නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

Siyalla dath

Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    මේකනෙ සීන් එක.. බල්ල කියන්නෙ කැලෑ සතෙක් උබල දෙන ඒව කන්නෙ ආසාවෙන් නෙමේ ඌ කැමති දඩයම් කරගෙන කන්ඩ..ඌට බලු දත් තියෙන්නෙ දඩයම් කරගෙන කන්ඩ..:yes::yes: අනික උබලගෙ බල්ල කවද හරි කතා කරල ඌට දම්වැල දාන්ඩ කියුවෙ නැනෙ නැනෙ..

    පාරෙ ඉන්න මිනිස්සුන්ට හපන හෝ නොහපන එක බලුහාමිට අයිති දෙයක්..දම්වැල් දාල බලුහාමිගේ හැපීමේ නිදහස අහිමි කිරීම බලු හිමිකම් කැඩීමක්..:angry: කොහොමත් ගෙදරක බල්ලෙක් ඇතිකිරීමම බලු හිමිකම් උල්ලගනය කිරීමක් ..ආන්න බල්ල කතා කරල කියුවනම් ඇතිකරපන් කියල ඒකට කමක් නැ..බල්ල කතා කරල කියුවෙත් නැතුව බල්ලව අරගෙන ගෙදර හදල උබල ආතල් ගන්න එක නරක වැඩක් ගොඩක් නරක වැඩක්..දැම්මම ලිහල පාරට දාපන් ..:):)

    Mewwane yakoo aathal
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,923
    28,843
    113
    කිසීම සතෙක් හදන්ඩ බැ මොකද ඔක්කොම කැලෑ සත්තු..සතා කතා කරල කියුවනම් "ඌව හදාගනින් " කියල, ආන්න හදා ගත්තට කමක් නැ..සතා ඉල්ලන්නෙ නැතුව හදා ගනින් කියල , කිසිම සතෙක් හදා ගැනීම , සත්ව හිමිකම් කඩකිරීමක්.. :yes::yes:

    Ammooo :rofl::rofl:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    උබ කොහෙද මචන් ඉන්නෙ. උබව ලොකු කුඩුවක දාල කටට මුකවාඩමක් දාල ඇති කරන්න මටත් පොඩි ආසාවක් ආව.:):)

    ඔව්නේ ලොකු කුඩුවේ නිදහස තියෙනවනේ..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කිසීම සතෙක් හදන්ඩ බැ මොකද ඔක්කොම කැලෑ සත්තු..සතා කතා කරල කියුවනම් "ඌව හදාගනින් " කියල, ආන්න හදා ගත්තට කමක් නැ..සතා ඉල්ලන්නෙ නැතුව හදා ගනින් කියල , කිසිම සතෙක් හදා ගැනීම , සත්ව හිමිකම් කඩකිරීමක්.. :yes::yes:

    මාර වැඩක් උනානේ මේක.
    මම ඕවා ගැන වැඩිය දන්නේ නෑ.එතකොට මං දැන් කරලා තියෙන්නේ වැරැද්දක් :oo:
    එතකොට බං අර අශ්ව රේස් වලට එහෙම අවුලක් නැද්ද?
    මේ ආගමික දෙයක් කරද්දී විතරද හැමදේම පෙන්නේ.
    දම්වැල් නෙමෙයි අශ්වයන්ට කරන ඒවා දැක්කොත් මෙයාලා අඩනවා :baffled:
    මට ටිකක් පැහැදිලි කරලා දීපන් ඇයි මේ හැම අවුරුද්දෙම ඇතෙක් අල්ලගෙන අපේ උන් වැළපෙන්නේ කියලා
     
    Last edited:

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    එක තමයි කියන්නේ අපි පරිනාමය උනා කියල ... ඉස්සර නිය වලින් හුරන්න මරාගන්න ඇති එත් දැන් අපි එහෙම කරන්නේ නෑ ... එත් ඒවා තාම අපිට උවමණා නිසයි තියෙන්නේ ... මට විද්‍යාව , පරිණාමය කියල දෙන්න බැ දැන් ...

    එකම තමයි ... ඒ මාසේ උනත් අයි ඒ සතාට එහෙම කරන්නේ අවුරුදු 70ක් වෙලත්? උබලත් වයසට ගියාම ඔහොම වද විදින්න කැමතිද මාසයක් නෙමයි එක දවසකට හරි ... උබ පොඩ්ඩක් ඒ ගැනත් කල්පනා කරපන් . ගුඩ් න්යිග්ට්
    ඉතින් ඒකනේ බන් මම මේ අහන්නේ. උඹ දුක් වෙනවා අවුරුදු 70 කින් මාසයක් කට්ටක් කන එක ගැන. මම අහනව ඊට වැඩිය ප්‍රධානව හිතන්න ඕන දෙයක් නේද මුළු ජීවිත කාලෙම හෙල්ලෙන්නවත් බැරුව තියල මරල දාන එක ගැන? ඒකට මැවුම් කාර දෙයියන්ගේ සීන් ගාවගන්න එපා. තර්කානුකූලව උත්තර දියන්කෝ.

    උඹ කියපු විදිහට දැන් අපි පරිණාමය වෙලානේ ඉන්නේ, දැන් ඒ නොදන්නා කමට උත්තරයක් නතුවහම කියපු "දෙයියෝ මැව්වා" කියන එක එපා, උඹේ පරිණාමය වෙච්ච මොලෙන් කල්පනා කරලා කියපන්කො.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මාර වැඩක් උනානේ මේක.
    මම ඕවා ගැන වැඩිය දන්නේ නෑ.එතකොට මං දැන් කරලා තියෙන්නේ වැරැද්දක් :oo:
    එතකොට බං අර අශ්ව රේස් වලට එහෙම අවුලක් නැද්ද?
    මේ ආගමික දෙයක් කරද්දී විතරද හැමදේම පෙන්නේ.
    දම්වැල් නෙමෙයි අශ්වයන්ට කරන ඒවා දැක්කොත් මෙයාලා අඩනවා :baffled:
    මට ටිකක් පැහැදිලි කරලා දීපන් ඇයි මේ හැම අවුරුද්දෙම ඇතෙක් අල්ලගෙන අපේ උන් වැළපෙන්නේ කියලා

    අනිවාර්යෙන් උබ කරල තියෙන්නෙ බොහොම වැරදි වැඩක් බල්ලෙක්ව ගෙදර තියාගෙන හදනව කියන්නෙ බලු හිමිකම් උල්ලන්ගනය කිරිමක්..:frown::frown:

    මෙහෙමයි සතෙක් හදාගන්ඩ ඔනෙ නම් ක්‍රම දෙකකට, සත්ව හිමිකම් යටතේ අවසරය හම්බෙනව ,

    1. සතා කතාකරල කියන්ඩ ඔනෙ ''ඌව හදාගනින්'' කියල, එතකොට ප්‍රශ්නයක් නැ... :yes:

    දෙවනි එක තමයි වැදගත්ම අවස්තාව..

    2.සතාට ''හපාකන්ඩ ,ගහන්ඩ හෝ අනින්ඩ හැදුන දත් , දළ ,හොට හෝ හොඩයක්'' නැත්තන් ඒ සතාව හදාගත්තට කමක් නැ...:yes:

    ඔය අශ්පය වැටෙන්නෙ දෙවනි අවස්තාවට,උබ දැකල තියෙනවද අශ්පයට බලු දත් වගේ දත් තියෙනව මස් හපාකන්ඩ, නැනෙ නැනෙ..එතකොට අශ්පයට මොනව කරත් කිසීම ප්‍රශ්නයක් නැ ,මොකද අශ්පය සතෙක් හැටියට සලකන්නෙ නැ... :yes::yes:

    ඇතා අල්ලගෙන වැලපෙන්නෙ, ඇතා අoක 2 අවස්තාව යටතේ සතෙක් විදිහට ගනන් ගන්න නිසා...මොකද ඇතාට දළ තියෙනව අනින්ඩ, අනික ගහන්ඩ ගොඩයක් තියෙනව, ඒ කියන්නෙ සතෙක්... එතකොට සත්ව අයිතිවාසිකම් තියෙනවා අනිවාර්යෙන් ඒ වෙනුවෙන් පෙනී ඉන්ඩම වෙනව..:frown::frown::frown:

    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    අනිවාර්යෙන් උබ කරල තියෙන්නෙ බොහොම වැරදි වැඩක් බල්ලෙක්ව ගෙදර තියාගෙන හදනව කියන්නෙ බලු හිමිකම් උල්ලන්ගනය කිරිමක්..:frown::frown:

    මෙහෙමයි සතෙක් හදාගන්ඩ ඔනෙ නම් ක්‍රම දෙකකට, සත්ව හිමිකම් යටතේ අවසරය හම්බෙනව ,

    1. සතා කතාකරල කියන්ඩ ඔනෙ ''ඌව හදාගනින්'' කියල, එතකොට ප්‍රශ්නයක් නැ... :yes:

    දෙවනි එක තමයි වැදගත්ම අවස්තාව..

    2.සතාට ''හපාකන්ඩ හෝ අනින්ඩ හැදුන දත් , දළ ,හොට හෝ හොඩයක්'' නැත්තන් ඒ සතාව හදාගත්තට කමක් නැ...:yes:

    ඔය අශ්පය වැටෙන්නෙ දෙවනි අවස්තාවට,උබ දැකල තියෙනවද අශ්පයට බලු දත් වගේ දත් තියෙනව මස් හපාකන්ඩ, නැනෙ නැනෙ..එතකොට අශ්පයට මොනව කරත් කිසීම ප්‍රශ්නයක් නැ ,මොකද අශ්පය සතෙක් හැටියට සලකන්නෙ නැ... :yes::yes:

    ඇතා අල්ලගෙන වැලපෙන්නෙ, ඇතා අoක 2 අවස්තාව යටතේ සතෙක් විදිහට ගනන් ගන්න නිසා...මොකද ඇතාට දළ තියෙනව අනින්ඩ, අනික ගහන්ඩ ගොඩයක් තියෙනව, ඒ කියන්නෙ සතෙක්... එතකොට සත්ව අයිතිවාසිකම් තියෙනවා අනිවාර්යෙන් ඒ වෙනුවෙන් පෙනී ඉන්ඩම වෙනව..:frown::frown::frown:

    ඔය මොකුත් දැනගෙන හිටියේ නෑ.
    ලගදි නොවෑ මෙහෙට ආයේ ආවේ.ගොඩක් දේවල් වෙනස් වෙලා වගේ.
    මට දුක අපේ ගෙදර බල්ලෝ ටික ගැන බං :(
    තව විස්තර තිබ්බොත් දාපන්
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය මොකුත් දැනගෙන හිටියේ නෑ.
    ලගදි නොවෑ මෙහෙට ආයේ ආවේ.ගොඩක් දේවල් වෙනස් වෙලා වගේ.
    මට දුක අපේ ගෙදර බල්ලෝ ටික ගැන බං :(
    තව විස්තර තිබ්බොත් දාපන්

    අනිව අනිව,උබ විතරක් නෙමේ මමත් දැනගෙන උන්නෙ නැ, මේ තෙර්ඩ් එකෙන් පස්සෙ තමයි මමත් පොඩ්ඩක් හොයල බලල දැනගත්තෙ... :yes::yes: දැන් ඉතින් බල්ල ගැන දුක් වෙලා වැඩක් නැ වහාම බල්ලව ලිහල පාරට දාපන් නැත්තන් බලු අයිතිවාසිකම් උල්ලගනය වීමක් වෙනව..
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    අනිව අනිව,උබ විතරක් නෙමේ මමත් දැනගෙන උන්නෙ නැ, මේ තෙර්ඩ් එකෙන් පස්සෙ තමයි මමත් පොඩ්ඩක් හොයල බලල දැනගත්තෙ... :yes::yes: දැන් ඉතින් බල්ල ගැන දුක් වෙලා වැඩක් නැ වහාම බල්ලව ලිහල පාරට දාපන් නැත්තන් බලු අයිතිවාසිකම් උල්ලගනය වීමක් වෙනව..

    එතකොට මගේ බල්ලව අර ඔරන්ඕටාට දුන්නම එයාල බල්ලව උබ කියන විදිහට හදනවද?
    නැත්නම් එයාලට පෙන්නේ ඇත්තු විතරද? මටත් ප්‍රශ්ණ කෝටියක් විතර තියෙනවා.
    උබ හරි මේ ගැන වෙන දන්න කවුරු හරි උත්තර දෙනවනම් වටිනවා.
    තව කෙනෙකුටත් වැදගත් වෙයි :yes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට මගේ බල්ලව අර ඔරන්ඕටාට දුන්නම එයාල බල්ලව උබ කියන විදිහට හදනවද?
    නැත්නම් එයාලට පෙන්නේ ඇත්තු විතරද? මටත් ප්‍රශ්ණ කෝටියක් විතර තියෙනවා.
    උබ හරි මේ ගැන වෙන දන්න කවුරු හරි උත්තර දෙනවනම් වටිනවා.
    තව කෙනෙකුටත් වැදගත් වෙයි :yes:

    ඔරන්ඕටාගෙ බන් සිද්දිය මෙහෙමලු...අර දොස්තර හොද හිත සත්තු එක්ක කතා කරපු විදිහට, ඒ උන්ද බල්ල එක්ක කතා කරල අහල බලනව, ඌ ගෙදරක කූඩුවෙලා දම්වැල් දාල බැදල හැදුවට කමක් නැද්ද කියල..ඒකට කැමතිවෙන බල්ලො විතරයි ඔරන් ඔටාල දෙන්නෙ..එතකොට සත්ත හිමිකම් යටතේ අoක 1 අවස්තාව සම්පුරනයි සතා කතාකරල කියල තියෙනව ''කැමතියි'' කියල එතකොට ප්‍රශ්නයක් නැ...:cool::cool:
     
    Jun 22, 2018
    183
    30
    0
    Aiyooo :baffled:
    අපේ ආතල් එක.

    තව කව්රුහරි පටන්ගනින්කෝ මොකක් හරි එකක්.
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,081
    3,923
    113
    එතකොට මගේ බල්ලව අර ඔරන්ඕටාට දුන්නම එයාල බල්ලව උබ කියන විදිහට හදනවද?
    නැත්නම් එයාලට පෙන්නේ ඇත්තු විතරද? මටත් ප්‍රශ්ණ කෝටියක් විතර තියෙනවා.
    උබ හරි මේ ගැන වෙන දන්න කවුරු හරි උත්තර දෙනවනම් වටිනවා.
    තව කෙනෙකුටත් වැදගත් වෙයි :yes:
    ඔටාරා කරන්නේ බිස්නස් එකක්. ඉස්සෙල්ලම පාරේ ඉන්න බල්ලෝ කීප දෙනෙකුට කන්න දුන්න. ඔඩෙල් එක ඉස්සරහ බැඳලා තිබ්බ. උඹ අපි නොදන්නවට කොළඹ ඉන්නවා පොලවේ පය ගහල නැති කට්ටියක්. ඒ ගොල්ලෝ දකින්නේ ඔඩෙල් හරි ක්‍රෙස්කැට් හරි විතරයි. එතන ෂෝ එකට තියද්දි උන් සල්ලි දෙනවා. ඔටාරට වැඩේ රහ වැටිච්ච හින්ද ඔඩෙල් එකත් දීල ඒක පටන් ගත්ත. දැන් බල්ලෝ පෙන්නලා එක එක ඒවා හදල ඒවා බ්‍රෑන්ඩඩ් අයිටම්ස් විදිහට විකුනනවා. එම්බාක්.
    නමුත් හරියට බැලුවොත් ඔටාරට කුඹුරට බැහැල "ගමේ විදිහට ඉඳල" මානව හිතවාදී වෙන්න රෙද්ද අන්දන්න විතරක් කරපු වියදම් ඇති පොඩි පවුලකට මාසයක් කන්න.
    නමුත් උන් කියන කතා අහල මෙලෝ හත්තිලව්වක් නැති ගමේ ගොඩේ උනුත් ඒ ගෑනි ඉහ උඩින් පිලිගන්නවා. නමුත් යටින් යන ගේම් එක දන්නේ දන්න අය විතරයි.

    ot2.jpg
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    දැන් එතකොට එහෙමයි කරන්න වෙන්නේ :baffled::baffled:
    ඔය මොකුත් උල්ලංගනය වෙන්නේ නැතුව මට මොකෙක්වත් හදන්න බැරිද ?

    පුළුවන් ඕන සතෙක් හදන්න පුළුවන් හැබෙයි පුතෝ පාරේ ඇවිදගෙන ගිහින් බල්බ් දාලා දළදා කරඩුව තියාගෙන යන එක වෙරදී, එතන තියෙන්නේ සත්ව හිංසනය,
     
    • Like
    Reactions: Siripala Putha

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔටාරා කරන්නේ බිස්නස් එකක්. ඉස්සෙල්ලම පාරේ ඉන්න බල්ලෝ කීප දෙනෙකුට කන්න දුන්න. ඔඩෙල් එක ඉස්සරහ බැඳලා තිබ්බ. උඹ අපි නොදන්නවට කොළඹ ඉන්නවා පොලවේ පය ගහල නැති කට්ටියක්. ඒ ගොල්ලෝ දකින්නේ ඔඩෙල් හරි ක්‍රෙස්කැට් හරි විතරයි. එතන ෂෝ එකට තියද්දි උන් සල්ලි දෙනවා. ඔටාරට වැඩේ රහ වැටිච්ච හින්ද ඔඩෙල් එකත් දීල ඒක පටන් ගත්ත. දැන් බල්ලෝ පෙන්නලා එක එක ඒවා හදල ඒවා බ්‍රෑන්ඩඩ් අයිටම්ස් විදිහට විකුනනවා. එම්බාක්.
    නමුත් හරියට බැලුවොත් ඔටාරට කුඹුරට බැහැල "ගමේ විදිහට ඉඳල" මානව හිතවාදී වෙන්න රෙද්ද අන්දන්න විතරක් කරපු වියදම් ඇති පොඩි පවුලකට මාසයක් කන්න.
    නමුත් උන් කියන කතා අහල මෙලෝ හත්තිලව්වක් නැති ගමේ ගොඩේ උනුත් ඒ ගෑනි ඉහ උඩින් පිලිගන්නවා. නමුත් යටින් යන ගේම් එක දන්නේ දන්න අය විතරයි.

    අනේ තව පොඩ්ඩෙන් මගේ බල්ලෝ ටිකත් දෙනවා මං,
    මොකද අපිට මොකුත් උල්ලගණය වෙන්නේ නැතුව සත්තු හදන්න බෑනේ.
    ඔරන්ඔටෝ යටින් ඒ කියන්නේ ගේම ගහන්නේ.
    ඇත්තු ගැනත් ගොඩක් කතා කියලා තියෙනවා නේද?
    අනික ඉතින් ඕන ගොනෙකුට පුළුවන්නේ බං බල්ලෝ හදන්න.