පූස්;14903270 said:
මම මේ ටික කිව්වෙ
උඹ පී එම් කරල මොනව හරි කියපන් කිව්ව නිසා මගේ අදහස. මේකට උඹ ඇරෙන්න
වෙන කව්රුවත් පිළිතුරු සපයන්න එපා.
මොකද මේක මගෙ අදහස නිසා කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ.

VM දාන්න බැරි නිසානෙ බන් PM කලේ. මම buddy team එකේ බන් හිටියෙ. ඒත් අවුරුදු දවස් නිසා මේකට එන්න වෙලාවක් තිබ්බෙ නෑ. අවුරුදු උත්සවේටයි එල්ලෙ ගහන්නයි යනව හැමපාරම. ඒ නිසා වලිය දැක්කෙ නෑ එච්චර.
පූස්;14903270 said:
නිකන් යාලුවන්ට මඩ වදින, යාළුවො තරහ වෙන, යාළුවො එක්ක වලි දාගන්න, තරඟ වලට මම නං එන්නෙ නැත. එකකට කතා කළොත් 10 පාරක් නෙමේ 100 පාරක් හිතල එන්නෙ බඩිය, ගයාන් අයියල, රෙක්ස්ල නිකන් හිතේ කහට දාගත්ත. රෙක්ස්ල එහෙම හොඳ ඇක්ටිව් යාළුවො, බඩියල, ගයාන් අයියල එහෙම වැඩිය සෙට් නොඋනත් දුටු තැන සෙට් වෙන පොරවල්, තව ඉන්නවා කියන්න නං ඉතින්.
ගේම් එකේ නොහිටපු අය පවා ගේමට බැස්සා. ඒ පරණ කෝන්තර සහ සයිට් ඒකත් එක්ක තියෙන වෛරයන් පිරිමහන්න වෙන්න ඇති.
Rex921 = හෘද ශාක්ෂියක් ඇති එල කොල්ලෙක්.

මොනා උනත් දැන් ඒක ඉවරයිනෙ බන්. හැබැයි ඉතිං මචෝ මෙන්න මේ දේ ගැනත් පොඩ්ඩක් හිතන්න.
Harshat92, U_knw_me, Hashan dis, 5tech,
binoj, prasad9805,
buddy Team එකෙන් උබලට vote කරපු අයයි, buddy team එකේ ඉදල ත්රෙඩ් එකෙත් ඉදල vote නොකරපු අයයි
උබෙයි අතරෙ සමානකමක් උබ දකින්නෙ නැද්ද?

අන්න ඒ නිසයි ගොඩක් කට්ටියට අවුල ගියේ.
පූස්;14903270 said:
දිය යටින් ගින්දර ගෙනියන, ලිප යටින් ගින්දර සහ පිදුරු දාන, පෙට්රල් දාන අය ඉන්න, වලියක් ගියාම වවාගෙන කන, පරණ කෝන්තර පිරිමහගන්න වලිය ප්රමෝට් කරන අය ඉන්න තරඟ වලට මම නං එන්නෙ නැත. තව සයිට් ඒකත් එක්ක තියෙන කෝන්තර පිරිමහන අයත් හිටිය වගේ දැක්ක. අවස්තාවදියෝ සෑහෙන්න හිටියා.
මේ වගේ අය නම් හැම ත්රෙඩ් එකකම ඉන්නව. හැබැයි එකම සෙට් එක තමා හැමතැනම ඉන්නෙ.

උන්ගෙ ID ටික notepad එකක දාල save කලොත් ඒ list එකට අලුතෙන් නමක් එකතුවෙන්නෙ කලාතුරකින්.

මොකද එකම සෙට් එක තමා හැමදාම එක එකාට ඇගිල්ල දික්කරන්නෙ මොකක් හරි වැරද්දක් උනොත් පැල්බදගෙන කෙමෙට් 20-30 දාගෙන එක එකාට ජීවිතේ ගැන ටෝක්ස් දෙන්නෙයි.

ඒ නිසා ඕව ගැන හිතන්න එපා.

මොනා උනත් දැන් ඒක ඉවරයි නෙ. උබ නම් වශයෙන් දාල තියෙන අය පරන කෝන්තර හිතේ තියන් ඉන්න අය නම් නෙමෙයි. කාටත් එක හැන්ද.

හැබැයි වැරද්දක් උනා කියලයි මාත් කියන්නෙ.
කොහොම උනත් මම බලාපොරොත්තු උනේ මගෙ App එක ගැන අදහසක්. නැතුව කඹ ත්රෙඩ් එක ගැන නෙමේ.
ඒ නිසා ඒ ගැන ආයිත් දාන්න එපෝ.