කොරියානු නැවේ 290 දෙනෙකු තවමත් අතුරුදන්
මගීන් 476 දෙනෙකු සමග දකුණු කොරියාවේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේදි අද (16) උදෑසන අනතුරට ලක්වූ මගී නෞකාවේ සිටි පුද්ගලයන් 290 දෙනෙකු තවමත් අතුරුදන්වී සිටින බව එරට මාධ්‍ය ප්‍රකාශ කළා. නෞකාවේ කාර්ය මණ්ඩලයේ කාන්තාවක ඇතුලූ පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුනු අතර තවත් පිරිසක් බේරා ගැනුනා. පුද්ගලයන් 368 දෙනෙකු බේරාගත් බව මුලදී ප්‍රකාශ කළ ද දකුණු කොරියානු බලධාරීන් පසුව කියා සිටියේ මගීන් සංඛ්‍යාව සැසඳීමේදී කිසියම් වරදක් සිදුවී ඇති බවයි. කෙසේ වෙතත්, නෞකාවේ සිටි 180 දෙනෙකු මුදාගෙන ඇතැයි නවතම විදෙස් වාර්තාවල දැක්වුණා. මෙම නෞකාවේ ගමන් ගත් අය අතුරෙන් බහුතරයක් දකුණු කොරියාවට අයත් ජේජු දිවයිනේ අධ්‍යාපන චාරිකාවක් සඳහා යමින් සිටි පාසල් ළමයින්.
Update : Wednesday, 16 April 2014 - 7:48
---------------------------------------
ගිලෙන දකුණු කොරියානු නෞකාවේ සිටි 180 ක් බේරා ගැනේ.
අනතුරට ලක්වූ දකුණු කොරියානු මගී නෞකාවේ සිටි 180 දෙනෙකු බේරාගෙන ඇතැයි නවතම විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙනවා. විදෙස් ප්රවෘත්ති සේවා වාර්තා කළේ පැය 5 ක ජීවිතාරක්ෂක මෙහෙයුමකින් පසු මෙම පිරිස බේරාගත් බවයි. අද උදෑසන දකුණු කොරියාවේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේදි මගීන් 476 දෙනෙකු රැුගත් මගී නෞකාවක් අනතුරට ලක්වුණා. අනතුරින් පුද්ගලයන් 290 දෙනෙකු පමණ අතුරුදන්ව ඇති බවටයි මේ වනවිට වාර්තාවී ඇත්තේ. මියගිය නෞකාවේ කාර්ය මණ්ඩලයේ කාන්තාවකගේ සහ තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු මේ වනවිට සොයාගෙන තිබෙනවා. නෞකාවේ ගමන් ගත් අය අතුරෙන් බහුතරයක් දකුණු කොරියාවට අයත් ජේජු දිවයිනේ අධ්‍යාපන චාරිකාවක් සඳහා යමින් සිටි පාසල් ළමයින්.
Wednesday, 16 April 2014 - 2:35
-----------------------------------------
ගිලෙන දකුණු කොරියානු නෞකාවේ 290 ක් අතුරුදන්.
මගීන් 476 දෙනෙකු සමග දකුණු කොරියාවේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේදි අද උදෑසන අනතුරට ලක්වූ මගී නෞකාවේ සිටි පුද්ගලයන් 290 දෙනෙකු අතුරුදන්වී සිටින බව එරට මාධ්‍ය දැන් ප්‍රකාශ කරනවා. නෞකාවේ කාර්ය මණ්ඩලයේ කාන්තාවක ඇතුලූ පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුනු අතර තවත් පිරිසක් බේරා ගැනුනා. පුද්ගලයන් 368 දෙනෙකු බේරාගත් බව මුලදී ප්‍රකාශ කළද දකුණු කොරියානු බලධාරීන් පසුව කියා සිටියේ මගීන් සංඛ්‍යාව සැසඳීමේදී කිසියම් වරදක් සිදුවී ඇති බවයි. නෞකාවේ ගමන් ගත් බහුතරයක් අධ්‍යාපන චාරිකාවක නිරතවන පාසල් ළමයින්.
Wednesday, 16 April 2014 - 2:33
-----------------------------------------------------
ගිලූණු දකුණු කොරියානු නෞකාවේ 290 ක් අතුරුදන්.
මගීන් 476 දෙනෙකු සමග දකුණු කොරියාවේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේදි අද උදෑසන අනතුරට ලක්වූ මගී නෞකාවේ සිටි පුද්ගලයන් 290 දෙනෙකු අතුරුදන්වී සිටින බව එරට මාධ්‍ය දැන් ප්‍රකාශ කරනවා. නෞකාවේ කාර්ය මණ්ඩලයේ කාන්තාවක ඇතුලූ පුද්ගලයන් දෙදෙනෙකුගේ සිරුරු සොයා ගැනුනු අතර තවත් පිරිසක් බේරා ගැනුනා. පුද්ගලයන් 368 දෙනෙකු බේරාගත් බව මුලදී ප්‍රකාශ කළද දකුණු කොරියානු බලධාරීන් පසුව කියා සිටියේ මගීන් සංඛ්‍යාව සැසඳීමේදී කිසියම් වරදක් සිදුවී ඇති බවයි. ජීවිතාරක්ෂක මෙහෙයුමට නාවික, වෙරළාරක්ෂක සහ සිවිල් නෞකා 34 ක් සහ හෙලිකොප්ටර් යානා 18 ක් එක්ව සිටින බව සඳහන්. නෞකාවේ ගමන් ගත් අය අතුරෙන් බහුතරයක් දකුණු කොරියාවට අයත් ජේජු දිවයිනේ අධ්‍යාපන චාරිකාවක් සඳහා යමින් සිටි පාසල් ළමයින්. අංශක 45 ක් ඇලවූ නෞකාව වටා ජීවිතාරක්ෂක මෙහෙයුමේ නිරත යාත්‍රා මගින් එහි සිටින මගීන්ට දැනුම් දුන්නේ බේරාගැනීම සඳහා මුහුදට පනින ලෙසයි.
Wednesday, 16 April 2014 - 13:28
--------------------------------------------
ගිලෙන දකුණු කොරියානු නැවේ 100 ක් අතුරුදන්. දෙදෙනෙකු මිය යයි.
මගීන් 476 දෙනෙකු සමග දකුණු කොරියාවේ නිරිතදිග මුහුදු ප්‍රදේශයේදි අද උදෑසන අනතුරට ලක්වූ මගී නෞකාවේ සිටි පුද්ගලයන් 368 දෙනෙකු මේ වනවිට බේරාගෙන තිබෙනවා. එහෙත් 100 කට අධික පිරිසක් තවමත් අතුරුදන්ව සිටින අතර දෙදෙනෙකු මියගොස් ඇති බව දකුණු කොරියානු මාධ්‍ය ප්‍රකාශ කළා. ජීවිතාරක්ෂක මෙහෙයුමට නාවික, වෙරළාරක්ෂක සහ සිවිල් නෞකා 34 ක් සහ හෙලිකොප්ටර් යානා 18 ක් එක්ව සිටින බව සඳහන්.
නැව ගිලෙන වීඩියෝව පහළින්
https://www.facebook.com/photo.php?v=840332122648973

Last edited:
so sad