිබ්බත් ඒව දැනගත්ත කියල ඔයාලට වැඩක් වෙන්නෙ නෑ.
    OL විභාගයක් තියල ප්‍රතිඵල දෙන්නෙ ඒගොල්ලන්ව 12 වසරට සමත් කරන්න මිසක් ඔයාලට ලකුණු අහන්න නෙමේ.
    නිකං අහල අමතක කරල දාන වචන ටිකක් වෙනුවෙන් බොරුවට පස්සෙන් යන්න එපා.
    එයාල ගත්තු ලකුණු ගැන එයාලට හිතන්න දීල ඔයාල ඔයාලගෙ වැඩක් බලාගන්න.
    එයාලට මොනා හරි දැනගන්න ඕන්නං ඔයාලව හම්බවෙන්න ඇවිල්ල ලකුණු කියල දැනගන්න ඕනෙ දේ අහයි.
    අනුන්ගෙ ඕපදූප හොයන්නැතුව ඒ වෙලාවෙන් තමන්ට වැඩක් ඇති දෙයක් හොයන්න.

    ස්තූතියි!​
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "ඒත් කල්පනා කරල බලන්න ඔයා ඒ වගේ කී දෙනෙකුගෙ OL ප්‍රතිඵල අහල ඇද්ද. ඔයාලට දැන් ඒව මතකද ? "

    ඕකුන්ට මතකයි බන් අහවල් එකා පේල් කියල අමතක වෙන්නේ නෑ.
     
    ස්තූතියි
    ඒක නෙවේ කොල්ලෝ කොහොම ද ලකුනු :P
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,493
    113
    In the eyes of my girl
    මෙහෙම පෝස්ට් දාන එවුන්ගේ රිසල්ට් කොහොමත් අහන්න දෙයක් නැ කෙලින්ම තේරෙනව
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    "ඒත් කල්පනා කරල බලන්න ඔයා ඒ වගේ කී දෙනෙකුගෙ OL ප්‍රතිඵල අහල ඇද්ද. ඔයාලට දැන් ඒව මතකද ? "

    ඕකුන්ට මතකයි බන් අහවල් එකා පේල් කියල අමතක වෙන්නේ නෑ.

    :rofl::rofl::rofl::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    "ඒත් කල්පනා කරල බලන්න ඔයා ඒ වගේ කී දෙනෙකුගෙ OL ප්‍රතිඵල අහල ඇද්ද. ඔයාලට දැන් ඒව මතකද ? "

    ඕකුන්ට මතකයි බන් අහවල් එකා පේල් කියල අමතක වෙන්නේ නෑ.

    :sorry::sorry:

    ඔයාගෙද ?

    ස්තූතියි
    ඒක නෙවේ කොල්ලෝ කොහොම ද ලකුනු :P

    මෙහෙම පෝස්ට් දාන එවුන්ගේ රිසල්ට් කොහොමත් අහන්න දෙයක් නැ කෙලින්ම තේරෙනව

    :( :(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    my sister A8,C1
    c for eng lit

    ගොඩක් උන් ලිට් කරල ලකුණු අඩු කරගන්නව. අපේ පන්තියෙ OL අයිලන්ඩ් රෑන්ක් ගහයි කියල හිතං හිටිය කිහිප දෙනෙක් වාර විබාග වල හැම පාරම ඔක්කොටම වගේ අනූ ගනං. අන්තිමට A8B1 බී ලිට් :sorry:
    අපි නං කලේ සිංහල සාහිත්තෙ :) ඒත් ආයෙ ඉස්කෝලෙ යන්න තිබ්බ නං සංගීතෙ කරනව :sorry: :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ගොඩක් උන් ලිට් කරල ලකුණු අඩු කරගන්නව. අපේ පන්තියෙ OL අයිලන්ඩ් රෑන්ක් ගහයි කියල හිතං හිටිය කිහිප දෙනෙක් වාර විබාග වල හැම පාරම ඔක්කොටම වගේ අනූ ගනං. අන්තිමට A8B1 බී ලිට් :sorry:
    අපි නං කලේ සිංහල සාහිත්තෙ :) ඒත් ආයෙ ඉස්කෝලෙ යන්න තිබ්බ නං සංගීතෙ කරනව :sorry: :(

    වයිට් වෝකර් නම් 10 වසරෙන් ඕලෙවල් ලිව්වෙ..
    A-10
    ලන්කාවෙ 8 වෙනිය...
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere

    ගොඩක් උන් ලිට් කරල ලකුණු අඩු කරගන්නව. අපේ පන්තියෙ OL අයිලන්ඩ් රෑන්ක් ගහයි කියල හිතං හිටිය කිහිප දෙනෙක් වාර විබාග වල හැම පාරම ඔක්කොටම වගේ අනූ ගනං. අන්තිමට A8B1 බී ලිට් :sorry:
    අපි නං කලේ සිංහල සාහිත්තෙ :) ඒත් ආයෙ ඉස්කෝලෙ යන්න තිබ්බ නං සංගීතෙ කරනව :sorry: :(

    මන් ඉංග්‍ ලිට් ෆේල් යකෝ :D
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,839
    2,676
    113
    Kadawatha, Sri Lanka

    ගොඩක් උන් ලිට් කරල ලකුණු අඩු කරගන්නව. අපේ පන්තියෙ OL අයිලන්ඩ් රෑන්ක් ගහයි කියල හිතං හිටිය කිහිප දෙනෙක් වාර විබාග වල හැම පාරම ඔක්කොටම වගේ අනූ ගනං. අන්තිමට A8B1 බී ලිට් :sorry:
    අපි නං කලේ සිංහල සාහිත්තෙ :) ඒත් ආයෙ ඉස්කෝලෙ යන්න තිබ්බ නං සංගීතෙ කරනව :sorry: :(
    mama 2004 O/L. Lit walata "S" :sorry: hoda welaawata optional vidiyata kale. e kaale optional vidiyata Lit karanna puluwan :cool:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    මන් ඉංග්‍ ලිට් ෆේල් යකෝ :D

    :lol: :lol: :sorry:
    ඇයි යකෝ කලේ :sorry:
    ලිට් වල මොනාද බං දෙන්නෙ ? oliver twist වගේ හද්දා පරණ පොත් වල දෙබස් එහෙම මතක තියෙන්න ඕනෙ නේ ? :sorry: