නැවක යන්න ආසයි බන්

shenat

Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    නැවකට මම නැගලා තියෙනවා වරායේ නතර කරලා තියෙද්දි.

    වෙනසක් දැනුනේ නෑ. බිල්ඩිමක් ඇතුලේ වගේමයි හෙල්ලුනේවත් නෑනෙ.

    View attachment 153523

    මම ගියා පොත් නැවට. අවුරුදු 10 කට විටහ්‍ර කලින් ගාල්ලෙ වරායට ආවෙ. ඒකට විතරයි තාම ගිහින් තියෙන්නෙ. cruise එකක් යන්න ඕන.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    මම ගියා පොත් නැවට. අවුරුදු 10 කට විටහ්‍ර කලින් ගාල්ලෙ වරායට ආවෙ. ඒකට විතරයි තාම ගිහින් තියෙන්නෙ. cruise එකක් යන්න ඕන.
    Join one.. I have done two - one in the Alsakan waters, and another in the tropics each was around 10 days. There are things to do and you can easily spend time.
    There's plenty of entertainment - movies, stage shows, magicians, comedians and others (they get down artistes by helicopter in mid sea), sports activities, Bingo and Trivia about twice or thrice a day. On one our team won the Trivia finals. There were a bunch of young ones who took me into their team because I know a lot of odd stuff that they wouldn't have a clue. But their knowledge is pretty good at songs, actresses, movies etc. So the combined effort works.
    Even though I was bit hesitant to go on the first one (my wife booked it) it turned out that it's not really boring as I thought. The onboard entertainment itself is very good value. So is the food which is included. Either join the Buffet, or order a-la-carte as long as the restaurants are open.

    On both these I couldn't find a single SriLankan passenger. Also they look after the kids upto the age of 16 or so, full time. Kids are grouped according to the age, and there are whole lot of girls who look after them till 10PM. You hand then over in the morning and that's it. They have their age based own fun activities, from gaming consoles to other team sports etc.
    There are a lot of old people who never get off the ship at stops. They are repeat passengers who just enjoy the life on the cruise liner reading a book.

    Also once you take a cruise, you get personalised special offers at a much lower rate. These days thanks to Covid the industry nearly went bust.
     
    :cool: :love2:

    I'm planning to do the first one here from Sydney.
     
    fodo77

    Active member
  • Feb 3, 2015
    392
    178
    43
    Singapore wagee rataka hitiyanam ooke echara loku seen ekak newei, Pahugiya corona kaale 'Dream Cruise', 'Royal Caribbean Cruises' wagee godak offer daala thibba, godak ayaaa giya, 3-4days only 400-500SGD wagee gaanakata, :yes: :yes: :yes: Unfortunately mata yanna beriunaa office ekee wedath ekka :no: Next time :cool::cool:
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ඉස්සෙල්ලම නැවක ගියේ නාවික හමුදාවෙන් කරන තල්මස්සු බලන සංචාරයකදී. ගාල්ල වරායෙන් මිරිස්ස දක්වා ගිහින් ආපහු එනවා. හැබැයි ගොඩක් අයට සල්ලි දීල වමනය කරන වැඩක් ඒක. 😹 නැවේ ගමන පුරාම වමනේ දාගෙන යන එවුනුත් ඉන්නවා. ටිකකින් අවුල හරි ගිහින් තල්මස්සු බලන උනුත් ඉන්නවා.
    AVOMIN pethtak gathta nam hari
     
    • Like
    Reactions: Tom Cat

    Realboss™

    Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    මෙහෙ අර ඩොලර් මාරු කරපු එකා නැවක කැප්ටන් කෙනෙක්. ඌ මාස නමයහමාරක් නැවෙලු. එලියට බැස්සෙම නැහැල්ලු. බහින්න දෙන්නෙත් නැහැල්ලු කොරෝනා නිසා. උට පිස්සු වගේලු මාස නමයහමාරකින් නැවෙන් එලියට එද්දී, මිනිස්සු දකිද්දී මාරම සතුටුයිලු.
    maasa 9k newe inna Captain kawuda ban. :lol: Rating kenek wenna athi.
     
    • Sad
    Reactions: Heshan Daminda

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Cadet kenek hari Rating kenek hari. :yes:
    I have a friend of mine who's the Chief Engineer for a major shipping line, and he was stuck for more than 9 months recently due to Covid border restrictions. He continued to work without a break.
     
    • Like
    Reactions: NRTG

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    Machan covid welata kalin
    Cmb to singa oneway cruise offer ekak dakka 90k wage 2 nights cruise eke full board, singa to cmb api air line eke enna ona..ekata oneway ticket ekak ganna ona man e gana hoyala.baluwa....
    Hoda ship ekak.. poddak tours kerana ayagen ahala balanna..dannam hena gaanak wei me dawas wela south east asia cruise yanawa adu athi..
    sounds nice
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    ඕන්න බලපංකො මූ තව විශබීජයක් ඔලුවට දැම්මනෙ.....දැන් මටත් නැවක යන්න හිතෙනවා😋😋
    Mama Gihilla Thiyenawa... Sansare Epaa Una Hathara watinma Muhuda Witharak Daka Dakama... Anika Patta Paalu Gathiyak Danenawa..
     
    • Like
    Reactions: NRTG

    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    ඉස්සෙල්ලම නැවක ගියේ නාවික හමුදාවෙන් කරන තල්මස්සු බලන සංචාරයකදී. ගාල්ල වරායෙන් මිරිස්ස දක්වා ගිහින් ආපහු එනවා. හැබැයි ගොඩක් අයට සල්ලි දීල වමනය කරන වැඩක් ඒක. 😹 නැවේ ගමන පුරාම වමනේ දාගෙන යන එවුනුත් ඉන්නවා. ටිකකින් අවුල හරි ගිහින් තල්මස්සු බලන උනුත් ඉන්නවා.
    Math giya meke. Hebei e newa nam ehema lokuwata hellenne nene. Navy eken karana eke giye. Mirisse. Cup ekakata wathura purawala thiyala thibbath helenne ne.
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,764
    28,126
    113
    තාම ගියෙ නෑ, තාම ආසයි. :(

    බම්ප් bump බම්ප් bump බම්ප් bump බම්ප් bump
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,280
    13,184
    113
    33
    ෆින්ලන්ඩ්
    CINEC එකේ course එක කරන කොල්ලෙක් කිව්වා, උන්ට කියලා අඩුරණ නැව් බුවෙක් නැවේ මාසයක් විතර මිනිස් පුළුටක් දකින්නේ නැතුව මොල කර උනාම, නැවේ යන සුදු කොල්ලන්ගේ පුක කපිතාන් පලනව ලු, තව ටික දවසක් ගියාම ඔක්කොම උන් පුක් සෙල්ලම් ලු. අන්තිම වෙන කොට කපිතාන් ගේ පුකත් ඉවර ලු. වාරයක් සෙට් උන ගමන් කරන්නේ බැහැලා බඩු ගහන එකලු. මොකද පැලෙන්න සල්ලි හම්බ වෙන නිසා සුපිරි බඩු ගහත හැකි ලු.

    ඉස්සර කොළඹ ආපු ගමන් දුවන්නේ ලිබර්ටි එකේ ජිනා මැඩම් ගේ ස්පොට් එකටලු. ඒ කාලේ මුන්ගෙන් හොදට ගාන කැ ඩුවලු. 85,000 ක් ලු ෆුල් නයිට්, 2008.
     
    Last edited: