නැවතත් කඹ ප්‍රශ්න ඇති නොවීමට නම්

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    එල වැඩක් බන්.. ලබන අවුරුද්දෙ ඕක දාල ගොඩ ගමු..
    අපිත් සප් එකක් දෙන්නම්.. එළකිරි මචන්..
     

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    මේකට බම්ප් එකක් දනන්ඩ් එපා මේකාට රේප් එකක් වත් දීපල්ලා නියම වැඩක් මේක
     
    • Like
    Reactions: MihiCherub

    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    බඩු වැඩ 100%

    SQs89lf.jpg
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඇප එල මචං ඊළඟ පාර යූස් කරපල්ල.
    හැබැයි ඕක නෙමේනෙ කේස් එක උනේ. ද්වි පුද්ගල වින්ශ්චය මණ්ඩලය (සංවිධායක, සහ වින්ශ්චය කාරයා) අඳුරගන්න බැරි උන කේස් එකක්නෙ උනේ. ඒක හොඳටම පෙනුන මට මුල් ත්‍රෙඩ් එකේ වින්ශ්චය මණ්ඩලය කියන ටයිටල් එක යටතේ ඉන්න දෙන්නව කෙනෙක් එව්වම. කව්ද දන්නෙ ද්වි පුද්ගල වින්ශ්චය මණ්ඩලය දන්නෙ නැති අය ඉන්නව කියල.
    හරි පැත්තෙ කොල්ලෙක් හිටියත් කෙල්ලෙක් හිටියත් ඒ පැත්ත ගන්න ඕනෙ.
    කෙල්ලෙක්ගෙ පැත්ත ගන්නවා දැක්කම යකා නටන අයත් ඉන්නවා.
    ගෑණු දැකල නෑ වගේ නිකන්. ලෝකෙම ගෑණු උන්ට බූට් තියල වගේ. :baffled:

    නිකන් යාලුවන්ට මඩ වදින, යාළුවො තරහ වෙන, යාළුවො එක්ක වලි දාගන්න, තරඟ වලට මම නං එන්නෙ නැත. එකකට කතා කළොත් 10 පාරක් නෙමේ 100 පාරක් හිතල එන්නෙ.:cool: දිය යටින් ගින්දර ගෙනියන, ලිප යටින් ගින්දර සහ පිදුරු දාන, පෙට්‍රල් දාන අය ඉන්න, වලියක් ගියාම වවාගෙන කන, පරණ කෝන්තර පිරිමහගන්න වලිය ප්‍රමෝට් කරන අය ඉන්න තරඟ වලට මම නං එන්නෙ නැත. තව සයිට් ඒකත් එක්ක තියෙන කෝන්තර පිරිමහන අයත් හිටිය වගේ දැක්ක. අවස්තාවදියෝ සෑහෙන්න හිටියා. බඩිය, ගයාන් අයියල, රෙක්ස්ල නිකන් හිතේ කහට දාගත්ත. රෙක්ස්ල එහෙම හොඳ ඇක්ටිව් යාළුවො, බඩියල, ගයාන් අයියල එහෙම වැඩිය සෙට් නොඋනත් දුටු තැන සෙට් වෙන පොරවල්, තව ඉන්නවා කියන්න නං ඉතින්.
    ගේම් එකේ නොහිටපු අය පවා ගේමට බැස්සා. :oo: ඒ පරණ කෝන්තර සහ සයිට් ඒකත් එක්ක තියෙන වෛරයන් පිරිමහන්න වෙන්න ඇති.:dull:
    ඊයෙ මම එම් ටී ඒ එකට බැස්සම එකෙක් මට බැන්න. අවුලක් නෑ ඌ හරි වෙන්න ඇති. මම ටීම් එකකවත් නෑනෙ. ඔර්ගනයිස් කරන්නෙත් නෑනෙ.:oo:
    දිය යටින් ගින්දර ගෙනියන, ලිප යටින් ගින්දර සහ පිදුරු දාන, පෙට්‍රල් දාන අය ඉන්න, පරණ කෝන්තර පිරිමහගන්න වලිය ප්‍රමෝට් කරන අය ඉන්න තරඟ වලට මම නං එන්නෙ නැත. තව සයිට් ඒකත් එක්ක තියෙන කෝන්තර පිරිමහන අය හිටිය නිසා අපේ යාළුවො පවා අපිට විරුද්ධව මානසික ප්‍රහාර වලට ලක් වෙලා අපි එක්ක වලි දාගත්ත. හ්ම්. ඒව අමතක කළා. හැබැයි තරඟයැ සහ යටි ගේම් කාරයො අමතක වෙන්නෙ නෑ. ;)
    මම කාටවත් නම් වශයෙන් හෝ ද්වි වක්‍රාකාරව චෝදනා කරලත් නෑ. සේරම නම් නොකිව්වත් නියෝජනය සඳහා බඩිය, ගයාන් අයියල, රෙක්ස්ල හොඳ මිනිස්සු. මං කියපු දේ තේරුණ යට ඒක තේරෙයි මොකද උනේ කියල. මටත් ඕක එදා නෙමේ තේරුනේ පස්සෙ කියවද්දී බලද්දි හිතද්දී තේරුම් ගියෙ. :cool:
    උඹේ ඇප එල :cool::cool:

    මම මේ ටික කිව්වෙ උඹ පී එම් කරල මොනව හරි කියපන් කිව්ව නිසා මගේ අදහස. මේකට උඹ ඇරෙන්න වෙන කව්රුවත් පිළිතුරු සපයන්න එපා.:yes: මොකද මේක මගෙ අදහස නිසා කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ.:cool:

    10.gif
    වලියකට නොවේ අදහස පමණි.:cool:


    මේ එක නෙමේ හදපන්කෝ මොඩ් එකක් MTA එකට ලැග් වෙන උන් ඔටෝ කික් වෙන්නයි, පින්ග් එක 500ට වැඩි උන් ඔටෝ කික් වෙන්නයි වගේ එකක්. :P රූල් ඊස් රූල් කියල ගේම ගහන්න තියෙන්නෙ.:baffled:
     
    Last edited:
    • Like
    Reactions: MihiCherub

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    fatta ban මේ සැරෙ ගනන් කිරිලේ අවුලක් වුනෙ නැ නෙද..වොට් හම්බවුන ඉදිය නෙද අවුල් වුනේ
     
    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,970
    1
    9,786
    113
    Gampaha
    පූස්;14903270 said:
    මම මේ ටික කිව්වෙ උඹ පී එම් කරල මොනව හරි කියපන් කිව්ව නිසා මගේ අදහස. මේකට උඹ ඇරෙන්න වෙන කව්රුවත් පිළිතුරු සපයන්න එපා.:yes: මොකද මේක මගෙ අදහස නිසා කාටවත් ඒක වෙනස් කරන්න පුළුවන් කමක් නෑ.
    :frown: VM දාන්න බැරි නිසානෙ බන් PM කලේ. මම buddy team එකේ බන් හිටියෙ. ඒත් අවුරුදු දවස් නිසා මේකට එන්න වෙලාවක් තිබ්බෙ නෑ. අවුරුදු උත්සවේටයි එල්ලෙ ගහන්නයි යනව හැමපාරම. ඒ නිසා වලිය දැක්කෙ නෑ එච්චර. ;)

    පූස්;14903270 said:
    නිකන් යාලුවන්ට මඩ වදින, යාළුවො තරහ වෙන, යාළුවො එක්ක වලි දාගන්න, තරඟ වලට මම නං එන්නෙ නැත. එකකට කතා කළොත් 10 පාරක් නෙමේ 100 පාරක් හිතල එන්නෙ බඩිය, ගයාන් අයියල, රෙක්ස්ල නිකන් හිතේ කහට දාගත්ත. රෙක්ස්ල එහෙම හොඳ ඇක්ටිව් යාළුවො, බඩියල, ගයාන් අයියල එහෙම වැඩිය සෙට් නොඋනත් දුටු තැන සෙට් වෙන පොරවල්, තව ඉන්නවා කියන්න නං ඉතින්.
    ගේම් එකේ නොහිටපු අය පවා ගේමට බැස්සා. ඒ පරණ කෝන්තර සහ සයිට් ඒකත් එක්ක තියෙන වෛරයන් පිරිමහන්න වෙන්න ඇති.
    Rex921 = හෘද ශාක්ෂියක් ඇති එල කොල්ලෙක්. :cool: මොනා උනත් දැන් ඒක ඉවරයිනෙ බන්. හැබැයි ඉතිං මචෝ මෙන්න මේ දේ ගැනත් පොඩ්ඩක් හිතන්න.

    Harshat92, U_knw_me, Hashan dis, 5tech,binoj, prasad9805,

    buddy Team එකෙන් උබලට vote කරපු අයයි, buddy team එකේ ඉදල ත්‍රෙඩ් එකෙත් ඉදල vote නොකරපු අයයි උබෙයි අතරෙ සමානකමක් උබ දකින්නෙ නැද්ද? :P අන්න ඒ නිසයි ගොඩක් කට්ටියට අවුල ගියේ. ;)

    පූස්;14903270 said:
    දිය යටින් ගින්දර ගෙනියන, ලිප යටින් ගින්දර සහ පිදුරු දාන, පෙට්‍රල් දාන අය ඉන්න, වලියක් ගියාම වවාගෙන කන, පරණ කෝන්තර පිරිමහගන්න වලිය ප්‍රමෝට් කරන අය ඉන්න තරඟ වලට මම නං එන්නෙ නැත. තව සයිට් ඒකත් එක්ක තියෙන කෝන්තර පිරිමහන අයත් හිටිය වගේ දැක්ක. අවස්තාවදියෝ සෑහෙන්න හිටියා.
    මේ වගේ අය නම් හැම ත්‍රෙඩ් එකකම ඉන්නව. හැබැයි එකම සෙට් එක තමා හැමතැනම ඉන්නෙ. :rofl: උන්ගෙ ID ටික notepad එකක දාල save කලොත් ඒ list එකට අලුතෙන් නමක් එකතුවෙන්නෙ කලාතුරකින්. :love: මොකද එකම සෙට් එක තමා හැමදාම එක එකාට ඇගිල්ල දික්කරන්නෙ මොකක් හරි වැරද්දක් උනොත් පැල්බදගෙන කෙමෙට් 20-30 දාගෙන එක එකාට ජීවිතේ ගැන ටෝක්ස් දෙන්නෙයි. :yes: ඒ නිසා ඕව ගැන හිතන්න එපා. :rofl: මොනා උනත් දැන් ඒක ඉවරයි නෙ. උබ නම් වශයෙන් දාල තියෙන අය පරන කෝන්තර හිතේ තියන් ඉන්න අය නම් නෙමෙයි. කාටත් එක හැන්ද. :baffled: හැබැයි වැරද්දක් උනා කියලයි මාත් කියන්නෙ. :yes:

    කොහොම උනත් මම බලාපොරොත්තු උනේ මගෙ App එක ගැන අදහසක්. නැතුව කඹ ත්‍රෙඩ් එක ගැන නෙමේ. :D ඒ නිසා ඒ ගැන ආයිත් දාන්න එපෝ.
    11.gif
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :frown:

    Harshat92, U_knw_me, Hashan dis, 5tech,binoj, prasad9805,

    buddy Team එකෙන් උබලට vote කරපු අයයි, buddy team එකේ ඉදල ත්‍රෙඩ් එකෙත් ඉදල vote නොකරපු අයයි උබෙයි අතරෙ සමානකමක් උබ දකින්නෙ නැද්ද? :P අන්න ඒ නිසයි ගොඩක් කට්ටියට අවුල ගියේ. ;)

    වෝට් කවුන්ට් එකේදි එච්චර අවුලක් උනේ නෑ. ඒකයි මම මේක කිව්වෙ :cool:
    තරඟයෙ නීතියක් තිබ්බනෙ එහෙ හිටපු අයට මෙහෙට එන්න පුළුවන් කියල. බ්ලා, බ්ලා, බ්ලා....
    ආයෙ නීති ටික කියවල බලපන් ඕනෙම නං. :)
    ප්‍රසාද්ගෙ වෝට් එක ශුන්‍ය කිරීමේ සම්පූර්ණ වගකීම මගෙ අතේ තිබ්බෙ. ඌ දාන්නමයි ගියෙ බඩියට. මම අන්තිමට මොහොත වෙනකන් හරියට 6 වෙනකන් ඔට්ටු උනා ඌව නවත්තන්න.



    ඒක මම පාවිච්චි කළා එක එක ක්‍රම වලින්. :oo: එච්චරයි. මෙහෙ හිටපු අයව අදින්න එහෙ එකෙක්වත් ට්‍රයි කලේ නෑ. පොඩ්ඩක් ගිහින් බලපන්කො. මම නං උන්ව අදින්න පට්ට ගේමක් දුන්නෙ.:P:baffled: උන්ගෙ අනිත් උන් ගැන නං කතා කරල වැඩක් නෑ.
     
    Last edited: