නැඳුන්ගමුවේ_රාජා මහනුවරට

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    40027840_240155140029149_3556427852473696256_o.jpg
     
    • Like
    Reactions: Sara531

    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තම්බින්ගේ ආගමේ කියලා නෑනේ උන් කොහොමත් ඕව කීවට අහන්නේ නැනේ ... එත් උබල ඇයි බුදු දහම විකුර්ති කරන්නේ ?

    දළදා පෙරහැර බුදුදහමට අයිති බුද්ධ දේශනාවේ දෙයක් නෙවේ ඒක ලංකාවේ සංස්කෘතික අංගයක්.

    කිවුවට අහන්නේ නෑ කියලා පෙරහැරේ අලියා අල්ලගෙන නටලා හරියනවද? උඹලා ටෝක්ස් දෙන්නේ නිකන් අලියා පෙරහැරේ යනවා තරං සත්ව හින්සාවක් ලොවෙත් නැති තරං වගේ නේ!

    අනික අපිත් අහන්නේ නෑ නේ උඹලා කියන ඒවා? එත් ඇයි මේ අපිට ම කියන්න එන්නේ මුස්ලිම් එවුන්ට කියන්නේ නැතිව?

    අහන්නේ නැතුවට ගිහින් උන්ටත් කියපන්කො. :rofl:
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8

    කවුද උබට කිව්වේ ? උබනේ මැදින් දුන්නේ ඇවිල්ලා ... මේවා පස්සේ කාලෙක google එකේන් කියවන පිරිස දැනුවත් උණාම ඇති ... සිංහලු නමට විතරයි බුදු දහම අදහන්නේ කියලා ... ඒ අතින් මුස්ලිම් එවුන් උබලට වඩා උඩින් ඉන්නවා බන් ... උන් අඩුම කරන්නේ උන්ගේ ආගමේ කියල තියෙන එක ... එකට උබලා ... තියෙන්නෙත් සික්ෂා පද 5යි ... ඒ 5ත් කඩනවා ... ලැජ්ජා වෙයන් ඒ ගැන ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දළදා පෙරහැර බුදුදහමට අයිති බුද්ධ දේශනාවේ දෙයක් නෙවේ ඒක ලංකාවේ සංස්කෘතික අංගයක්.

    කිවුවට අහන්නේ නෑ කියලා පෙරහැරේ අලියා අල්ලගෙන නටලා හරියනවද? උඹලා ටෝක්ස් දෙන්නේ නිකන් අලියා පෙරහැරේ යනවා තරං සත්ව හින්සාවක් ලොවෙත් නැති තරං වගේ නේ!

    අනික අපිත් අහන්නේ නෑ නේ උඹලා කියන ඒවා? එත් ඇයි මේ අපිට ම කියන්න එන්නේ මුස්ලිම් එවුන්ට කියන්නේ නැතිව?

    අහන්නේ නැතුවට ගිහින් උන්ටත් කියපන්කො. :rofl:

    ඔය කතෝලික අන්තවාදියො එක්ක තර්ක කරන්ඩ එපා බන් ignore list ඇඩි කරපන් එච්චරයි..
     
    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    ඔය කතෝලික අන්තවාදියො එක්ක තර්ක කරන්ඩ එපා බන් ignore list ඇඩි කරපන් එච්චරයි..

    තෝ එක්ක කොහොමත් කතා කරලා වැඩක් නෑ... ඒ පොර එක්ක පොඩ්ඩක් හරි කතා කරන්න පුළුවන් , වැරද්දක් හරි පෙන්නලා දෙනවා :yes:... තෝ නම් අමුම ගොනා ... උබ දන්න මගුලකුත් නෑ නොදන්නා මගුලකුත් නෑ ... කරුමෙට ගහල රෙනකොට වැටිච්ච්ච එකෙක් තෝ නම් :lol:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කවුද උබට කිව්වේ ? උබනේ මැදින් දුන්නේ ඇවිල්ලා ... මේවා පස්සේ කාලෙක google එකේන් කියවන පිරිස දැනුවත් උණාම ඇති ... සිංහලු නමට විතරයි බුදු දහම අදහන්නේ කියලා ... ඒ අතින් මුස්ලිම් එවුන් උබලට වඩා උඩින් ඉන්නවා බන් ... උන් අඩුම කරන්නේ උන්ගේ ආගමේ කියල තියෙන එක ... එකට උබලා ... තියෙන්නෙත් සික්ෂා පද 5යි ... ඒ 5ත් කඩනවා ... ලැජ්ජා වෙයන් ඒ ගැන ...

    apita mokada
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තෝ එක්ක කොහොමත් කතා කරලා වැඩක් නෑ... ඒ පොර එක්ක පොඩ්ඩක් හරි කතා කරන්න පුළුවන් , වැරද්දක් හරි පෙන්නලා දෙනවා :yes:... තෝ නම් අමුම ගොනා ... උබ දන්න මගුලකුත් නෑ නොදන්නා මගුලකුත් නෑ ... කරුමෙට ගහල රෙනකොට වැටිච්ච්ච එකෙක් තෝ නම් :lol:

    පලයං යකෝ යන්න වැරදි තිබ්බට උඹට වඩා නං ඌ දහස් ගුණයක් හොඳයි :dull: