නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    ඉතින් එහෙම එකක් තියෙනව කියන අය තමා ඒක තියෙන බව ඔප්පු කරන්න ඕනේ, දෙයක් නෑ කියල ඔප්පු කරන්න බෑ නෙ කාටවත්. උඩ වීඩියෝ එකේ ඒක තමා කියන්නේ

    ඇයි ඔප්පු කරන්න ඕන? වේරගම මහත්මයා පුනර්භවය විශ්වාස නොකරන එකට විශ්වාස කරන අය අභියෝග කළා නම් තමයි විශ්වාස කරන අය තමන් ඒක විශ්වාස කරන්න තියෙන සාධක ඉදිරිපත් කරලා ඔප්පු කරන්න ඕන පුනර්භවය තියෙනව කියල.

    වීඩියෝ එක බැලුවනම් තේරෙයි වේරගම මහත්මයාට ඕක ගැන සංවාදයක් කරන්න ඕන නම් කරන්න ඕන එතුමා පුනර්භවය නැත්තේ ඇයි කියල හිතන්න තියෙන සාධක ඉදිරිපත් කරන එක මිසක් පුනර්භවය විශ්වාස කරන අයට එහෙම එකක් තියෙන බව ඔප්පු කරන්න කියල අභියෝග කරන එක නෙමේ කියල :yes:

    කොහොමත් බුදුහාමුදුරුවෝ දැනගෙන හිටිය මේ පුනර්භවය, කර්ම ඵලය, පරලොව, දිව්‍යලෝකය ඔප්පු කරන්න පෘතග්ජනයාට බැහැ කියල, ඒකයි කාලාම සූත්‍රයේදී දේශනා කළේ මෙහෙම:

    ඉදින් පරලොව වේ නම් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් වේ නම් මම ඒකාන්තයෙන් කාබුන් මරණින් මතුයෙහි ශෝභනගති ඇති ස්වර්‍ගලෝකයට එළඹෙමි යි මේ පළමුවන ආශ්වාසය අධිගත වෙයි.

    ඉදින් පරලොව නො වේ නම් සුකෘත දුෂ්කෘත කර්‍මයන්ගේ ඵලවිපාකයෙක් නො වේ නම් මම මෙලොව ම අවෛර වූත් ව්‍යාබාධරහිත වූත් සුඛ වූත් ආත්මයක් පරිහරණය කෙරෙමි යි මේ දෙවන ආශවාසය අධිගත වෙයි.

    ඉදින් කරණුවහට පව් කැරේ ද, මම වැලිත් කිසිවක්හට පවක් නො සිතමි. පව්කම් නො කරණ මා කොයින් දුක් වදනේ දැ යි ඔහු විසින් මේ තුන්වන ආශ්වාසය අධිගත වෙයි.

    ඉදින් කරණුවහට පව් නො කැරේ ද, මම වැලිත් දෙපසින් ම විශුද්ධ වූ ආත්මයක් දක්මි යි ඔහු විසින් මේ සතරවන ආශ්වාසය අධිගත වෙයි.
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    ආගම් , ඇදහිලි ,විස්වාස හැම දියුණු ශිෂ්ටාචාරයකම තිබ්බ අනිවාර්ය දෙයක්.ඒවගෙන් ලැබුන හික්මීම නැති උනානම් බඩගිනි උනාම ලමයව මරන් කන එක සුදුසුද නැද්ද කියල මේ හරකාගේ දෙමවූපියන්ට දැනුමක් නොතිබෙන්න තිබ්බ. පන්සල , පල්ලිය අදටත් මිලියන ගානකගේ ආතතිය , මානසික රෝග හොද කරනවා.

    අනන්තයක් වූ විශ්වය පවතින්නේ අපේ ශරීරයෙයි කියල අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ දේශනා කරපුවගේ කෑලිම තමයි අද Nick Bostrom ල අද කියන්නේ. 1600 Galileo හොයාගත්ත දේවල් වලටත් උදාහරණ දෙන්නම් ඕනනං
     
    Last edited:
    • Like
    Reactions: Troop

    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    .

    ආගම් , ඇදහිලි ,විස්වාස හැම දියුණු ශිෂ්ටාචාරයකම තිබ්බ අනිවාර්ය දෙයක්.ඒවගෙන් ලැබුන හික්මීම නැති උනානම් බඩගිනි උනාම ලමයව මරන් කන එක සුදුසුද නැද්ද මේ හරකාගේ දෙමවූපියන්ට දැනුමක් නොතිබෙන්න තිබ්බ. පන්සල , පල්ලිය අදටත් මිලියන ගානකගේ ආතතිය , මානසික රෝග හොද කරනවා.

    අනන්තයක් වූ විශ්වය පවතින්නේ අපේ ශරීරයෙයි කියල අවුරුදු 2500කට කලින් බුදුන් වහන්සේ දේශනා කරපුවගේ කෑලිම තමයි අද Nick Bostrom ල අද කියන්නේ. 1600 Galileo හොයාගත්ත දේවල් වලටත් උදාහරණ දෙන්නම් ඕනනං
    :yes::yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඔව් මට මේ අවස්ථාවේ නෙගටිව් රෙප්ස් ගලාගන එනවා. එලකිරි එකේ අබෞද්ධයො ්සෑහෙන්න වැඩියි වගේ .... :D:D:D:D:D

    ඔය නෙගටිව් රෙප්ස් දාන කස්ටිය...
    .. පුනර්භවයක් තියනවා කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. ඔයාලට එහෙම අවුල් නම් විශ්වාස නොකර ඉන්න. මට මොකෝ.... මම විශ්වාස කරන දෙයක් කාගෙවත් ඇඟේ බලෙන් ඔබ්බවන්න මට ඇම්මක් නෑ. කැමති නම් පිළිගන්න පුලුවන්. අකමැති නං පිළිනොගෙන ඉන්න පුලුවන්.

    මට එක්කෙනෙක් මෙන්න මේකත් එවලා තියනවා.
    -----------------------------------------------------
    a-thousand-men-cant-undress-a-naked-man-greek-proverb.jpg

    මෙන්න මේ වගේ කමෙන්ට් එකකුත් එක්ක

    “බලපන් වනචරකම ඔය ඉන්නෙ කියලා“
    -------------------------------------------------------

    ආහ් ඊළඟට ඔය උඩ තියන ෆොටෝ එක මට එවපු කෙනාට මේ කියන්නේ.....

    මේ ඉන්නෙ බුදුහාමුදුරුවො කාන්තාවක් එක්ක ලිංගික ඇසුරක් පවත්වන එකක් නෙවෙයි මයෙ පුතේ... :lol::lol::lol::lol:
    මේ තියෙන්නෙ තන්ත්‍රයානය සංකල්පයක්. මේකෙ පුරුෂ රූපයෙන් කියවෙන්නේ විශ්වයේ ශක්තීන් අතර සමබරතාවය. පුරුෂ රූපයෙන් කියෙවෙන්නේ විශ්වයේ තිබෙන තද,තාන්ඩ, රලු ශක්තිය එහෙමත් නැත්නම් Active force එක. කාන්තා ස්වරූපෙයන් කියවෙන්නේ විශ්වයේ තිබෙන මෘදු ශක්තිය, නැත්නම් Passive force කියන එක. විශ්වය හැදිලා තිබෙන්නේ මේ දෙකේ එකතුවෙන්. මේකම තමයි Yin Yan වලින් කියවෙන්නේ.

    ටිබෙට් වල Yab-Yum කියන්නෙත් මේකයි. ඒ කියන්නේ පියා-මව කියන එක (විශ්වයේ.)

    දැන් කෙනෙක් ලංකාවෙ මන්ත්‍ර කටයුතු වල කියවෙන ප්‍රධානම තෙල් වර්ග දෙක... හෙණරාජ තෛල්‍ය සහ රාජ්‍ය තරංගනී තෛල්‍යය ගැන විස්තර දන්නවානම් එයාලට ටක් ගාල මතක්වෙයි මේ තෙල් වර්ගෙ දෙකේ තියෙන්නේත් මේ විශ්වයේ තියන Active සහ Passive Force කියන දේමයි කියන එක..

    ඔය බොහොම සරලව කිව්වේ. දැන් මට මේක එව්ව මේ දරුවා මීට පස්සෙවත් කරුණු කාරණා ටිකක් දැනගන කියන දෙයක් කියන්න.නිකං අකුසල් රැස්කරගන්නෙ නැතිව
     
    Last edited:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    බුදුන්ගේ කලෙත් භෞතික වාදීන් හිටියා. යම් කිසි පද්ධතියක් කඩන්නම් ඒ පද්ධතියේ තියන සෑම කරුණක් ම බොරු කියල ඔප්පු කරන්න ඕනේ. මොහු මේ පුනර්භවය, පුනරුප්පත්තිය ගැන අල්ලාගෙන දඟලනවා. වෙන දියුණු රටවල් දැන් දැන් පිලිගන්නවා ඔය භාවනා ක්‍රම (දියුණු ක්‍රම, කුන්ඩලිනි වගේ) සත්‍ය තවක් තියනවා කියල. දියුණු රටවල් දැන් දැන් ඉන්දියාවේ අද්යාත්මික පැත්ත ගැන පරීක්ෂණ කරන්න එන්නේ එකයි. වෙරගමට අනුව අපි මිනිහෙක් මැරුවත් කමක් නැනේ. එතකොට ඒ මහත්තයට එහෙමම කරොත්. කොහොමත් දැන් කලේ ඉන්න කිසිම හාමුදුරු කෙනෙක්ට වත්, (අර සෝවාන් වෙලා කියන එකටවත්) බෑ ඕක ඔප්පු කරගන්න. ඒ ච්චර මනස දියුනු කරපු අය අද නෑ.
    ඔය භෞතික වාදියෙක් ගෙන් එක ප්‍රශ්නයක් අහන්න තියනවා. ඔය මනස/හිත සහ මොලය කියන්නේ දෙකක් ද එකක් ද? වෙරගමට අනුව එකක් වෙන්න ඕනේ. එතකොට අපි මේ කියන සිතිවිලි හැදෙන්නේ මොලයේ රසායනික වලද නැත්තම් වෙනත් මාධ්‍යයකද?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    කොහොමත් යම්කිසි සමාජයකට ආගමක් ආදේශ කරගත්තේ ඒ මිනිස්සු හික්මවන්න. ඒ අතරින් බුදු දහම ප්‍රායෝගිකයි. අර හින්දු ආගම වල හා බුදුන් පිරිනිවන් පෑමෙන් පස්සේ එකතු උන විකාර ටික නැත්තම්. විද්‍යාත්මක පදනමක් තියන ධර්මයක්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි ඔප්පු කරන්න ඕන? වේරගම මහත්මයා පුනර්භවය විශ්වාස නොකරන එකට විශ්වාස කරන අය අභියෝග කළා නම් තමයි විශ්වාස කරන අය තමන් ඒක විශ්වාස කරන්න තියෙන සාධක ඉදිරිපත් කරලා ඔප්පු කරන්න ඕන පුනර්භවය තියෙනව කියල.

    වීඩියෝ එක බැලුවනම් තේරෙයි වේරගම මහත්මයාට ඕක ගැන සංවාදයක් කරන්න ඕන නම් කරන්න ඕන එතුමා පුනර්භවය නැත්තේ ඇයි කියල හිතන්න තියෙන සාධක ඉදිරිපත් කරන එක මිසක් පුනර්භවය විශ්වාස කරන අයට එහෙම එකක් තියෙන බව ඔප්පු කරන්න කියල අභියෝග කරන එක නෙමේ කියල :yes:

    කොහොමත් බුදුහාමුදුරුවෝ දැනගෙන හිටිය මේ පුනර්භවය, කර්ම ඵලය, පරලොව, දිව්‍යලෝකය ඔප්පු කරන්න පෘතග්ජනයාට බැහැ කියල, ඒකයි කාලාම සූත්‍රයේදී දේශනා කළේ මෙහෙම:
    පුනර්භවය හරි අල්ලාහ් හරි ස්වර්ගය හරි නෑ කියල කියන අයට අමුතුවෙන් නෑ කියල ඔප්පු කරන්න දෙයක් නෑ නේද :oo: එහෙම එකක් අපිට පේන්න දැනෙන්න නැති නිසානෙ නෑ කියන්නේ. එහෙම හැමෝටම පේන්න තියෙනවනං ආය ඒ ගැන කතාකරන්න දෙයක් නෑ නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    පුනර්භවය හරි අල්ලාහ් හරි ස්වර්ගය හරි නෑ කියල කියන අයට අමුතුවෙන් නෑ කියල ඔප්පු කරන්න දෙයක් නෑ නේද :oo: එහෙම එකක් අපිට පේන්න දැනෙන්න නැති නිසානෙ නෑ කියන්නේ. එහෙම හැමෝටම පේන්න තියෙනවනං ආය ඒ ගැන කතාකරන්න දෙයක් නෑ නෙ.

    අල්ලාහ් හිටියද නැද්ද කියන එක 50%-50% චාන්ස් එකක් තියෙනවා වෙන්න, ඒක අපිට ඔප්පු කරන්න බෑ.

    නමුත් අල්ලාහ් කියන්නේ සර්වෝත්තර සියල්ල මැවූ දෙවියාය, ඔක්කොම වෙන්නෙ ඔහුගෙ කැමැත්තටය කියන එක වැරදිය කියල අපිට පුළුවන් ඔප්පු කරන්න සාධක ඇතුව .

    පුනර්භවය, ස්වර්ගය දෙකත් ඒ වගේ තමා. :yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    අල්ලාහ් හිටියද නැද්ද කියන එක 50%-50% චාන්ස් එකක් තියෙනවා වෙන්න, ඒක අපිට ඔප්පු කරන්න බෑ.

    නමුත් අල්ලාහ් කියන්නේ සර්වෝත්තර සියල්ල මැවූ දෙවියාය, ඔක්කොම වෙන්නෙ ඔහුගෙ කැමැත්තටය කියන එක වැරදිය කියල අපිට පුළුවන් ඔප්පු කරන්න සාධක ඇතුව .

    පුනර්භවය, ස්වර්ගය දෙකත් ඒ වගේ තමා. :yes:

    අල්ලහ් ඉන්නව කියන්න possibility එක තියෙන්නෙ 0.00001% වඩා අඩුවෙන්. අල්ල ඉන්නත් පුලුවන්, නැතිවෙන්නත් පුලුවන් , අල්ල නැතුව වෙන ඕනම එකෙක් ඉන්නත් පුලුවන් :P :rofl:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    අල්ලහ් ඉන්නව කියන්න possibility එක තියෙන්නෙ 0.00001% වඩා අඩුවෙන්. අල්ල ඉන්නත් පුලුවන්, නැතිවෙන්නත් පුලුවන් , අල්ල නැතුව වෙන ඕනම එකෙක් ඉන්නත් පුලුවන් :P :rofl:

    :yes: නමුත් 0.00001% වඩා අඩු possibility එකක් තිබීම අල්ලා නෑ කියල ඔප්පු කරන්න සාධකයක් වෙන්නෙ නෑනෙ. හැබැයි අල්ලා සියල්ල මැවූ දෙවියා වෙන්න 0% ක ඉඩක් තියෙනව කියල ඔප්පු කරන්න සාධක ඕන තරම් තියෙනවනෙ.
     
    AnuradhaRa

    Well-known member
  • ඔය දොස්තරුන් ට නම් ඉපදීමක් නැ තමයි..ආයිත් මනුෂ්‍ය ආත්මෙක...ඕකුන්ට උරුම තිරිසන් අත්මතමයි ,,හැමෝම නෙවේ ..දොස්තරු කියාගත්ත අවලං බල්ලෝ ටිකක් ඉන්නවා මේ රටේ ...

    :yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    නැවත ඉපදීමක් නැ කියන්නේ මුනේ .එහෙනම් මු එපැයි ඉස්සෙල්ල නැහැ කියල ඔප්පු කරන්න :rofl:

    ලංකාවේ ඉදන් ඩොකෙක් වුනාම උ හිතන්නේ මුළු ලෝකෙම දන්නවා කියල .:rofl: හරියට බැලින්නම් උ දන්නේ ලෙඩකට බෙහෙත් පෙති ටිකක් දෙන එක විතරයි .

    වෙන රටවල ඉන්න ඩොකාල මේවා පරීක්ෂණ කරනවා අද්‍යනය කරනවා තාමත් .:P
     
    මේ ත්‍රෙඩ් 1 දැක්කහම මට හිතුන දේ

    මචන් මරුනහම අයෙ ඉපදෙනවද නැද්ද කියල තර්ක කර කර ඉන්නේ නැතුව මැරෙනකං කාටවත් කරදරයක්,කාගෙවත් හිත්රිදිමක්, කාටවත් බරක් නොවී මැරෙනකම් ඉන්න ට්‍රයි 1 දෙනවනං මිට වඩා යහපත් කියල. මොකද එක අනිවාර්යයෙන්ම හොදයි කියලා අපි දන්නවනේ. :)
     
    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    ඇයි එහෙම කොහොමද කියන්නේ? හරි පුලුවන්නම් ඔප්පු කරන්ඩ කියන එක නේද එතුමා කියන්නේ .??සාධාරන තර්කනේ.බලන් ගිහාම බුදුහාමුදුරුවන්ටත් මානසික ආබාධයක් හැදිලා තිබිලා තියෙනවා නවීන විද්‍යාව අනුව.interesting....................:yes:

    නවීන විද්‍යාවේ මොනවට අනුවද?
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මරුසිරා;21649613 said:
    නැවත ඉපදීමක් නැ කියන්නේ මුනේ .එහෙනම් මු එපැයි ඉස්සෙල්ල නැහැ කියල ඔප්පු කරන්න :rofl:

    ලංකාවේ ඉදන් ඩොකෙක් වුනාම උ හිතන්නේ මුළු ලෝකෙම දන්නවා කියල .:rofl: හරියට බැලින්නම් උ දන්නේ ලෙඩකට බෙහෙත් පෙති ටිකක් දෙන එක විතරයි .

    වෙන රටවල ඉන්න ඩොකාල මේවා පරීක්ෂණ කරනවා අද්‍යනය කරනවා තාමත් .:P
    Machan this is wrong. Deyak na kiyala oppu karanna deyak na, oppu karanna ona deyak tiyanawa kiyannai. Watch that video on the 1st page. Example : Unicorns, if someone claims existance of something it's their job to prove it not others job to prove otherwise. Its called burden of proof. Even a murderer is not a murderer until u prove, its not his job to prove otherwise.
    Anyway in this case it's not practical to prove a belief, so im not gonna agree with him.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    මේ ත්‍රෙඩ් 1 දැක්කහම මට හිතුන දේ

    මචන් මරුනහම අයෙ ඉපදෙනවද නැද්ද කියල තර්ක කර කර ඉන්නේ නැතුව මැරෙනකං කාටවත් කරදරයක්,කාගෙවත් හිත්රිදිමක්, කාටවත් බරක් නොවී මැරෙනකම් ඉන්න ට්‍රයි 1 දෙනවනං මිට වඩා යහපත් කියල. මොකද එක අනිවාර්යයෙන්ම හොදයි කියලා අපි දන්නවනේ. :)

    Totally :yes:
     
    netsurfer

    Well-known member
  • Jun 3, 2015
    2,978
    1,121
    113
    මිථ්‍යාදෘෂ්ටිය වශයෙන් ගැනෙනුයේ “නත්ථි දින්නං, නත්ථි නත්ථි යිට්ඨං, නත්ථි හූතං, නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ, නත්ථි අයං ලෝකෝ, නත්ථි පරෝ ලෝකෝ, නත්ථි මාතා, නත්ථි පිතා, නත්ථි සත්තා ඕපපාතිකා, නත්ථි ලෝකේ සමණබ්‍රාහ්මණා සම්මග්ගතා සම්මාපටිපන්නා යෙ ඉමංච ලෝකං පරං ච ලෝකං සයං අභිඤ්ඤා සච්ජිකත්වා පවේදේති” දීමෙහි විපාක නැත. මහා දානයෙහි විපාක නැත. ආගන්තුක මහා දානයෙහි විපාක නැත. හොඳ නරක ක්‍රියාවල විපාක නැත. මෙලොව දී ලැබෙන කුසල හෝ අකුසල විපාක නැත. පරලොව දී ලැබෙන කුසල හෝ අකුසල විපාක නැත. මව්පිය උපස්ථානයෙහි කුසල් හෝ අකුසල් නැත. ඕපපාතික සත්වයන් නැත. යහපත් ප්‍රතිපත්ති පිරීමෙන් යහපත් මගට පිවිස තම තමන් ලබාගත් විශිෂ්ට නුවණින් ප්‍රත්‍යක්ෂාවබෝධයෙන් මෙලොව පරලොව පෙන්නා දෙන, මිනිසුන් යහපත් මාර්ගයට යොමු කරවන ශ්‍රමණ බ්‍රාහ්මණයන් නැත යනුවෙන් නිර්මාණවාදය පිළිගෙන ශාස්වත දෘෂ්ටියට වැටී මෝක්ෂය සෙවීම නියත මිථ්‍යාදෘෂ්ටි වශයෙන් දක්වනු ලැබේ.
     
    • Like
    Reactions: Glonass16

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    Machan this is wrong. Deyak na kiyala oppu karanna deyak na, oppu karanna ona deyak tiyanawa kiyannai. Watch that video on the 1st page. Example : Unicorns, if someone claims existance of something it's their job to prove it not others job to prove otherwise. Its called burden of proof. Even a murderer is not a murderer until u prove, its not his job to prove otherwise.
    Anyway in this case it's not practical to prove a belief, so im not gonna agree with him.

    තර්ක ශාස්ත්‍රය ගැන දන්නේ නැහැ බන් මට හිතිච්ච දේ කිව්වේ .ස්තුති නිවැරදි කලාට :love::love:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මගේ පවුලෙ කට්ටියයි පූසො ටිකයි බව්වයි මට ආයෙ කවදාවත් ලැබෙන්නෙ නැද්ද ?
    මැරුණම මමියක් කරලා මිනි පෙට්ටියේ පැත්තකින් තියාගත්තා නං හරි :yes: