නැප්කින්

Tinkiri_Ton

Active member
  • Nov 26, 2016
    396
    248
    43
    Podi Silva - පොඩි සිල්වා;22593865 said:
    නෑ :(
    ඕව් Private අහපන් ඉතින් මේ වගේ මෙලෝ රහක් නැති ත්‍රෙඩ් වල අසහන කාරයෝ මැද්දේ අහන්නේ නැතුව
    උබනම් හිටං ම තමයි :( :(

    වෙන ඒවා කිව්වට උඹට හම්බුනාද නද්දකියල කිව්වේ නැනේ :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,985
    1
    43,350
    113
    blacknapkin6.jpg


    napkin3.jpg

    මාර හයි ෆයි ගෙයක්නෙ.. උන් කන්නෙ ඔහොමද එතකොට :shocked:
    මූ නැප්කින් කියල තියෙන්නෙ වෙන මොනාටහරි වෙන්ඩැති බං..
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    Podi Silva - පොඩි සිල්වා;22593921 said:
    අඩෝ ඒකෙ මට Misunderstanding එකක් උනේ බන්
    මන් හිතුවේ උබ ඒක කියපු ත්‍රෙඩ් එක Bump කරන්න එපා කිව්වා කියලා ( ඇත්තටම උබ කියලා තියෙන්නේ අර බෑනගේ Thread එක Bump කරන්න එපා කියලනේ )
    Sorry හිටං
    ගාන කීයක් වගේ ද
    කොහෙද ගෙදර

    ගෙයක් හම්බ උනාද හොයල දෙන්නද එකක් ?
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22597246 said:
    උඩිම්ම කිව්වේ නෑ කියලා :rolleyes::rolleyes:
    ගෙයක් තියනවා. මාසෙට 40යි.. කාමට දෙකක් A/C, නොමල් කාමර දෙකයි. සෙවක කාමරයයි ඒකේ බාතෲම් එකයි. උඩ යට වෙනම ඇටැච් බාතෲම් දෙකයි. උඩ එකේ ටබ් එක, යට එකේ ශව එක. මාසෙට 40ක් ඔනා. තියන තැන කියන්නම් උබට සැටිස් නම්. කී මනි 6 මන්ත්ස් ඔනා.
     
    ගෙයක් තියනවා. මාසෙට 40යි.. කාමට දෙකක් A/C, නොමල් කාමර දෙකයි. සෙවක කාමරයයි ඒකේ බාතෲම් එකයි. උඩ යට වෙනම ඇටැච් බාතෲම් දෙකයි. උඩ එකේ ටබ් එක, යට එකේ ශව එක. මාසෙට 40ක් ඔනා. තියන තැන කියන්නම් උබට සැටිස් නම්. කී මනි 6 මන්ත්ස් ඔනා.

    හුක්කනවා සින්හලු :( :(
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    Podi Silva - පොඩි සිල්වා;22597284 said:
    හුක්කනවා සින්හලු :( :(
    සබ් ලීස්, ටුවරිස්ට් ගෙස්ට් වගේ උටු වැඩ වලට නම් දෙන්නේ නැ. මේක මගේ නැදැයෙක්ගේ ගෙයක්. ඉස්සර හිටිය පක්කු මගෙන් රෙන්ට් එකට අරගෙන ඌ දවසේ කුලියට ආයේ දීලා. පකයා මටදෙන ගාන සතියෙන් හොයනවා.