නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    batahira un dan tika tika yoga , meditation pathata yomu wenawa , ape rate un ewa gana tharka karanawa

    බටහිර උන් නැගෙනහිරට එද්දි අපෙ උන් බටහිරට යනව
    :lol:
    බටහිර මිනිස්සු යෝග කරන්නෙ ශරීර හැඩය පවත්වගන්නයි නිරෝගි ශරීරයක් පවත්වන්නයි. ලංකාවෙ මොන මෝඩයද බන් යෝග කරන්නෙ. ලංකාවෙ උන් කරන්නෙ එරමිණිය ගොතාගෙන කරන භාවනාවල්. හිතාගෙන ඉන්නෙ ටික දවසක් යනකොට දිව්‍යලෝක පෙනෙයි කියල. ලංකාවෙ උන් කරන භාවනා වලට වඩා කොච්චර ඉෆෙක්ටිව් භාවනාද බටහිර යෝග කරන අය කරන්නෙ. බටහිර යෝග කරන අයගෙ කිසිම මිථ්‍යා විශ්වාසයක් නෑ. එයාල භෞතිකවාදී බුද්ධිමත් අය.
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    ඕනේ දෙයක් ගැන ගැඹුරට හදාරන්ඩ ඕනේ නෑ ඒක මිත්‍යාවක් කියල කියන්ඩ කියලනේ මේ වේරගම දොස්තර මහත්තය කියන්නේ.:eek:

    චිත්ත, චෛතසික, රූප, නිර්වාණ සංඛ්‍යාත පරමාර්ථ ධර්මයන් අනේකාකාරයෙන් විභාග කොට දක්වන දේශනා කෙලින්ම මානසික රෝගියෙක් විසින් දේශනා කරන ලද මිත්‍යාවන් කියලා ටකස් ගාලා බැහැර කරන්ඩ පුලුවන් වේරගම දොස්තර මහත්තය කියන හැටියට.:yes:

    ඇයි මනෝ විද්‍යාවට අනුව පලවෙනි ස්ටෙප් එකෙන්ම බුදුන් මානසික රෝගියෙක් විදිහට අර්ථ දැක්වෙනවා.ඇයි සාදු සාදු කියලා මිනිස්සු වඳිනකොට බුදු හාමුදුරුවෝ මෝහය ගැන දේශනා කරපු බුදුහාමුදුරුවෝ මාන්නෙන් මත්වෙලා තියෙනවා මනෝ විද්‍යාව අනුව.එහෙම මත්වෙලා ඉද්දි තමයි අභිධර්මය පවා දේශනා කරලා තියෙන්නේ.:yes:

    මොකද වේරගම දොස්තර මහත්තය කියන ඒවා එහෙම ලේසියෙන් බැහර කරන්ඩ බැහැ.අනිත් එක ලංකාවේ පිළිගත්ත වෛද්‍යවරයෙක් නේ. ඔය කියන ඒවා ඇත්ත වෙන්ඩ ඇති.බලපල්ලකෝ වේරගම දොස්තා මහත්තයට තියෙන ට්‍රෙන්ඩ් එක.දැන් කොල්ලෝ වේරගම දොස්තර මහත්තයව අදහන්නේ.අපිත් පරක්කු වෙන්ඩ හොඳ නෑ.මිත්‍යාව කියන කෑල්ලක් හරි ඔලුවේ තියෙනව නම් ඒක අයින් කරල දාගන්ඩ එපැයි. නැත්තන් මානසික රෝගී වෙන්ඩ පුලුවන්.ඉක්මනින්ම හොඳ කරගන්ඩ ඕනේ එහෙම තියෙනව නම්.:confused::eek:

    siyaluma keles nathi karala budu une ithin ethumnata manayak athi wenna na , raga , desha , moha okkoma mulinma uputala dala thiyenne .rahath una kenekta unath ganiyek heluwen hitiyath kisisma ragi hageemak pahala wenne na kiyala thamai sadahan wenne .

    bududahame basic nodanna uba nodanna dewal katha nokara hitiya nam meeta wada hoda nadda ?

    uba bauddahyekda nadda kiyalath dana ganna kamathi
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බටහිර මිනිස්සු යෝග කරන්නෙ ශරීර හැඩය පවත්වගන්නයි නිරෝගි ශරීරයක් පවත්වන්නයි. ලංකාවෙ මොන මෝඩයද බන් යෝග කරන්නෙ. ලංකාවෙ උන් කරන්නෙ එරමිණිය ගොතාගෙන කරන භාවනාවල්. හිතාගෙන ඉන්නෙ ටික දවසක් යනකොට දිව්‍යලෝක පෙනෙයි කියල. ලංකාවෙ උන් කරන භාවනා වලට වඩා කොච්චර ඉෆෙක්ටිව් භාවනාද බටහිර යෝග කරන අය කරන්නෙ. බටහිර යෝග කරන අයගෙ කිසිම මිථ්‍යා විශ්වාසයක් නෑ. එයාල භෞතිකවාදී බුද්ධිමත් අය.

    wipassana bawana madyasthana thiyenawa loke wate google karala balapan
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    batahira un dan tika tika yoga , meditation pathata yomu wenawa , ape rate un ewa gana tharka karanawa

    බටහිර උන් නැගෙනහිරට එද්දි අපෙ උන් බටහිරට යනව
    :lol:

    බටහිර උන් අපේ මේ මේ දේවල් මහ ඉහලින් අගය කරනව කිය කිය ආඩම්බර වෙන එක දූපත් මානසිකත්වයේ ලක්ශනයක්. ඇත්තටම බටහිර උන් ගන්නව නම් ගන්නේ අපේ දේවල් වල තියන හරය විතරයි. උදාහරනයක් විදිහට සුද්දෝ බුදු දහමට නැබුරු උනා කියන්නේ අපි වගේ බෝ ගස් වටේ පැන් කල අරන් ඇවිදින එක වත් පෝයදාට විතරක් සිල් ගන්න එකවත් නෙමේ, උන් බෞද්ද දර්ශනය තේරුම් ගන්නයි බලන්නේ. අපේ උන් ඉතින් හුරේ දානව
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බටහිර උන් අපේ මේ මේ දේවල් මහ ඉහලින් අගය කරනව කිය කිය ආඩම්බර වෙන එක දූපත් මානසිකත්වයේ ලක්ශනයක්. ඇත්තටම බටහිර උන් ගන්නව නම් ගන්නේ අපේ දේවල් වල තියන හරය විතරයි. උදාහරනයක් විදිහට සුද්දෝ බුදු දහමට නැබුරු උනා කියන්නේ අපි වගේ බෝ ගස් වටේ පැන් කල අරන් ඇවිදින එක වත් පෝයදාට විතරක් සිල් ගන්න එකවත් නෙමේ, උන් බෞද්ද දර්ශනය තේරුම් ගන්නයි බලන්නේ. අපේ උන් ඉතින් හුරේ දානව

    ow ithin bata hira un buddhagama agamak widihata adahanne na thamai , kauru hure dammath mata nam wadak na aththatama . mage wada padu wenaw aanunta hure danna gihilla :lol:
     
    kash123

    Well-known member
  • Nov 16, 2011
    4,732
    571
    113
    Fort - Galle
    බටහිර මිනිස්සු යෝග කරන්නෙ ශරීර හැඩය පවත්වගන්නයි නිරෝගි ශරීරයක් පවත්වන්නයි. ලංකාවෙ මොන මෝඩයද බන් යෝග කරන්නෙ. ලංකාවෙ උන් කරන්නෙ එරමිණිය ගොතාගෙන කරන භාවනාවල්. හිතාගෙන ඉන්නෙ ටික දවසක් යනකොට දිව්‍යලෝක පෙනෙයි කියල. ලංකාවෙ උන් කරන භාවනා වලට වඩා කොච්චර ඉෆෙක්ටිව් භාවනාද බටහිර යෝග කරන අය කරන්නෙ. බටහිර යෝග කරන අයගෙ කිසිම මිථ්‍යා විශ්වාසයක් නෑ. එයාල භෞතිකවාදී බුද්ධිමත් අය.

    mama danna widihata nam bawana karanne diwiyaloke yanna newei :P:rofl:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    බටහිර මිනිස්සු යෝග කරන්නෙ ශරීර හැඩය පවත්වගන්නයි නිරෝගි ශරීරයක් පවත්වන්නයි. ලංකාවෙ මොන මෝඩයද බන් යෝග කරන්නෙ. ලංකාවෙ උන් කරන්නෙ එරමිණිය ගොතාගෙන කරන භාවනාවල්. හිතාගෙන ඉන්නෙ ටික දවසක් යනකොට දිව්‍යලෝක පෙනෙයි කියල. ලංකාවෙ උන් කරන භාවනා වලට වඩා කොච්චර ඉෆෙක්ටිව් භාවනාද බටහිර යෝග කරන අය කරන්නෙ. බටහිර යෝග කරන අයගෙ කිසිම මිථ්‍යා විශ්වාසයක් නෑ. එයාල භෞතිකවාදී බුද්ධිමත් අය.

    ai ban suddiyo yoga pants andama kohomada :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    mama danna widihata nam bawana karanne diwiyaloke yanna newei :P:rofl:
    ලංකාවෙ උන් හිතාගෙන ඉන්නෙ භාවනා කරපුවාම විවැස් ඇවිල්ල දිව්‍යලෝක අපායවල් පෙනෙයි කියල. තව සමහර උන් හිතාගෙන ඉන්නව අහසින් පියාඹන්න පුලුවන් වෙයි කියල. මේ වගේ බොරු තමා අපේ උන්ගෙ ඔලුවල තියෙන්නෙ. ඉතින් අපේ උන් කරන භාවනාවල මොකද්ද හරය. පිටරට උන් භාවනා කරනකොට කාලයත් එක්ක වෙනස ඇස් දෙකට පේනව. මොකද එයාල කරන භාවනාවල් ලංකාවෙ උන් කරන භාව්යෝග භාවනාවලට වඩා හාත්පසින් වෙනස් එයාල කරන්නෙ යෝග.
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ai ban suddiyo yoga pants andama kohomada :lol:
    මචන් එක පාරක් ජර්මන් කෙල්ලො සෙට් එකක් ආව ලංකාවට යෝග ඉගන ගන්න. එයාල යෝග ඉගන ගත්තු තැනට ලංකාවෙ උන් එහෙම එන්නෙ නෑ. ලංකාවෙ ලොන්ත ගෑනුන්ට කොහොමත් ඒ වගේ ඇඩ්වාන්ස් භාවනා කරන්න බෑ. අපේ උන්ට පුලුවන් එක තැනක වාඩිවෙලා ඉදලා ආපහු නැගිටල යන්න. ඒ කෙල්ලො මචන් කොහොමත් ලස්සනයි ඒත් මචන් එයාල යෝග කරනකොට එයාලගෙ ඇගවල් තිබුනටත් වඩා මාරම ලස්සනට හැදිල ආව මචන්. ඒ ලස්සන වචෙනෙන් කියන්න බෑ. එයාල කොහොමත් යෝග පෑන්ට් බිකිනි තමා අද්න්නෙ. ලංකාවෙ ලොන්ත ගෑනුන්ට වගේ ඇදුම් වල ප්‍රශ්නයක් නෑ. ඒ අදුම් ඇන්දහම මචන් එයාලගෙ ලස්සන තවත් පේන්න ගත්ත. එන්න ඒව තමා මචන් භාවනා කියන්නෙ. නැතුව ලංකාවෙ ගෑනු ගිහින් භාවනා කරන විකාර අපි නොදන්නවයෑ.
     
    • Like
    Reactions: WhiteWalker

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    ඉතිං උඹ ගියෙ නැද්ද ඒ සුද්දියො එක්ක භාවනා කරන්න ? :baffled: :baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    උඹ බලන් ඉද්දී ඇඟ හැදිලා ආවද :baffled:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඉතිං උඹ ගියෙ නැද්ද ඒ සුද්දියො එක්ක භාවනා කරන්න ? :baffled: :baffled:

    උඹ බලන් ඉද්දී ඇඟ හැදිලා ආවද :baffled:

    මම පෝස්ට් දාන්නෙ බුද්ධිමතුන්ට මිසක් බූරු මෝඩයින්ට නෙමේ.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම පෝස්ට් දාන්නෙ බුද්ධිමතුන්ට මිසක් බූරු මෝඩයින්ට නෙමේ.

    ඇයි අපිට බූරුවො කියන්නෙ සුද්දියො බැඳල නැති නිසාද :( :(
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    nalindayage sarana yana thota mona suddiyo da ban. polonnaruwa patten ganiyek badagena hitahan

    නලීන්ද සිල්වා කියන ඒව ඇත්ත කියල පිලිගන්න අයව බඳින්න සුද්දියො කැමති නෑලුද ? අනේ :( :(