නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
රහත් කෙනෙක්ව අදුර ගන්නේ කොහොමද ? දමිත් කාරියවසම් රහත් තත්වයට පත්වෙලා නැහැ කියල ඔයා හරියටම කියන්නේ කොහොමද ?

කොහොම වුනත රහත් වෙච්ච කෙනෙක් නම් ගිහි වතක ඉන්නේ නෑ කියන එක 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. අනික තමයි ඔහු කතාකරන විලාසය, කියන දේවල් දැක්කම පේනවා ඔහුගේ දස සංයෝජනා දුරු වී නැති බව. අනික ඔහුට ඔහුගේ දහම කෙටියෙන් කියන්න කිව්වම ඔහු ඔහුගේ Blog එක පෙන්නලා පැනලා යනවා. :D

marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඔබ රහතෙක් කියලා ඔප්පු කරන්න නිරෝධ සමාපත්තියට සමවැදිලා පෙන්වන්න. :yes:

    නිරෝධ සමාපත්තිය කියන්නේ කිසිම සිතිවිල්ලක් නැතුව සතියක් ඉන්න එකට නේද ? නැතිනම් නිවැරදි කරන්න .මටත් මතක නැහැ .. එහෙම කරන්න පුළුවන් රහතෙක්ට විතරද ?
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    කොහොම වුනත රහත් වෙච්ච කෙනෙක් නම් ගිහි වතක ඉන්නේ නෑ කියන එක 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. අනික තමයි ඔහු කතාකරන විලාසය, කියන දේවල් දැක්කම පේනවා ඔහුගේ දස සංයෝජනා දුරු වී නැති බව. අනික ඔහුට ඔහුගේ දහම කෙටියෙන් කියන්න කිව්වම ඔහු ඔහුගේ Blog එක පෙන්නලා පැනලා යනවා.

    උඹත් ඌ වගේම තමයි බං... වෙනසක් නෑ....
    දැන් උඹ බලපං මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් මොකද කරන්නේ.... ?
    උඹ නිකංන්ම නිකං ජෝකර් කෙනෙක් වෙලා....
    පොඩි අවුලක් තියෙන්නේ උඹ හින්ද බුද්ධාගම හෑල්ලුවෙනවා....
    ඒ හින්ද මචං උඹ දැන් සත්‍ය අවබෝධ කරගෙන ඒකෙන් යම් ප‍්‍රතිඵලයක් අත්කරගෙන ඉන්නවා නම් උඹ ඒ මාර්ගයේ පලයං... මොකද මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ කිහිප දෙනෙක්... හැම ආගමකටම පහර ගහන අපියි.... බුද්ධාගම හෝද හෝද මඩේ දාන උඹයි විතරයි... ඉඳල හිටල වට පඩයෙක් ඇවිල්ලා අඩෝ අපි බෞද්ධ ඇයි ගේමද කියල අහල කිච වෙලා යනවා.... ඒ හින්ද උඹ යන මාර්ගයේ උඹ පලයන්.... ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල තියෙනවනේ... :yes:

    එහෙම නැත්තං අරෙන් මෙහෙන් කොපි පේස්ට් නොකර යූටියුබ් ගෙඩි පිටින් දාන්නේ නැතිව වෛරීය අදහස් නැතිව ලස්සනට බුද්ධිමත් සංවාදයක් කරපං..... :cool:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කොහොම වුනත රහත් වෙච්ච කෙනෙක් නම් ගිහි වතක ඉන්නේ නෑ කියන එක 100%ක් විශ්වාසයෙන් කියන්න පුළුවන්. අනික තමයි ඔහු කතාකරන විලාසය, කියන දේවල් දැක්කම පේනවා ඔහුගේ දස සංයෝජනා දුරු වී නැති බව. අනික ඔහුට ඔහුගේ දහම කෙටියෙන් කියන්න කිව්වම ඔහු ඔහුගේ Blog එක පෙන්නලා පැනලා යනවා. :D

    ගිහියෙක්ට නිර්වාණය ලබන්න බැරිද ? නිර්වාණය ලැබෙන්න රහත් කියන ස්ථානයට පැමිණීම අනිවාර්යද ? දමිත් කාරියවසම් දස සංයෝජනා දුරු කරලා නැහැ කියල ඔයා කියනවනේ එතකොට සමන්තබද්‍ර කියන ස්වාමින්වහන්සේත් දස සන්යාජනා දුරු කරලා නැහැ කියල ඔයා හිතනවද ? බහුතර බෞද්ධයන් සමන්තබද්‍ර ස්වාමින්වහන්සේගේ රහත් භාවයත් පිළිගන්නේ නැත්තේ ඇයි ? සමන්තබද්‍ර කියන්නේ බොහෝ කාලයක ඉදල බෞද්ධ ලේකකයෙක් බුදුදහම ගැන සෑහෙන දැනුමක් එයාට තියනවා ,එහෙම තියෙද්දිත් ඒ කියන රහත් භාවය බහුතර බෞද්ධයෝ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?

    සහ දමිත් කාරියවසම් සමන්තබද්‍ර යන අය ප්‍රතික්ෂේප කොට ඔබේ විශ්වය අවබෝධ කරගත්තා කියන එක මාර්ගපල ලාභිත්වය පිළිගත යුත්තේ ඇයි
     
    Last edited:

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    avatar461504_2.gif

    :P:P:P

    කට කට..

    :P:P:D
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ගිහියෙක්ට නිර්වාණය ලබන්න බැරිද ? නිර්වාණය ලැබෙන්න රහත් කියන ස්ථානයට පැමිණීම අනිවාර්යද ? දමිත් කාරියවසම් දස සංයෝජනා දුරු කරලා නැහැ කියල ඔයා කියනවනේ එතකොට සමන්තබද්‍ර කියන ස්වාමින්වහන්සේත් දස සන්යාජනා දුරු කරලා නැහැ කියල ඔයා හිතනවද ? බහුතර බෞද්ධයන් සමන්තබද්‍ර ස්වාමින්වහන්සේගේ රහත් භාවයත් පිළිගන්නේ නැත්තේ ඇයි ? සමන්තබද්‍ර කියන්නේ බොහෝ කාලයක ඉදල බෞද්ධ ලේකකයෙක් බුදුදහම ගැන සෑහෙන දැනුමක් එයාට තියනවා ,එහෙම තියෙද්දිත් ඒ කියන රහත් භාවය බහුතර බෞද්ධයෝ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?

    "ගිහියෙක්ට නිර්වාණය ලබන්න බැරිද ?"
    ඉතා විරල අවස්ථාවන් වල ගිහියෙක්ට රහත් වෙන්න පුළුවන්. හැබැයි රහත් වුනාට පස්සේ ගිහි වතක ඉන්න බෑ.

    "සමන්තබද්‍ර කියන ස්වාමින්වහන්සේත් දස සන්යාජනා දුරු කරලා නැහැ කියල ඔයා හිතනවද ?"
    මොනා වුනත සමන්තබද්‍ර හිමිට මීට වඩා විනයක් තියෙනවා. හැබැයි රහත්ද නැද්ද කියලා මගෙන් අහන්න එපා. මම දන්නේ නෑ.

    "එහෙම තියෙද්දිත් ඒ කියන රහත් භාවය බහුතර බෞද්ධයෝ ප්‍රතික්ෂේප කරන්නේ ඇයි ?"
    Birthday පාටි වගේ දේවල් නිසා වෙන්න ඇති. :D
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113

    අද රටේ තත්වයත් ඕ්කයි.... පේනවා නේද මාර්ග ඵල ලැබූවන් රෙද්ද උස්සගෙන කරන විගඩම්.... මේ වගේ ගොබ්බයින් හින්දම තමයි බුද්ධාගම ගැන විශ්වාසයත් වේගයෙන් නැතිවෙලා යන්නේ.... බුද්ධාගම කන්නෙම මේ වගේ කල්ලතෝනි පිස්සෝ....

    ..... බලපුවාම මුන් උන්මත්තකයෝ කියල හිතුවත් වැරදි නෑ....

    උඹත් ඌ වගේම තමයි බං... වෙනසක් නෑ....
    දැන් උඹ බලපං මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් මොකද කරන්නේ.... ?
    උඹ නිකංන්ම නිකං ජෝකර් කෙනෙක් වෙලා....
    පොඩි අවුලක් තියෙන්නේ උඹ හින්ද බුද්ධාගම හෑල්ලුවෙනවා....
    ඒ හින්ද මචං උඹ දැන් සත්‍ය අවබෝධ කරගෙන ඒකෙන් යම් ප‍්‍රතිඵලයක් අත්කරගෙන ඉන්නවා නම් උඹ ඒ මාර්ගයේ පලයං... මොකද මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ කිහිප දෙනෙක්... හැම ආගමකටම පහර ගහන අපියි.... බුද්ධාගම හෝද හෝද මඩේ දාන උඹයි විතරයි... ඉඳල හිටල වට පඩයෙක් ඇවිල්ලා අඩෝ අපි බෞද්ධ ඇයි ගේමද කියල අහල කිච වෙලා යනවා.... ඒ හින්ද උඹ යන මාර්ගයේ උඹ පලයන්.... ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල තියෙනවනේ... :yes:

    එහෙම නැත්තං අරෙන් මෙහෙන් කොපි පේස්ට් නොකර යූටියුබ් ගෙඩි පිටින් දාන්නේ නැතිව වෛරීය අදහස් නැතිව ලස්සනට බුද්ධිමත් සංවාදයක් කරපං..... :cool:

    ඔවු ඒක ඇත්ත, පාත්තයෝ.
    විශවගුරු, ඇයි උබ මිනිස්සුන්ට පිස්සෝ, උන්මන්තකයෝ කියන්නේ.
    බොල, ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටාසිට කියල පාත්තය කියනව, බොගේ මොලේට තෙරෙන්නැද්ද
    හාද?
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    ඔවු ඒක ඇත්ත, පාත්තයෝ.
    විශවගුරු, ඇයි උබ මිනිස්සුන්ට පිස්සෝ, උන්මන්තකයෝ කියන්නේ.
    බොල ඔවා දෙනු පරහට තමා සම්මතේ පිහිටාසිට.
    හාද?

    හා.... :cool:

    මම රහත් වෙලත් නෑ.... සකෘදාගාමි වෙලත් නෑ.. ආගමක් නැති සාමාන්‍ය මිනිහෙක්....
    ඒ හින්ද මහත්තයෝ මගෙයි උගෙයි වෙනසක් තියෙන්න ඕනනේ...
    නැත්තං ඉතිං අර මුල ඉඳල අපි කියන දේම වෙනවා...
    ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් සරල දේවල් තේරෙන්න උදාහරණයක් දෙන්නම ඕනනේ.... :P
    දැන් මෙතන වෙලා තියෙන්නේ දේවදත්ත මමයි අරහත් උතුමාණන්ලයි එකට තිබ්බොත් දෙන්නම නිකං එකයි එකයි වගේ.... :shocked:

    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹත් ඌ වගේම තමයි බං... වෙනසක් නෑ....
    දැන් උඹ බලපං මේ ත්‍රෙඩ් එකේ මුල ඉඳන් මොකද කරන්නේ.... ?
    උඹ නිකංන්ම නිකං ජෝකර් කෙනෙක් වෙලා....
    පොඩි අවුලක් තියෙන්නේ උඹ හින්ද බුද්ධාගම හෑල්ලුවෙනවා....
    ඒ හින්ද මචං උඹ දැන් සත්‍ය අවබෝධ කරගෙන ඒකෙන් යම් ප‍්‍රතිඵලයක් අත්කරගෙන ඉන්නවා නම් උඹ ඒ මාර්ගයේ පලයං... මොකද මේ ත්‍රෙඩ් එකේ ඉන්නේ කිහිප දෙනෙක්... හැම ආගමකටම පහර ගහන අපියි.... බුද්ධාගම හෝද හෝද මඩේ දාන උඹයි විතරයි... ඉඳල හිටල වට පඩයෙක් ඇවිල්ලා අඩෝ අපි බෞද්ධ ඇයි ගේමද කියල අහල කිච වෙලා යනවා.... ඒ හින්ද උඹ යන මාර්ගයේ උඹ පලයන්.... ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල තියෙනවනේ... :yes:

    එහෙම නැත්තං අරෙන් මෙහෙන් කොපි පේස්ට් නොකර යූටියුබ් ගෙඩි පිටින් දාන්නේ නැතිව වෛරීය අදහස් නැතිව ලස්සනට බුද්ධිමත් සංවාදයක් කරපං..... :cool:

    "උඹත් ඌ වගේම තමයි බං... වෙනසක් නෑ...."
    හැබැයි මම රහත් කියලා කියන්නේ නෑ.

    "උඹ නිකංන්ම නිකං ජෝකර් කෙනෙක් වෙලා...."
    :D:P

    " ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල තියෙනවනේ."
    මම රහත් වුනානම් මේකෙ පැත්ත පලාතෙවත් එන්නේ නෑ බයියෝ.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "උඹත් ඌ වගේම තමයි බං... වෙනසක් නෑ...."
    හැබැයි මම රහත් කියලා කියන්නේ නෑ.

    "උඹ නිකංන්ම නිකං ජෝකර් කෙනෙක් වෙලා...."
    :D:P

    " ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල තියෙනවනේ."
    මම රහත් වුනානම් මේකෙ පැත්ත පලාතෙවත් එන්නේ නෑ බයියෝ.

    කොහොම වුණත් උඹ කියන බුද්ධ දර්ශනය අනුව උඹගේ සංසාරය මේ දේවල් වලින් රබර් වගේ ඇදෙනවා නෙහ්.... :P
    මේ වෙලාවෙත් උඹ ටිකක් මහන්සි වුණානම් එක්කෝ ඊළග ස්ටෙප් එකට යන්න පුලුවන්.... :yes:
    නැත්තං අපි වගේ තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන තවත් දෙතුන් දෙනෙකුට ජොබ් එකක් දෙන්න පුලුවන් විදියට ප‍්‍රායෝගික මිනිහෙක් වෙයං.... එක්කෝ එලොව, නැත්තං මෙලොව...
    උඹට මේ වෙන කොට දෙලොවම නෑ වගේ... :shocked:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,200
    2,100
    113
    හා.... :cool:

    මම රහත් වෙලත් නෑ.... සකෘදාගාමි වෙලත් නෑ.. ආගමක් නැති සාමාන්‍ය මිනිහෙක්....
    ඒ හින්ද මහත්තයෝ මගෙයි උගෙයි වෙනසක් තියෙන්න ඕනනේ...
    නැත්තං ඉතිං අර මුල ඉඳල අපි කියන දේම වෙනවා...
    ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් සරල දේවල් තේරෙන්න උදාහරණයක් දෙන්නම ඕනනේ.... :P
    දැන් මෙතන වෙලා තියෙන්නේ දේවදත්ත මමයි අරහත් උතුමාණන්ලයි එකට තිබ්බොත් දෙන්නම නිකං එකයි එකයි වගේ.... :shocked:

    හා හා උබේ කැමැත්තක් මචෝ

    ------------------------
    කෝ මේ දමිය බොලල්ලා. මැනිකක් දැක්කත් පයින්ගහන අසමජ්ජති මෝඩයෝ ටිකක් ඉන්නේ මේවගේ. උන්ට මේවා අගේ නෑ, අර එකෙක් බොහොම අමාරුවෙන් මේකට ඌව ගෙන්නගත්තේ.උට මේක එපා උනාද දන්නෑ.කිරියටත් නෑවිදින් ඉදීද මන්ද.
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    කොහොම වුණත් උඹ කියන බුද්ධ දර්ශනය අනුව උඹගේ සංසාරය මේ දේවල් වලින් රබර් වගේ ඇදෙනවා නෙහ්.... :P
    මේ වෙලාවෙත් උඹ ටිකක් මහන්සි වුණානම් එක්කෝ ඊළග ස්ටෙප් එකට යන්න පුලුවන්.... :yes:
    නැත්තං අපි වගේ තමන්ගේ ව්‍යාපාරයක් කරගෙන තවත් දෙතුන් දෙනෙකුට ජොබ් එකක් දෙන්න පුලුවන් විදියට ප‍්‍රායෝගික මිනිහෙක් වෙයං.... එක්කෝ එලොව, නැත්තං මෙලොව...
    උඹට මේ වෙන කොට දෙලොවම නෑ වගේ... :shocked:

    "කොහොම වුණත් උඹ කියන බුද්ධ දර්ශනය අනුව උඹගේ සංසාරය මේ දේවල් වලින් රබර් වගේ ඇදෙනවා නෙහ්."
    මෝඩ කතා කියන්න එපා. එහෙම මේකේ කමෙන්ට් දැම්ම කියලා සංසාරය දික් වෙන්නේ නෑ. අනික කොමෙන්ට් එකක් දානවා කියන එක දස අකුසලයෙන් එකක් කියලා හිතුවද? කොමෙන්ට් එකක මොන කෙලෙස්ද තියෙන්නේ කියලා කියන්න බලන්න.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    හා.... :cool:

    මම රහත් වෙලත් නෑ.... සකෘදාගාමි වෙලත් නෑ.. ආගමක් නැති සාමාන්‍ය මිනිහෙක්....
    ඒ හින්ද මහත්තයෝ මගෙයි උගෙයි වෙනසක් තියෙන්න ඕනනේ...
    නැත්තං ඉතිං අර මුල ඉඳල අපි කියන දේම වෙනවා...
    ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් සරල දේවල් තේරෙන්න උදාහරණයක් දෙන්නම ඕනනේ.... :P
    දැන් මෙතන වෙලා තියෙන්නේ දේවදත්ත මමයි අරහත් උතුමාණන්ලයි එකට තිබ්බොත් දෙන්නම නිකං එකයි එකයි වගේ.... :shocked:

    "දැන් මෙතන වෙලා තියෙන්නේ දේවදත්ත මමයි අරහත් උතුමාණන්ලයි එකට තිබ්බොත් දෙන්නම නිකං එකයි එකයි වගේ.... :shocked:"
    පිටින් එක වගේමයි. හැබැයි ඇතුලාන්තයේ ලොකු ලොකු වෙනස්කම් තියෙනවා. ඒක පිටින් බැලුවට පේන්නේ නෑ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා එනකොට පස්වග තවුසන්ට අඳුනාගන්න බැරි වුනා මේ එන්නේ බුදුකෙනෙක් කියලා. ඒ මොකද ඒ වගේ අයව පිටින් බලලා හඳුනාගන්න බෑ.
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "

    " ඔවා දෙනු පරහට තමා සම්මතයේ පිහිටා සිට කියල තියෙනවනේ."
    මම රහත් වුනානම් මේකෙ පැත්ත පලාතෙවත් එන්නේ නෑ බයියෝ.

    ඉතින් ධර්ම දානය පිනක්නේ ..රහත් උණු කෙනෙක්ට තරම් රහත් වෙන්නේ කොහොමද කියල කියලා දෙන්න පුළුවන් වෙන එක්කෙනක් නැහැනේ ..එහෙම රහත් භාවයට පත් උණු කෙනෙක් ඒ මාර්ගය හරියට කෙනක්ට උගන්වන්නේ නැතිනම් එක හරිම ආර්ත්මාර්තකාමි අදහසක් කියලයි මම හිතන්නේ ..එක නිසා මේ ලෝකේ රහත් වෙච්ච කෙනෙක් ඉන්නවානම් එයා ලෝකේ ඉන්න අනිත් අයටත් එක කියල දෙන එක තමයි කරන්න ඕනි ... පළවෙනියට රහත් උනු බුදුන්වහන්සේත් අනිත් අයට කියල දෙන එක මට වැඩක් නැහැ කියල කැලයක් ඇතුලට වෙලා පාඩුවේ ඉදල තිබුනානම් කොහොමද ? කවුරුන් හෝ රහත් කෙනෙක් ඉන්නවානම් ඔහු බුදුන් මාර්ගයේම යමින් ඒ දේවල් මිනිස්සුන්ට කියල දෙන්න ඕනි , තනියම රහත් වෙලා කාලයක් ඇතුලට වෙලා මිනිස් ආශ්‍රයෙන් බැහැර වෙලා ජිවත් වෙනවනම් එක හරිම ආර්ත්මාර්ත්කාමි කමක් . බුදුහාමුදුරුවොවත් කලින් හිටපු රහතන් වහන්සේලාවත් එහෙම කරේ නැති නිසයි ,අද ඔයා බුද්ධ ධර්මය කියල එකක් දන්නේ
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "කොහොම වුණත් උඹ කියන බුද්ධ දර්ශනය අනුව උඹගේ සංසාරය මේ දේවල් වලින් රබර් වගේ ඇදෙනවා නෙහ්."
    මෝඩ කතා කියන්න එපා. එහෙම මේකේ කමෙන්ට් දැම්ම කියලා සංසාරය දික් වෙන්නේ නෑ. අනික කොමෙන්ට් එකක් දානවා කියන එක දස අකුසලයෙන් එකක් කියලා හිතුවද? කොමෙන්ට් එකක මොන කෙලෙස්ද තියෙන්නේ කියලා කියන්න බලන්න.

    නෑ නෑ මට වැරදුණා... සොරි... කැරි ඔන්.... :lol::lol::lol:
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    "දැන් මෙතන වෙලා තියෙන්නේ දේවදත්ත මමයි අරහත් උතුමාණන්ලයි එකට තිබ්බොත් දෙන්නම නිකං එකයි එකයි වගේ.... :shocked:"
    පිටින් එක වගේමයි. හැබැයි ඇතුලාන්තයේ ලොකු ලොකු වෙනස්කම් තියෙනවා. ඒක පිටින් බැලුවට පේන්නේ නෑ. බුදුහාමුදුරුවෝ බුදු වෙලා එනකොට පස්වග තවුසන්ට අඳුනාගන්න බැරි වුනා මේ එන්නේ බුදුකෙනෙක් කියලා. ඒ මොකද ඒ වගේ අයව පිටින් බලලා හඳුනාගන්න බෑ.

    හැබැයි අපිට නම් පුලුවන්.... :rofl:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    ඉතින් ධර්ම දානය පිනක්නේ ..රහත් උණු කෙනෙක්ට තරම් රහත් වෙන්නේ කොහොමද කියල කියලා දෙන්න පුළුවන් වෙන එක්කෙනක් නැහැනේ ..එහෙම රහත් භාවයට පත් උණු කෙනෙක් ඒ මාර්ගය හරියට කෙනක්ට උගන්වන්නේ නැතිනම් එක හරිම ආර්ත්මාර්තකාමි අදහසක් කියලයි මම හිතන්නේ ..එක නිසා මේ ලෝකේ රහත් වෙච්ච කෙනෙක් ඉන්නවානම් එයා ලෝකේ ඉන්න අනිත් අයටත් එක කියල දෙන එක තමයි කරන්න ඕනි ... පළවෙනියට රහත් උනු බුදුන්වහන්සේත් අනිත් අයට කියල දෙන එක මට වැඩක් නැහැ කියල කැලයක් ඇතුලට වෙලා පාඩුවේ ඉදල තිබුනානම් කොහොමද ? කවුරුන් හෝ රහත් කෙනෙක් ඉන්නවානම් ඔහු බුදුන් මාර්ගයේම යමින් ඒ දේවල් මිනිස්සුන්ට කියල දෙන්න ඕනි , තනියම රහත් වෙලා කාලයක් ඇතුලට වෙලා මිනිස් ආශ්‍රයෙන් බැහැර වෙලා ජිවත් වෙනවනම් එක හරිම ආර්ත්මාර්ත්කාමි කමක් . බුදුහාමුදුරුවොවත් කලින් හිටපු රහතන් වහන්සේලාවත් එහෙම කරේ නැති නිසයි ,අද ඔයා බුද්ධ ධර්මය කියල එකක් දන්නේ

    "ඉතින් ධර්ම දානය පිනක්නේ "
    ඔව්. හැබැයි රහතුන්ට පින් ඕනේ නැනේ. :D

    "එහෙම රහත් භාවයට පත් උණු කෙනෙක් ඒ මාර්ගය හරියට කෙනක්ට උගන්වන්නේ නැතිනම් එක හරිම ආර්ත්මාර්තකාමි අදහසක් කියලයි මම හිතන්නේ"
    එහෙම හිතන්න බෑ. රහත් වුනාම ඡන්ද රාගය නැතිවෙනවා. ඒ නිසා රහතෙක්ට බණ කිව්වත් එකයි නැතත් එකයි. කොහොමත් ලංකාවේ හිටපු ගොඩාක් රහතන් වහන්සේලා හිටියේ මිනිස් වාසයෙන් බැහැරව. ඔය කැලෑවල, ලෙන් වල තමයි හිටියේ. පසුකලක ලංකාවේ බුදුදහම පොත් වලට පමණක් සීමා වෙන්න හේතුව වුනෙත් ඒකයි.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    හා හා උබේ කැමැත්තක් මචෝ

    ------------------------
    කෝ මේ දමිය බොලල්ලා. මැනිකක් දැක්කත් පයින්ගහන අසමජ්ජති මෝඩයෝ ටිකක් ඉන්නේ මේවගේ. උන්ට මේවා අගේ නෑ, අර එකෙක් බොහොම අමාරුවෙන් මේකට ඌව ගෙන්නගත්තේ.උට මේක එපා උනාද දන්නෑ.කිරියටත් නෑවිදින් ඉදීද මන්ද.

    ඔහු රහතෙක් නම් එහෙම එපා වෙන්න විදියක් නෑ. :D:rofl::rofl:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    "ඉතින් ධර්ම දානය පිනක්නේ "
    ඔව්. හැබැයි රහතුන්ට පින් ඕනේ නැනේ. :D

    "එහෙම රහත් භාවයට පත් උණු කෙනෙක් ඒ මාර්ගය හරියට කෙනක්ට උගන්වන්නේ නැතිනම් එක හරිම ආර්ත්මාර්තකාමි අදහසක් කියලයි මම හිතන්නේ"
    එහෙම හිතන්න බෑ. රහත් වුනාම ඡන්ද රාගය නැතිවෙනවා. ඒ නිසා රහතෙක්ට බණ කිව්වත් එකයි නැතත් එකයි. කොහොමත් ලංකාවේ හිටපු ගොඩාක් රහතන් වහන්සේලා හිටියේ මිනිස් වාසයෙන් බැහැරව. ඔය කැලෑවල, ලෙන් වල තමයි හිටියේ. පසුකලක ලංකාවේ බුදුදහම පොත් වලට පමණක් සීමා වෙන්න හේතුව වුනෙත් ඒකයි.

    "රහත් වුනාම ඡන්ද රාගය නැතිවෙනවා."

    බුදුහාමුදුරුවොන්ට එක නැති වෙලා නැද්ද එතකොට ? ධර්ම සංගායනා කරපු ධර්ම ප්‍රචාරයන්ට උදව් කරපු රහතන් වහන්සේලාට එක නැති වෙලා තිබිල නැද්ද ? පට්ටපල් බොරුනේ ...බුද්ධ ධර්මය ඇත්ත නැත්ත වෙනම එකක් ඔය ඔයා කියන බුද්ධ ධර්මය ඇත්ත බුද්ධ ධර්මයද කියන එක ගැන මට සාධාරණ සැකයක් ඇතිවෙනවා ..
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    හැබැයි අපිට නම් පුලුවන්.... :rofl:

    තව කෙනෙක්ගේ මාර්ගඵලය 100%ක් ප්‍රත්‍යක්ෂව කියන්න පුළුවන් බුදුකෙනෙක්ට විතරයි. අනෙක් අයට පුළුවන් අනුමාන ලෙස කියන්න විතරයි. :yes: