නැවත ඉපදීමක් නෑ තියෙනව නම් ඔප්පු කරන්ඩ

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113

    Delusion -මිත්‍යාවන් සත්‍යලෙස දැකීම
    Hallucination -ශබ්ද , ගන්ධ , රූප පෙනීම
    "තමාට විශේෂ මානසික බලයක් ඇති බව සිතීම"
    "තමාගෙන් කිරණ පිටවෙන බව සිතීම"
    මේවා භින්නෝන් මාද රෝගයේ ලක්ෂණ

    තාම මගේ ප්‍රශ්නයට උත්තරය ආවේ නෑ.
    තනි වචනේ කෙලින් උත්තරයක් මම අහන්නේ.වටේ යාම් නෙමේ.
    බුදු හාමුදුරුවෝ මනෝ විද්‍යාවට අනුව මානසික රෝගියෙක්ද ?
    බටහිර මනෝ විද්‍යාවට අනුව භාවනාව යනු මොකක්ද? බටහිර මනෝ විද්‍යාවේ භාවනාව පිළිගන්නවාද ? එහෙම නැත්තන් ප්‍රතික්ෂේප කරනවාද?

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    මම මේ ආගම්වලට ගරහනවා නෙවෙයි.... හැම ආගමකම ආරම්භයට හේතුවෙලා තියෙන්නේ ඒ ඒ කලාපවල භූවවිෂමතාවය හා දේශගුණය.... තමන්ට පාලනය කළ නොහැකි නියගය, වර්ෂාව, ඉර හඳ තාරුකා භූමිකම්පා ආදිය ගැන මිනිසුන්ට විචාර බුද්ධියක් තිබුණේ නෑ.... ඒ හින්ද තමන්ට සිදුවන මෙම පාලනය කළ නොහැකි දේවල් යම්කිසි අදෘශ්‍යමාන හස්තයකින් සිදුවෙනවා කියලා හිතුවා... ඉතිං ඒ ඔස්සේ ආගම නැමති සංකල්පය බිහිවෙනවා... උදාහරණයක් විදියට මුහුදුකරයේ බොහෝ අය කිතුණුවෝ.... නමුත් ඔවුන් ඊට කලින් බෞද්ධයෝ.... ඒ වුණත් බුද්ධාගමේ සත්ව ඝාතනය පැහැදිලිව ප‍්‍රතික්‍ෂේප කරනවා... ඒ හින්ද ධීවරයන්ට යම් කිසි අපහසුවක් දැනෙනවා... ඒ වුණත් කිතුණු ඉගැන්වීම්වල එවැන්නක් නැති නිසා මුහුදුකරයේ වේගයෙන් කිතුණු ආගම ව්‍යාප්ත වෙනවා...
    මේ ලෝකෙ තියන ඔක්කොම ආගම් පුහු මිථ්‍යාවල් තමා. නැවත ඉපදීමත් නෑ කියල ඔප්පු වෙලා තියෙද්දි තව මොනාට මේ මිථ්‍යාවල් පස්සෙ යනවද? නවීන විද්‍යාවත් එක්ක හැරෙන්න ඔය තියන එක ආගමකටවත් බෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    උඹලට පේන්නෙ පොල් ගෙඩිය වැටෙනව විතරයි. මං අහන්නෙ එහෙම වැටෙන ක්ශේත්‍රයක් ස්කන්ධයක් වටේ තියෙනව කියල කොහෙදිද විද්‍යාවෙන් සාක්ශි ඇතුව ඔප්පු කල්ල තියෙන්නෙ ? එක ග්‍රහලෝකයක් විතරක් තියෙන universe එකක ඒක වටේ ගුරුත්වාකර්ශණ ක්ශේත්‍රයක් තියෙනව කියල පේනවද ? විද්‍යාව කියන්නෙත් පේන දේවල් විස්තර කරන්න හදාගත්ත කතන්දර ටිකක් විතරයි.

    උඹ නලින්දගේ කසාය බීලා. එහෙව් උන්ට තේරෙන්නේ නෑ. පව් ජිවිත
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මේ ලෝකෙ තියන ඔක්කොම ආගම් පුහු මිථ්‍යාවල් තමා. නැවත ඉපදීමත් නෑ කියල ඔප්පු වෙලා තියෙද්දි තව මොනාට මේ මිථ්‍යාවල් පස්සෙ යනවද? නවීන විද්‍යාවත් එක්ක හැරෙන්න ඔය තියන එක ආගමකටවත් බෑ.

    කියන්නේ කොවොන්ටම් ෆිසික්ස් මිත්‍යාවක්ද.?.interesting .......:yes:
     
    මරණයෙන් මතු පැවැත්මක් නෑ.තියෙනවා නම් විද්‍යාත්මකව ඔප්පු කරන්ඩ?
    කවුද ඔය මිත්‍යා විශ්වාශ අපේ මොලවලට දැම්මේ? :angry:

    බුදු දහම ගැන ගැඹුරින් ඉගෙන ගන්ඩ ඕනේ නෑ. ඒවගේ තියෙන්නේ මිත්‍යාව කියන්ඩ.බුදු දහම විතරක් නෙමේ.ඕනෙම ඔය වගේ දෙයක් ගැන එහෙම ගැඹුරින් ඉගෙන ගන්ඩ ඕනේ නෑ.

    මොකක් හරි කරහම පවු සිද්ද වෙනවා.ඒවා ඉස්සරහට පල දෙනවා කියලා අපිව බය කරල තියෙන්නේ පුංචි කාලෙම.:angry:
    මොනවා හරි දන් දුන්නම පින් හම්බෙනවා කියන්නෙත් මිත්‍යාවක්.ඇත්තටම හාමුදුරුවෝ හිඟා කකා පින් බත් ගිල ගිල පන්සල් වලට වෙලා ඉන්නේ.
    බණ කියලා කියන්නේ බොරු.ඒවයේ ඇති සත්‍යතාවයක් නෑ.:yes:
    පන්සිය පණස්ජාතකයම බොරුවක්.එහෙම කිව්වම මිස්නිස්සු සාදු සාදු කිය කිය වැඳ වැටෙනවා.එතකොට අර බණ කියන කෙනාට ලොකු මාන්නයක් එනවා.එතකොට එයා තවත් බණ කියනවා:lol:

    මීට.. වේරගම දොස්තර මහත්තයා.:yes::yes:

    මේ ත්‍රෙඩ් එක ඉසරහට කියවගෙන යද්දී ආපු තවත් අදහසක් මචන්ලා. මං ඉස්සල්ලා කිව්වේ නැවත ඉපදීමක් නෑ කියල මෙතුමා අවදාරණයෙන් කියනවනම්. පිං පවු කියල දෙයක් නෑ ඒවා අපිව බයකරන්න හදාගනිපු දෙවල් ම නං (ඕනිම ආගමක) " හොදින් විතරක්ම හිටියහම හොදයි නේ කියන තර්කය"

    හැබැයි මට මෙහෙම දේකුත් හිතුන.

    මේ වේරගම මහතා (මේ ෆොටෝ එකේ ඉන්නේ එතුමා වෙන්න ඇති වැරදිනම් නිවැරදි කරන්න )
    0.jpg

    මෙතුමා අවදාරණයෙන් කියනවන නැවත ඉපදීමක් නෑ, පින්,පව් කියල දේවල් නෑ. (උප කල්පනයක්මේ කරමු ) කතාව අහගෙන ඉන්නවා ටිකක් විකුර්ති මානසික ආබාදයක් තියන කෙනෙක් (Serial Killer හරි Mass Murderer කෙනෙක්). මිනිහට මේ කතාව බොක්කටම වදිනවා. එළනේ. මිනිහ මොකද කරන්නේ, මේ මහත්මයාගේ නෝනා හරි දුව පුතාව පැහැර ගන්නවා. අරගෙන පළවැනි දවසේ නෝනගේ අතක් එවනවා තැපෑලෙන්. කොල්කරලා අහනවා සර් මට මේක පලදෙන්නේ නෑ නේද කියල ? මෙහම කෑල්ලෙන් කැල්ල එවද්දී පොලිසියෙන් මේ පුද්ගලයා අල්ලගන්නවා. මිනිහ එක හෙලාම කියනවා මේ මරණ 3 ගැන මිනිහට කිසිම ගානක් නෑ එල්ලලා මරන්න කියල. මොකද මරණින් මතු ජිවිතයක් නැති නිසා.

    අපි "ප්‍රශ්න" අපේ පවුද්ගලික නොවන තාක් කල් දෙන උත්තර හරිම දාර්ශනිකයි. (කිරියෙන් ම ඉගන ගත්තු දෙයක් ;) )

    තාමත් මගේ පවුද්ගලික මතය නම් " නොරිදවා නොරිදවී ජිවත් වෙමු කියන එක )
     
    Last edited:

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    වේරගම ගෙ තියෙන්නෙ මහ නපුංසක නීති, කනත්තට යන්න බැහැ විෂබීජ තියෙනවා.. හොල්මන උගේ ගෙදර අරන් එන්න වගේ ගොබ්බ සීන් :lol:
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ

    මෙතුමා අවදාරණයෙන් කියනවන නැවත ඉපදීමක් නෑ, පින්,පව් කියල දේවල් නෑ. (උප කල්පනයක්මේ කරමු ) කතාව අහගෙන ඉන්නවා ටිකක් විකුර්ති මානසික ආබාදයක් තියන කෙනෙක් (Serial Killer හරි Mass Murderer කෙනෙක්). මිනිහට මේ කතාව බොක්කටම වදිනවා. එළනේ. මිනිහ මොකද කරන්නේ, මේ මහත්මයාගේ නෝනා හරි දුව පුතාව පැහැර ගන්නවා. අරගෙන පළවැනි දවසේ නෝනගේ අතක් එවනවා තැපෑලෙන්. කොල්කරලා අහනවා සර් මට මේක පලදෙන්නේ නෑ නේද කියල ? මෙහම කෑල්ලෙන් කැල්ල එවද්දී පොලිසියෙන් මේ පුද්ගලයා අල්ලගන්නවා. මිනිහ එක හෙලාම කියනවා මේ මරණ 3 ගැන මිනිහට කිසිම ගානක් නෑ එල්ලලා මරන්න කියල. මොකද මරණින් මතු ජිවිතයක් නැති නිසා.

    අපි "ප්‍රශ්න" අපේ පවුද්ගලික නොවන තාක් කල් දෙන උත්තර හරිම දාර්ශනිකයි. (කිරියෙන් ම ඉගන ගත්තු දෙයක් ;) )

    තාමත් මගේ පවුද්ගලික මතය නම් " නොරිදවා නොරිදවී ජිවත් වෙමු කියන එක )

    1) දැන් පව් පින් විශ්වාස නොකරන මිනිස්සුද මේ ලෝකේ අපරාද ඔක්කොම කරල තියෙන්නේ?

    2) හරි දැන් මේ සිද්දියේදි වේරගම පව් පින් විශ්වාස කරා කියමු, මොකක්ද මෙතන වෙනස? ගෑණී ලමයි මැරුනේ පෙර අකුසලකර්මයක් නිසා කියල හිත හදාගන්න පුලුවන් වෙයි, අරූට නීතියෙන් දඩුවම් ලැබෙයි, මොකක්ද වෙනස් වෙන්නේ? අපරාදකාරය කෝල් කරහම කියයි නෑ උබට පව් තමයි කියල. ඉතින්?

    අනිත් මනුස්සයෙක්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න කියල දෙන්න පව් පින් වත් අපාය වත් ඕන නෑ බන්
     
    Last edited:

    tharakanilupul

    Well-known member
  • Apr 28, 2014
    589
    294
    63
    ඇයි එනනද?
    ආගම් කියන සංකල්පය මිනිසුන්ගේ යහපතට හා නොතේරෙන දේවල් පැහැදිලි කර ගන්න හදාගත්තු සංකල්ප කිව්වොත් නිවැරදියි. නවීන විද්‍යාවේ කරන දෙයක් තමයි යම් කිසි දෙයක් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කර ගන්න විවිද සංකල්ප ගොඩ නැගීම. ගුරුත්වාකර්ෂණය, කොන්ටෝම් physics වගේ ගොඩාක් දේවල් ඒ වගේ සංකල්ප තමයි. ආගම් කියන ඒවත් හරියට ඒ වගේම තමයි, මිනිසුන්ට නොතේරෙන දේවල් පැහැදිලි කරගන්න හදාගත්තු සංකල්ප.

    ඉතින්, එක එක ආගම් වල සංකල්ප එකිනෙකට වෙනස්. උදාහරණයකට ගත්තොත්, බුද්දාගමේ ඉගැන්වීම්වල තියෙන්නේ මරුනෛන් පස්සේ අපායේ නැත්තම් දිවියලෝකේ යන, ආපහු ඉපදෙන ඒ වගේ කතා, ක්‍රිස්තියානි වල ස්වර්ගයට යන කතා, මුස්ලිම් වලත් ඒ වගේ. ඉතින් උපතෙන් ලැබෙන ආගම අනුව අපිත් ඒ දේවල් හරි කියල පුංචි කාලෙදිම ඉගෙන ගන්න නිසා අපේ ආගම හරි, අනිත් ඒවා බොරු කියල තමයි අපේ සිත් වල තැම්පත් වෙලා තියෙන්නේ.

    අතටම ලෝකේ සතුටින්ම ඉන්න, දියුණුම රටවල් බැලුවොත් ඉදිරියෙන්ම ඉන්නේ නිරාගමික රටවල්. කොහොම උනත් ආගම කියන දේ ඇත්තටම ජීවිතයට හොද දෙයක් දෙනවනම් එච්චරයි. ඒවාට ගහ බැන ගෙන මරාගෙන වැඩක් නැ.
     
    • Like
    Reactions: Dishta Didin

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    කියන්නේ කොවොන්ටම් ෆිසික්ස් මිත්‍යාවක්ද.?.interesting .......:yes:
    ක්වොන්ටම් ෆිසික්ස් කියන්නෙ ආගමක්ද? ගොන් කතා නොකිය හිටු.
     
    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    ආගම් කියන සංකල්පය මිනිසුන්ගේ යහපතට හා නොතේරෙන දේවල් පැහැදිලි කර ගන්න හදාගත්තු සංකල්ප කිව්වොත් නිවැරදියි. නවීන විද්‍යාවේ කරන දෙයක් තමයි යම් කිසි දෙයක් වෙන්නේ කොහොමද කියල පැහැදිලි කර ගන්න විවිද සංකල්ප ගොඩ නැගීම. ගුරුත්වාකර්ෂණය, කොන්ටෝම් physics වගේ ගොඩාක් දේවල් ඒ වගේ සංකල්ප තමයි. ආගම් කියන ඒවත් හරියට ඒ වගේම තමයි, මිනිසුන්ට නොතේරෙන දේවල් පැහැදිලි කරගන්න හදාගත්තු සංකල්ප.

    ඉතින්, එක එක ආගම් වල සංකල්ප එකිනෙකට වෙනස්. උදාහරණයකට ගත්තොත්, බුද්දාගමේ ඉගැන්වීම්වල තියෙන්නේ මරුනෛන් පස්සේ අපායේ නැත්තම් දිවියලෝකේ යන, ආපහු ඉපදෙන ඒ වගේ කතා, ක්‍රිස්තියානි වල ස්වර්ගයට යන කතා, මුස්ලිම් වලත් ඒ වගේ. ඉතින් උපතෙන් ලැබෙන ආගම අනුව අපිත් ඒ දේවල් හරි කියල පුංචි කාලෙදිම ඉගෙන ගන්න නිසා අපේ ආගම හරි, අනිත් ඒවා බොරු කියල තමයි අපේ සිත් වල තැම්පත් වෙලා තියෙන්නේ.

    අතටම ලෝකේ සතුටින්ම ඉන්න, දියුණුම රටවල් බැලුවොත් ඉදිරියෙන්ම ඉන්නේ නිරාගමික රටවල්. කොහොම උනත් ආගම කියන දේ ඇත්තටම ජීවිතයට හොද දෙයක් දෙනවනම් එච්චරයි. ඒවාට ගහ බැන ගෙන මරාගෙන වැඩක් නැ.

    :yes::yes::cool::cool:
     
    1) දැන් පව් පින් විශ්වාස නොකරන මිනිස්සුද මේ ලෝකේ අපරාද ඔක්කොම කරල තියෙන්නේ?

    2) හරි දැන් මේ සිද්දියේදි වේරගම පව් පින් විශ්වාස කරා කියමු, මොකක්ද මෙතන වෙනස? ගෑණී ලමයි මැරුනේ පෙර අකුසලකර්මයක් නිසා කියල හිත හදාගන්න පුලුවන් වෙයි, අරූට නීතියෙන් දඩුවම් ලැබෙයි, මොකක්ද වෙනස් වෙන්නේ? අපරාදකාරය කෝල් කරහම කියයි නෑ උබට පව් තමයි කියල. ඉතින්?

    අනිත් මනුස්සයෙක්ට කරදරයක් නැතුව ජීවත් වෙන්න කියල දෙන්න පව් පින් වත් අපාය වත් ඕන නෑ බන්

    ඔවි මචං එකත් ඇත්ත තමයි. හැබැයි ඉතින් මං කිව්වේ උප කල්පනයක් විතරයි, :) හොදින් ඉන්නවනම් මොකුත් ගැටළු නෑ
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    ඕවට ගහ මරාගන වැඩක් නෑ බන්...පිලිගන්න එකා ඒක පිලිගන්නව නැති එකා ඒක නෑ කියල තර්ක ගේනව...ඕව අද ඊයෙ වෙච්ච දේවල් නෙමෙයිනෙ...බුදුහාමුදුරුවන්ටත් කී දාහක් කිව්වද ඕක කරන්න එපා කියල....අන්තිමට බුදුහාමුදුරුවො තනි පාරක ගිහිල්ලනෙ ඔක්කොම නෑ කියල දේ හොයාගත්තෙ....කොහොමත් අපි ඉන්නෙ මහාකල්පෙක අවසානෙ....අට විසි බුදුහාමුදුරුවො හිටියෙ මහාකල්ප 7ක අන්තර්කල්ප 28ක....මේ යන්නෙ 7වෙනි මහාකල්පෙ අවසාන ටික...ඒකයි මිනිස්සුන්ගෙ ලයිෆ්ස්පෑන් එක60-70ට අඩු වෙලා තියෙන්නෙ...ඕක 10ට බහිනව...මිනිස්සු එන්න එන්න දරුනු වෙනව අතට හම්බෙන හැම දෙයක්ම ආයුදයක් විදිහට පාවිච්චි කරල මිනී මරාගන්නව....මේ වෙනකොට බුදු දහම සම්පූර්නයෙන් විනාශ වෙලා ඉවරයි....වෙන වෙන ආගම් තියෙන්නෙ....ඔතනින් සෙට් එකක් කැඩිල වනගත වෙනව වඩා පීස්ෆුල් ජීවිතයක් හොයාගන...එයාලගෙ ආයුශ ටික ටික වැඩි වෙනව....ඕකට අවුරුදු දාස් ගානක් යනව....මිනිහෙක්ගෙ ජීවිතේ අවුරුදු ලක්ශ 4කට යනකන් වැඩි වෙනව....ඔය කාලෙදි තමයි මයිත්‍රී බුදුහාමුදුරුවො පහල වෙන්නෙ....මම බිලීව් කරන දේ ඕකයි....මේක කිසිම තැනක ඔප්පු කරන්න බෑ....කවුරු මට බැන්නත් මට ඔප්පු කරන්න විදිහකුත් නෑ,,...ඉතින් බොරුවට ලේ පුච්චගන්න එපා බනින්න ගිහින්....බුදු දහම තව ටික
    කාලෙකින් ඉවර වෙනවා...ඒක නවත්තන්න බෑ....හැමෝටම එක එක බිලීව් තියනවනෙ....ඒවට මරාගන්න එපා....අහ්හ් මට අමතක උනා ඔය අතරෙදි මහාකල්ප විනාශයක් තියනව ගින්නෙන් මුලු ලේකෙම වැනසිලා යනව...ආය ජීවයක් පටන් ගන්න අවුරුදු කෝටි ගානක් යනව....තව මේ ගැන දැනගන්න පුලුවන් විකීපීඩිය එකේ බුඩිස්ට් කොස්මොලොජි කියල හොයල බලන්න....එක්කෙනෙක් ලියපු එකක් නෙමෙයි මේක....අපිට අහන්න දකින්න නැතිදේවල් ටිකක්...

    ethakota oya wanadatha wena set ekath ara ginnedi marenawane bn?
     
    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    meka kiyawagena yanakota hithune obala kiyana samahara karunu aththa. suthra deshanaa thiyanawa thamaa. eth manussa apita ape danata pawathina danumata eka vishleshanaya wenne naa.
    oya siyaluma agam walin kare e e kaleta minissunwa samajayak hikmawapu eka. hari pin paw naththam apita samajayak widihata padanamakata enna wenawa, hoda naraka sambandayen. (China wage, Norway wage). minisekwa maranna hoda naththe paw nisa kiyala piliganna bari nam e manussa jivithaye watinakamatath e manussa jeevithayath ekka sambhanda wechcha anith ayage badimatath garu kirimak widihata.
    mokada ehemawath kisima sambandayak naa kiyanawanam, mama ubalage ammawa marala, nangiwa dushanaya karoth e kath mage paththen sadharanikaranaya karanna puluwan
     
    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    මේ ලෝකෙ තියන ඔක්කොම ආගම් පුහු මිථ්‍යාවල් තමා. නැවත ඉපදීමත් නෑ කියල ඔප්පු වෙලා තියෙද්දි තව මොනාට මේ මිථ්‍යාවල් පස්සෙ යනවද? නවීන විද්‍යාවත් එක්ක හැරෙන්න ඔය තියන එක ආගමකටවත් බෑ.

    naweena widyawa kiyanne mokadda?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,249
    113
    Gotland
    meka kiyawagena yanakota hithune obala kiyana samahara karunu aththa. suthra deshanaa thiyanawa thamaa. eth manussa apita ape danata pawathina danumata eka vishleshanaya wenne naa.
    oya siyaluma agam walin kare e e kaleta minissunwa samajayak hikmawapu eka. hari pin paw naththam apita samajayak widihata padanamakata enna wenawa, hoda naraka sambandayen. (China wage, Norway wage). minisekwa maranna hoda naththe paw nisa kiyala piliganna bari nam e manussa jivithaye watinakamatath e manussa jeevithayath ekka sambhanda wechcha anith ayage badimatath garu kirimak widihata.
    mokada ehemawath kisima sambandayak naa kiyanawanam, mama ubalage ammawa marala, nangiwa dushanaya karoth e kath mage paththen sadharanikaranaya karanna puluwan

    කාව හරි මරන්න ඉන්න එකා උ ආගමේ පව් කියා නොමරා ඉන්නේ නෑ ඒකට තමයි රටක නීතියක් තියෙන්නේ. එකට බයට නම් නවතී. ඔය කියන විදිහට නීතියක් ඕනා නෑ නේ ආගමේ විදිහට මරන්න බෑ වැරදි කරන්න බෑ. කව්ද බං ඒ විදිහට ඉන්නේ. ඔන්න පින් පව් ඇත්ත කියල අපේ ඇස් ඉදිර්පිට ඔප්පු වෙනවා නං බයට ඉඳි.

    අනිත් එක කාවහරි මැරුවම මරපු එකාව නීතිය ඉදිරියට ගෙනියන්නේ ආගම පිටිං දාල නෙවි. ඝාතනයක් සිදුකලා කියල.

    නීති හදන්න කලින් තමයි ආගම් ආවේ නීති වලින් වගේ මිනිස්සු පාලනය කරන්න. එහෙම බැරි වෙද්දී නීති හැදුනේ.
     
    poomal

    Member
    Sep 29, 2016
    170
    45
    0
    :lol:
    බලං යනකොට එළකිරියෙ උං මැරෙන්ඩ හරි ආසයිනෙ :eek:
    ඒ වුණාට ජාති ජරා මරණ කියල නිවන තමයි පාර්ථනා කරන්නෙ :lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: