නැවකට මම නැගලා තියෙනවා වරායේ නතර කරලා තියෙද්දි.
වෙනසක් දැනුනේ නෑ. බිල්ඩිමක් ඇතුලේ වගේමයි හෙල්ලුනේවත් නෑනෙ.
View attachment 153523
මම ගියා පොත් නැවට. අවුරුදු 10 කට විටහ්‍ර කලින් ගාල්ලෙ වරායට ආවෙ. ඒකට විතරයි තාම ගිහින් තියෙන්නෙ. cruise එකක් යන්න ඕන.
නැවකට මම නැගලා තියෙනවා වරායේ නතර කරලා තියෙද්දි.
වෙනසක් දැනුනේ නෑ. බිල්ඩිමක් ඇතුලේ වගේමයි හෙල්ලුනේවත් නෑනෙ.
View attachment 153523
Join one.. I have done two - one in the Alsakan waters, and another in the tropics each was around 10 days. There are things to do and you can easily spend time.මම ගියා පොත් නැවට. අවුරුදු 10 කට විටහ්‍ර කලින් ගාල්ලෙ වරායට ආවෙ. ඒකට විතරයි තාම ගිහින් තියෙන්නෙ. cruise එකක් යන්න ඕන.
Join one.. I have done two - one in the Alsakan waters, and another in the tropics each was around 10 days. There are things to do and you can easily spend time.
There's plenty of entertainment - movies, stage shows, magicians, comedians and others (they get down artistes by helicopter in mid sea), sports activities, Bingo and Trivia about twice or thrice a day. On one our team won the Trivia finals. There were a bunch of young ones who took me into their team because I know a lot of odd stuff that they wouldn't have a clue. But their knowledge is pretty good at songs, actresses, movies etc. So the combined effort works.
Even though I was bit hesitant to go on the first one (my wife booked it) it turned out that it's not really boring as I thought. The onboard entertainment itself is very good value. So is the food which is included. Either join the Buffet, or order a-la-carte as long as the restaurants are open.
On both these I couldn't find a single SriLankan passenger. Also they look after the kids upto the age of 16 or so, full time. Kids are grouped according to the age, and there are whole lot of girls who look after them till 10PM. You hand then over in the morning and that's it. They have their age based own fun activities, from gaming consoles to other team sports etc.
There are a lot of old people who never get off the ship at stops. They are repeat passengers who just enjoy the life on the cruise liner reading a book.
Also once you take a cruise, you get personalised special offers at a much lower rate. These days thanks to Covid the industry nearly went bust.
Unfortunately mata yanna beriunaa office ekee wedath ekka
Next time 

AVOMIN pethtak gathta nam hariඉස්සෙල්ලම නැවක ගියේ නාවික හමුදාවෙන් කරන තල්මස්සු බලන සංචාරයකදී. ගාල්ල වරායෙන් මිරිස්ස දක්වා ගිහින් ආපහු එනවා. හැබැයි ගොඩක් අයට සල්ලි දීල වමනය කරන වැඩක් ඒක.නැවේ ගමන පුරාම වමනේ දාගෙන යන එවුනුත් ඉන්නවා. ටිකකින් අවුල හරි ගිහින් තල්මස්සු බලන උනුත් ඉන්නවා.
maasa 9k newe inna Captain kawuda ban.මෙහෙ අර ඩොලර් මාරු කරපු එකා නැවක කැප්ටන් කෙනෙක්. ඌ මාස නමයහමාරක් නැවෙලු. එලියට බැස්සෙම නැහැල්ලු. බහින්න දෙන්නෙත් නැහැල්ලු කොරෝනා නිසා. උට පිස්සු වගේලු මාස නමයහමාරකින් නැවෙන් එලියට එද්දී, මිනිස්සු දකිද්දී මාරම සතුටුයිලු.
Rating kenek wenna athi.කැප්ටන් ට්‍රේනින් ද කොහෙද.maasa 9k newe inna Captain kawuda ban.Rating kenek wenna athi.
Cadet kenek hari Rating kenek hari.කැප්ටන් ට්‍රේනින් ද කොහෙද.

I have a friend of mine who's the Chief Engineer for a major shipping line, and he was stuck for more than 9 months recently due to Covid border restrictions. He continued to work without a break.Cadet kenek hari Rating kenek hari.![]()
sounds niceMachan covid welata kalin
Cmb to singa oneway cruise offer ekak dakka 90k wage 2 nights cruise eke full board, singa to cmb api air line eke enna ona..ekata oneway ticket ekak ganna ona man e gana hoyala.baluwa....
Hoda ship ekak.. poddak tours kerana ayagen ahala balanna..dannam hena gaanak wei me dawas wela south east asia cruise yanawa adu athi..
Mama Gihilla Thiyenawa... Sansare Epaa Una Hathara watinma Muhuda Witharak Daka Dakama... Anika Patta Paalu Gathiyak Danenawa..ඕන්න බලපංකො මූ තව විශබීජයක් ඔලුවට දැම්මනෙ.....දැන් මටත් නැවක යන්න හිතෙනවා![]()
Math giya meke. Hebei e newa nam ehema lokuwata hellenne nene. Navy eken karana eke giye. Mirisse. Cup ekakata wathura purawala thiyala thibbath helenne ne.ඉස්සෙල්ලම නැවක ගියේ නාවික හමුදාවෙන් කරන තල්මස්සු බලන සංචාරයකදී. ගාල්ල වරායෙන් මිරිස්ස දක්වා ගිහින් ආපහු එනවා. හැබැයි ගොඩක් අයට සල්ලි දීල වමනය කරන වැඩක් ඒක.නැවේ ගමන පුරාම වමනේ දාගෙන යන එවුනුත් ඉන්නවා. ටිකකින් අවුල හරි ගිහින් තල්මස්සු බලන උනුත් ඉන්නවා.