මිනිස්සු අයින් කරලද බං..

කව්රුවත් මැරුනේ නෑ 

මේක ගිලෙද්දී නැවේ captain මුලින්ම පැනල ගියා .. මගියෝන්ට කිසිම අනතුරු ඇගවීමක් නොකර .
පස්සේ නැවේ ගියපු guitarist කෙනෙක් වෙන්න යන දේ දැකල Help ඉල්ලලා දීපු කෝල් වලට පින් සිද්ද වෙන්න මුළු නැවේම මිනිස්සු බේරගන්න පුළුවන් උනාකව්රුවත් මැරුනේ නෑ
![]()

හප්පට..
ගිටාරිස්ට් ට නැව දීලා කැප්ටන්ට ගිටාර් එකෙන් ගහලා එල්ලන්න එපැයි..

අන්තිමට හොයල බලනකොට එ් කැප්ටන් ලංකාවේ දේශපාලකයෙක් කියන්නෙ.