නැවක්_ගිලෙන හැටි

Dotex

Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    මිනිස්සු අයින් කරලද බං..:shocked:

    මේක ගිලෙද්දී නැවේ captain මුලින්ම පැනල ගියා .. මගියෝන්ට කිසිම අනතුරු ඇගවීමක් නොකර .

    පස්සේ නැවේ ගියපු guitarist කෙනෙක් වෙන්න යන දේ දැකල Help ඉල්ලලා දීපු කෝල් වලට පින් සිද්ද වෙන්න මුළු නැවේම මිනිස්සු බේරගන්න පුළුවන් උනා :rolleyes::rolleyes:කව්රුවත් මැරුනේ නෑ :sorry::sorry:
     
    • Like
    Reactions: richlife

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,510
    8,712
    113
    මේක ගිලෙද්දී නැවේ captain මුලින්ම පැනල ගියා .. මගියෝන්ට කිසිම අනතුරු ඇගවීමක් නොකර .

    පස්සේ නැවේ ගියපු guitarist කෙනෙක් වෙන්න යන දේ දැකල Help ඉල්ලලා දීපු කෝල් වලට පින් සිද්ද වෙන්න මුළු නැවේම මිනිස්සු බේරගන්න පුළුවන් උනා :rolleyes::rolleyes:කව්රුවත් මැරුනේ නෑ
    :sorry::sorry:

    දකුණු කොරියාවේ නේද?
    මතක විදිහට කපිතන්ට මරණ දඩුවම දුන්න මගීන්ව ගලවන්නේ නැතුව බේරුනා එකට.
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේක ගිලෙද්දී නැවේ captain මුලින්ම පැනල ගියා .. මගියෝන්ට කිසිම අනතුරු ඇගවීමක් නොකර .

    පස්සේ නැවේ ගියපු guitarist කෙනෙක් වෙන්න යන දේ දැකල Help ඉල්ලලා දීපු කෝල් වලට පින් සිද්ද වෙන්න මුළු නැවේම මිනිස්සු බේරගන්න පුළුවන් උනා :rolleyes::rolleyes:කව්රුවත් මැරුනේ නෑ :sorry::sorry:

    හප්පට.. :shocked:
    ගිටාරිස්ට් ට නැව දීලා කැප්ටන්ට ගිටාර් එකෙන් ගහලා එල්ලන්න එපැයි..:angry:
     
    • Like
    Reactions: Dotex

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    avatar566075_5.gif
    avatar566075_5.gif
    avatar566075_5.gif
    avatar566075_5.gif
    avatar566075_5.gif
    avatar566075_5.gif
    avatar566075_5.gif
    avatar566075_5.gif
    avatar566075_5.gif
    avatar566075_5.gif
    avatar566075_5.gif
    avatar566075_5.gif
     
    khjinesh

    Well-known member
  • Nov 13, 2007
    3,874
    2,898
    113
    රජරට
    අන්තිමට හොයල බලනකොට එ් කැප්ටන් ලංකාවේ දේශපාලකයෙක් කියන්නෙ.
     
    • Like
    Reactions: saja

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    costa concordia eketh captain nawa daala horata paninawa... cost guard auta apahu navata enna kiyala kiwwata mu bayata ynne naa... me video eke 9:08 idan un dennage audio recording eka yanwa...